නෙලුං කුලුණ හැදෙනවලු...

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උපුල් නුවන් විදහා මහින්ද සිනාසුනා.. එරෝ ගොනා උනා
    :(

    කව්ද බං උපුල්, නුවන්? ඇරෝසන්ට ඇරපු තවත් ඩයල් දෙකක් ද?:lol:
     
    aruna47

    Well-known member
  • කව්ද බං උපුල්, නුවන්? ඇරෝසන්ට ඇරපු තවත් ඩයල් දෙකක් ද?:lol:

    ඕකට ඇරපු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ රාජපස්ස පවුල. ඊට පස්සේ එලකිරියේ නන් අයුරින් ඇරපු එවුන් ඉන්නවා. උපුල් නුවන් කියන්නේ දෙන්නෙක් විතරයි තව ගත්තොත් ගයාන් සෝමදාස කනිෂ්ක ලක්මාල් පවිත්‍ර සචියා එරංග රුවන් ගමයා ක්‍රේසි බඩී වගේ එකී නොකී මෙකි බොහෝ ගණනක් සහභාගි වෙලා තියෙනවා ඒ පින් කටයුත්තට. තවද සර්කිව් පවා උදව් උපකාර කරලා තියෙනවා :lol:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    MONA HUYANNAKDA KIYAPAN MEKA??? NEWS EKAK DAKKOTHMA AANDUWATA BANINAWA KATTIYAMA. ETH CHANDAYAK THIBBOTH AYETH MUNMAI DINANNE...ANE MANDA BANZ...
     
    මෝඩද බන්.. යකෝ වැස්සටවත් ඉස්කෝලෙ ගියෙ නැද්ද? :lol: 7.5%
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_inflation_rate

    4.7% averaged 10.45 Percent from 1986 until 2013, :eek:

    http://www.tradingeconomics.com/sri-lanka/inflation-cpi

    wage Rs.6,500 :lol: $0.26 per hour :( බඩු මිල ඉහල යන එක හොදයි හොදයි... :lol:

    http://en.wikipedia.org/wiki/List_of_minimum_wages_by_country

    Government Budged :P

    http://www.tradingeconomics.com/sri-lanka/government-budget

    Is a high inflation rate good? :lol::(

    http://answers.yahoo.com/question/index?qid=20090730114925AAGOLyj

    දන්නෙ නැති මගුල් කතා නොකර ඉදපන් බන්..
    මේක දැම්මා විතරයි මාලබේ ගූ සක්කිලි අවජාතකයා පැනලා ගිහින් නේද?????????????
    අයියො කහවණු
    උගේ අම්මා පවු බන්:sorry::sorry::sorry:
    ඒකි ආණ්ඩුවේ කන්තොරුවක තේ හදනවාලු,:confused:
    මහ එකා ලොරියක් එලවනවලු:shocked::eek::eek:
    එදා වේල කන්න නැතත් මුන්ගේ හැතිකරේම විමලට තමයි කඩේ යන්නේ,:(:lol::lol::lol::lol::lol::P
    අක්කට ජොබ් එක සෙට් කරේ ඌලු, :rolleyes::love::love:
    හැබයි අක්ක බඳින එකාට කඩන්න ඉතුරු වෙන්නේ කොන්ද විතරලු

    ;););):P:P:P:eek:

    16200468_BG1.jpg
    :lol::lol::rofl::rofl:

    අනෙ erozan ගොඩ එමක් නැ වගෙ.. :sorry:
     
    Last edited:
    ඕකට ඇරපු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ රාජපස්ස පවුල. ඊට පස්සේ එලකිරියේ නන් අයුරින් ඇරපු එවුන් ඉන්නවා. උපුල් නුවන් කියන්නේ දෙන්නෙක් විතරයි තව ගත්තොත් ගයාන් සෝමදාස කනිෂ්ක ලක්මාල් පවිත්‍ර සචියා එරංග රුවන් ගමයා ක්‍රේසි බඩී වගේ එකී නොකී මෙකි බොහෝ ගණනක් සහභාගි වෙලා තියෙනවා ඒ පින් කටයුත්තට. තවද සර්කිව් පවා උදව් උපකාර කරලා තියෙනවා :lol:
    Link Please!!!!!!!!!!!
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ නිකං පෙරේත තටුවට වහන පෙරේතයෝ වගේ බං
    රස රස දේවල් ඈතින් ඉඳන් දැකලා සුවඳ බලලා සැනසෙනවා මිසක් භුක්ති විඳින්නට පින නැත
    ආශ්චර්යනෙ වාහේ ආශ්චර්ය

    akanam aththa machan
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕකට ඇරපු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ රාජපස්ස පවුල. ඊට පස්සේ එලකිරියේ නන් අයුරින් ඇරපු එවුන් ඉන්නවා. උපුල් නුවන් කියන්නේ දෙන්නෙක් විතරයි තව ගත්තොත් ගයාන් සෝමදාස කනිෂ්ක ලක්මාල් පවිත්‍ර සචියා එරංග රුවන් ගමයා ක්‍රේසි බඩී වගේ එකී නොකී මෙකි බොහෝ ගණනක් සහභාගි වෙලා තියෙනවා ඒ පින් කටයුත්තට. තවද සර්කිව් පවා උදව් උපකාර කරලා තියෙනවා :lol:

    එවගෙම මෙ ත්‍රෙඩ් එකෙ අයත් නන් අයුරින් දායක උනා එ පින් කටයුත්තට
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිස්සු පුසා;16197670 said:
    මේක දැම්මා විතරයි මාලබේ ගූ සක්කිලි අවජාතකයා පැනලා ගිහින් නේද?????????????
    අයියො කහවණු
    උගේ අම්මා පවු බන්:sorry::sorry::sorry:
    ඒකි ආණ්ඩුවේ කන්තොරුවක තේ හදනවාලු,:confused:
    මහ එකා ලොරියක් එලවනවලු:shocked::eek::eek:
    එදා වේල කන්න නැතත් මුන්ගේ හැතිකරේම විමලට තමයි කඩේ යන්නේ,:(:lol::lol::lol::lol::lol::P
    අක්කට ජොබ් එක සෙට් කරේ ඌලු, :rolleyes::love::love:
    හැබයි අක්ක බඳින එකාට කඩන්න ඉතුරු වෙන්නේ කොන්ද විතරලු

    ;););):P:P:P:eek:

    :rofl::rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෝඩද බන්.. යකෝ වැස්සටවත් ඉස්කෝලෙ ගියෙ නැද්ද? :lol: 7.5%
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_inflation_rate

    4.7% averaged 10.45 Percent from 1986 until 2013, :eek:

    http://www.tradingeconomics.com/sri-lanka/inflation-cpi

    wage Rs.6,500 :lol: $0.26 per hour :( බඩු මිල ඉහල යන එක හොදයි හොදයි... :lol:

    http://en.wikipedia.org/wiki/List_of_minimum_wages_by_country

    Government Budged :P

    http://www.tradingeconomics.com/sri-lanka/government-budget

    Is a high inflation rate good? :lol::(

    http://answers.yahoo.com/question/index?qid=20090730114925AAGOLyj

    දන්නෙ නැති මගුල් කතා නොකර ඉදපන් බන්..

    lol owa danna epa yako erozan ek ena ekak naha.
    wikipedia kiyanne batahira ratawal unta yawanatha wenne nathi jathin mattu karana mewalamak,hariyata BBC CNN wage onna erozanta dan hangenna oni naha.
    point ekak dunna me thread eka continue karagena yanna.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ඔය කුළුණේ ප්ලේන්ටියක් ගහන්න කඩයක්වත් තියේනම් ගිහිල්ලා එන්න පුළුවන් වෙයි නේද?
    :yes: මචන් මම දන්න තරමින් ඕක උඩම කැරකෙන Restaurant එකක් හදනවලු. එහෙම තමයි ඒ දවස්වල පලවුනු ලිපිවල තිබ්බෙ. දැන් නම් කොහොමද දන්නෙ නෑ.. :rolleyes:

    නුගත් ගු කන පොන්න සකිල්ලියට ඇපත් නැ... පොන්නයට රෙවෙන්න ඇති මෙක බලලා

    පිස්සු පුසා;16197670 said:
    මේක දැම්මා විතරයි මාලබේ ගූ සක්කිලි අවජාතකයා පැනලා ගිහින් නේද?????????????
    බලපන් බන් මූ මේ කියල තිබ්බ comment එකේ හැටි බඩු මිල ඉහල ගියාමලු හොද. එතකොට නව ආදායම් මාර්ග වැඩි වෙනවලු... :lol:
    බඩු මිල ඉහල යනව කියන්නෙ වියදම් වැඩිවෙනව. එතකොට බොහොමයක් companies cost cutting වලට යනව. දීමනා commission rates ගොඩක් පහලට යනව. තව අතිරික්ත සේවකයෝ අයින් කරනව. විරැකියාව වැඩිවෙනව. සේවකයින්ගෙ ආදයම අඩු වෙනව. තවත් ගොඩක් දේවල් මේ ලින්කුවෙන් ගිහින් related quiz වලින් බලාගන්න පුලුවන්..

    http://answers.yahoo.com/question/in...0114925AAGOLyj

    මූ කියෙව්වට දන්න දෙයක් නෑ..
    erozen no offense ඒත් මොනාද බන් මේ? :angry: