නෙලුං කුලුණ හැදෙනවලු...

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕක විතරනේ බන් දැන් අඩුවකට තියෙන්නේ . එකත් එන එක කොචර දෙයක් ද
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය කුළුණේ ප්ලේන්ටියක් ගහන්න කඩයක්වත් තියේනම් ගිහිල්ලා එන්න පුළුවන් වෙයි නේද?

    අපො පුලුවන් වෙයි... හැබැයි දැන්ම ප්ලෙන්ටියක් ගන්න සල්ලි එකතු කරන්න පටන් ගන්න... එ කාලෙ වෙද්දි ප්ලෙනියක් වත් ගන්න පුලුවන් වෙයිද දන් නැ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක ඇත්ත... එක ඇත්ත... දැන් බලන්න මෙයා උයාගෙ මමීගේත් හිරට තියෙනකොට නේ හොද... නැත්නම් වැඩක් නැහැ යනවා එනවා විතරයි හිරට තියෙනකොට තමයි ෆන් :love::love::love:

    :lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    දැන් මේක හදන එක වැරදි කියලද කියන්නෙ? තොපි වගෙ පොන්සියො කන්න බොන්න නැතුව මැරෙන්න අතෑරලා දාන්න ඕන
     
    May 4, 2013
    228
    20
    0
    පිනට කන්න කට ඇරගෙන හිටියට වැඩක් නැහැ. ගෙදර පස් දෙනෙක් ඉන්නවනම් පස් දෙනාම මහන්සිවෙලා වැඩකරන්න ඕන. ඒක තමයි මේ ආන්ඩුවෙ තියරිය. දැන් වත් කැපකිරීමක් කලේ නැත්නම් ඉස්සරටත් ලන්කාව හිඟන රටක් විදියටම තියෙයි.:cool::cool:
     
    May 4, 2013
    228
    20
    0
    ඔවට කියන්නෙ ආයොජන කියල,උබේ ඔය කතාව තව අවුරුදු 10 කියන්ඩ පුලුවන්ද බැ. දැනට චුන් එකට කියුවට නම් කමක් නැ, එත් ගොන් ටොක් එකක් විතරයි.මේකෙ එවුන් අධිවේගෙ ම්ලින්ම අරිද්දි දිපු ටොක් මතකද උබත් දෙන්ඩ ඇති සමහර විට, අද අධිවේගෙ සාර්තකයි,.ඒ වගේ තමයි දුර බැලීමට මොලේ පෑදේවා
    :yes:
    ඒකනෙ බන් මුන් බලාගෙන ඉන්නෙ අද පැලයක් හිටවල හෙට ගෙඩි කන්න. මේ වගෙ අපතයො හදන්නනම් හිට්ලර් වගේ එකෙක් පහලවෙන්න ඕන. නැතුව මේ කපේට මුන්ගෙ ඔලු හදන්න බැහැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වලව්වෙ හාමු;16195150 said:
    පිනට කන්න කට ඇරගෙන හිටියට වැඩක් නැහැ. ගෙදර පස් දෙනෙක් ඉන්නවනම් පස් දෙනාම මහන්සිවෙලා වැඩකරන්න ඕන. ඒක තමයි මේ ආන්ඩුවෙ තියරිය. දැන් වත් කැපකිරීමක් කලේ නැත්නම් ඉස්සරටත් ලන්කාව හිඟන රටක් විදියටම තියෙයි.:cool::cool:

    ඇයි බන් මෙච්චර කාලයක් එහෙම නෙමෙයිද තිබුනේ .ආන්ඩුවද මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සුන්ට නිකම් කන්න බොන්න දුන්නේ .ඇයි බන් පොඩි එවුන් හුරන් කන එකද කැපකිරිම පාලකයෝ කැප කරන්න සුදානම් නැද්ද .එකද ආන්ඩුවේ තියරිය
     
    එහෙම තමයි බලේ තියෙන එකා කැපකිරීම් කරන්නෙ නැහැ. ඌට බලේ ලැබුනෙ නිකන් නෙමෙයි. උන්ගෙ පැත්තෙනුත් කැපකිරීමක් කරපු නිසා. අනික තොපි ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් ෆොන්සේකා,සජිත්,රනිල් තියා උඹ මම වුනත් මුලින්ම තමන්ට කරගන්නෙ. ඊටපස්සෙ තමයි අනිත් උන්ට. ඒක තමයි ඇත්ත. පොඩි එකා හූරන් කන්නෙ නැහැ. ගහක ගෙඩියක් හැදෙන්නවුනත් අතු පාහින්න වෙනව. ඒක තමයි තියරිය. පුලුවන් එවුන් කරගන්න අතරෙ බැරිවුන්ට කොහොමහරි කරගන්න වෙනව.මෙතන වැඩ බැරි ටාසන්ලා වගේ වෙබ්සයිට් එකට ඇවිත් කෑගැහුවට වැඩක් නැහැ. මොකෙක්වත් මේ පාර කලින් වගේ ආන්ඩුවෙනස් කරන්නෙ නැහැ.. එහෙම නැතුව අවුරුදු 25ක්වත් තියෙන්න. ලන්කාව හදන්න බැරි වුනේ මොකක් හරි පක්ෂයක් වැඩක් කරගෙන එනකොටම වෙන පක්ෂෙකට බලේ දුන්න නිසා. එතකොට ආයෙ මුල ඉඳන් වැඩ සේරම පටන්ගන්න වෙනව. එහෙමවුනාම හැමදාම රට එක තැන. හරියට ලන්කාව වගේ.ඉස්සර කරපු ඒ මෝඩකම කරන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ. ඒ නිසා මේ පාලනේ වැටෙන්නෙ නැහැ.
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1545057_656807777717724_985288158_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //ඒ තරමට ආයෝජන... කොටින්ම කිව්වොත් මත්තල සිරිදාසලගේ ලැට් එකත් ජපනෙක් ඉල්ලුවලු ආයෝජනේ කරන්න... මේ ළඟකදි මැගිලින් අක්කලෑ ගෙයි මුල්ලෙත් ආයෝජනේ කරන්න ආපු සුද්දෙක් හැංගිලා ඉඳලා අල්ලන් ගෙනිහින් දැම්මා... "අනේ, අනේ එකම එක පාරක් ආයෝජනේ කරන්න දෙනවලකො... ආයෙ කරදර කරන්නෙ නෑ" කියලා අඬද්දිම ඇදගෙන ගෙනිහින් දැම්මෙ...//

    lol%2Bmeme.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වලව්වෙ හාමු;16195198 said:
    එහෙම තමයි බලේ තියෙන එකා කැපකිරීම් කරන්නෙ නැහැ. ඌට බලේ ලැබුනෙ නිකන් නෙමෙයි. උන්ගෙ පැත්තෙනුත් කැපකිරීමක් කරපු නිසා. අනික තොපි ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් ෆොන්සේකා,සජිත්,රනිල් තියා උඹ මම වුනත් මුලින්ම තමන්ට කරගන්නෙ. ඊටපස්සෙ තමයි අනිත් උන්ට. ඒක තමයි ඇත්ත. පොඩි එකා හූරන් කන්නෙ නැහැ. ගහක ගෙඩියක් හැදෙන්නවුනත් අතු පාහින්න වෙනව. ඒක තමයි තියරිය. පුලුවන් එවුන් කරගන්න අතරෙ බැරිවුන්ට කොහොමහරි කරගන්න වෙනව.මෙතන වැඩ බැරි ටාසන්ලා වගේ වෙබ්සයිට් එකට ඇවිත් කෑගැහුවට වැඩක් නැහැ. මොකෙක්වත් මේ පාර කලින් වගේ ආන්ඩුවෙනස් කරන්නෙ නැහැ.. එහෙම නැතුව අවුරුදු 25ක්වත් තියෙන්න. ලන්කාව හදන්න බැරි වුනේ මොකක් හරි පක්ෂයක් වැඩක් කරගෙන එනකොටම වෙන පක්ෂෙකට බලේ දුන්න නිසා. එතකොට ආයෙ මුල ඉඳන් වැඩ සේරම පටන්ගන්න වෙනව. එහෙමවුනාම හැමදාම රට එක තැන. හරියට ලන්කාව වගේ.ඉස්සර කරපු ඒ මෝඩකම කරන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ. ඒ නිසා මේ පාලනේ වැටෙන්නෙ නැහැ.

    elawai kiyala baye dan kiyana kathawa oka thamai
    japane economy eka kadagena watunahama
    e minissu chanda thiyala 7 maru karala thamai
    dan inna ekawa thoragaththe
    2013-01-16T114240Z_1167633783_GM1E91G1IQ201_RTRMADP_3_JAPAN-ABE-ASEAN.JPG

    zinbabwe wale wal nathi wenna kela unath,7 parak ekama moda hukannekta deegena innawa
    article-0-1B428127000005DC-890_306x423.jpg

    lankawe gobbayo thoraganna oni zinbawe yana pare yanawada japane yana pare yanawada kiyala
    real eken waren honest
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වලව්වෙ හාමු;16195198 said:
    එහෙම තමයි බලේ තියෙන එකා කැපකිරීම් කරන්නෙ නැහැ. ඌට බලේ ලැබුනෙ නිකන් නෙමෙයි. උන්ගෙ පැත්තෙනුත් කැපකිරීමක් කරපු නිසා.

    එක හින්දා ගසා කෑව හොරකම් කලාට කමක් නෑ ඌ කැපකිරිම් වලට හරි හම්බකරගන්න ඔනේ අනිත් එවුන් කැපකරන්න ඔනේ හරියට සන්ධාන ආන්ඩුව වගේ නේහ් :P

    අනික තොපි ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් ෆොන්සේකා,සජිත්,රනිල් තියා උඹ මම වුනත් මුලින්ම තමන්ට කරගන්නෙ. ඊටපස්සෙ තමයි අනිත් උන්ට. ඒක තමයි ඇත්ත. පොඩි එකා හූරන් කන්නෙ නැහැ. ගහක ගෙඩියක් හැදෙන්නවුනත් අතු පාහින්න වෙනව. ඒක තමයි තියරිය.

    අනිත් එවුන් එහෙමයි මෙහෙමයි කියලා හරියන්නේ නෑ නේ හැමෝම කරන දේ කරන්නව නම් ඡන්ද තියන්න ඔනේ නෑ නේ .ගස් වල ගෙඩි ගන්න එකයි රටක් පාලනය කරනවයි කියන්නේ දෙකක් නේ එක .කොහොම හරි මේ ආන්ඩුව යන්නේ අතවශ්‍ය භාණ්ඩ මත බදු පටවල හුරන් කන සල්ලි වලින් තමයි කොහොම කිව්වත් එක තමයි ඇත්ත .

    පුලුවන් එවුන් කරගන්න අතරෙ බැරිවුන්ට කොහොමහරි කරගන්න වෙනව.මෙතන වැඩ බැරි ටාසන්ලා වගේ වෙබ්සයිට් එකට ඇවිත් කෑගැහුවට වැඩක් නැහැ.

    යකෝ හැමෝම සල්ලි තියෙන ඇති හැකි අය වෙන්නේ නෑ .ඉහල ආදායම් ලබන පන්තියක් ඉන්නේ පහල ආදායම් ලබන අය ඉන්න හින්දා .හැමෝම සම මට්ටමට එන්න‍ේ නෑ එත් පහල ආදායම් ලබන අයත් එ රටේ ලබන දියුණුවේ ප්‍රතිලාභ ලැබෙන්න ඔනේ. නැත්තම් එ රට දියුණු වෙලා නෑ .කොහොම හරි ඡිවත් වෙන්න ඔනේ කියන්නේ රටේ ආර්ථක දුර්වලතා හින්දා තමයි.
    මොකෙක්වත් මේ පාර කලින් වගේ ආන්ඩුවෙනස් කරන්නෙ නැහැ.. එහෙම නැතුව අවුරුදු 25ක්වත් තියෙන්න. ලන්කාව හදන්න බැරි වුනේ මොකක් හරි පක්ෂයක් වැඩක් කරගෙන එනකොටම වෙන පක්ෂෙකට බලේ දුන්න නිසා. එතකොට ආයෙ මුල ඉඳන් වැඩ සේරම පටන්ගන්න වෙනව. එහෙමවුනාම හැමදාම රට එක තැන. හරියට ලන්කාව වගේ.ඉස්සර කරපු ඒ මෝඩකම කරන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ. ඒ නිසා මේ පාලනේ වැටෙන්නෙ නැහැ.

    ඔව් ඔව් හොනස්ට් හැමදාම බලය තියනවයි කියලා හිතන් වැඩදාපු මීට වැඩියෝ වැඩ්ඩෝ බලු ගානට වැටිලා ඇපත් නැති වෙලා යන්න ගියා .මේ යන විදියට අවු25 ක් ගියොත් මේක චිනයට සින්නක්කරවම ලියල දීපු රටක් වෙනවා.