මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නේ නිකං පෙරේත තටුවට වහන පෙරේතයෝ වගේ බං
රස රස දේවල් ඈතින් ඉඳන් දැකලා සුවඳ බලලා සැනසෙනවා මිසක් භුක්ති විඳින්නට පින නැත
ආශ්චර්යනෙ වාහේ ආශ්චර්ය


සක්කිලියා බයෙ මෙ ත්‍රෙඩ් එකට එන් නැ![]()
![]()
නෙලුං කුලුණ හැදෙනවලු... ආං පොටෝ එහෙම දාලා...හරි ජාතිලු වැඩේ... ලත්තනයිලු... දැං ලෝකයේ 20 වෙනි උසම කුළුණ තියෙන්නෙ අපිටලු...
ඒ ගැන හිතනකොට දැන්නෙන්නෙ පට්ට ආඩම්බරයක් ඕයි... දැන් ඕක හැදිලා ආවාම බොලාට අපිට හම්බ වෙයි හොඳවයින් බිබික්කමක්... ඩොලර් කෝටි ගණන් වටිනා රූපවාහිනි සේවා ආයෝජන, ගුවන් විදුලි සම්ප්‍රේෂණ ආයෝජන තුළින් රටට මහා අමුතුම මෙව්ව එකක් වෙනවලු ඕක හැදුවාම... දැන් ඔය කළින් හදපු වරායවල්, එයාපෝට් එව්ව මෙව්වයෙනුත් එහෙම ඇවිල්ලා, ආයෝජනේ වැඩි වෙලා, ආයෝජන කරගෙන එන එවුන්වත් ආපහු යවන්න වෙලා තියෙන්නෙ ඉඩ මදි කියලා... ඒ තරමට ආයෝජන... කොටින්ම කිව්වොත් මත්තල සිරිදාසලගේ ලැට් එකත් ජපනෙක් ඉල්ලුවලු ආයෝජනේ කරන්න...
මේ ළඟකදි මැගිලින් අක්කලෑ ගෙයි මුල්ලෙත් ආයෝජනේ කරන්න ආපු සුද්දෙක් හැංගිලා ඉඳලා අල්ලන් ගෙනිහින් දැම්මා...
"අනේ, අනේ එකම එක පාරක් ආයෝජනේ කරන්න දෙනවලකො... ආයෙ කරදර කරන්නෙ නෑ" කියලා අඬද්දිම ඇදගෙන ගෙනිහින් දැම්මෙ...
අපිට ඕවයින් ලැබිච්ච සල්ලි කන්දරාව වැඩි වෙලා, ගෙවල් වල තියා ගන්න තැනක් නැතුව රුපියල් පන් දහේ නෝට්ටු වලින් අපේ ළමයි මේ දවස් වල කාක්කො හදල ගහනව සෙල්ලමට වගේ... ඒ තරම් සල්ලියක් අපිට හම්බු වෙන්නෙ ඔය ආයෝජන වලින්...
දැන් ඕකත් හැදිලා ආවට පස්සෙ ජර්මන්, ජපන්, ප්‍රංශ, ඇමරිකන් එව්වො හොරෙන් වීසා නැතුව මේකට රිංගන්න බලයි මාලු බෝට්ටු වල නැගිලා... එතකොට අපි උන්ව අල්ලලා තලෙයි මන්නාරං දූපතේ අනාථ කඳවුරකට දානවා.. එතකොට උන්ට ඒ දූපතේ ඉඳන් නෙලුං කුලුනෙ මුදුන දිහා බලාගෙන හූල්ලතෑකි "අනේ මේ වගේ නායකයො අපිට නොහිටි නිසානෙ අද අපිට මේ වගේ අනුන්ගෙ රටවල දූපත් වල හිර කඳවුරු වල පාච්චල් වෙන්න වෙලා තියෙන්නෙ " කියලා... අපිටත් කුළුණ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරතෑකි "මේ වගේ නායකයො මේ ආත්මෙ විතරක් නෙමෙයි, උපදින හැම ආත්මෙකම ලැබෙන්ටෝනෑ" කියලා...
අම්මගෙ....
උපුටා ගැනිම දමිත් කෙතකගෙන්
සක්කිලියා රිප්ලයි කල යුතු තව ත්‍රෙඩ් එකක් තියෙනවා අර රොකට් රෝහිටයා එක්සැම් ෆේල් වෙච්චි එක


KUHAKA KAMA KIYANNE OKATA THAMA MACHANLA ........... NELUM KULUNA HADENAWA THAMA..... OKA HADUWATA PASSE UBALATH OKA BALANNA YAI GEDARA AYATH EKKA. OBALATA HARI AMARUI MEWAGE EWA WENAKOTA NEDA..... PAU BAN UBALA......
AAAA OW OW MACHANLA MAMA KADE YANAWA THAMA ..........
AI AULDA