නෙලුම් කුලුණෙන් $ හම්බ කරන හැටි චීන තානාපති කියයි...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරකට වඩා කාලයක් ගෙවුණත් කොළඹ නෙලුම් කුළුණට ගොස් කොළඹ නගරය දැක ගැනීමට අවස්තාවක් ලැබීනැති බවත් නෙලුම් කුළුණ නැරඹීමට තමන් වැනි විදේශිකයන්ට හා සංචාරකයන්ට අවස්තාවක් ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බව ශ්‍රීලංකාවේ චීන තානපතිවරයා පවසයි. නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්ථාවක් දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවත් චීන තානාපතිවරයා පැවසීය.

    ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කළේය.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    සිරාවට බන් කීයක් හරි හම්බෙයි නේ, හැබයි ඉතින් බත් බැලයෝ ඔතන වැඩට දැම්මොත් නම් හම්බෙන ගාන මදි වෙයි පඩි ගෙවන්ඩ. ඊට වැඩිය නම් හොදයි ඔහොම තියන එක
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    සිරාවට බන් කීයක් හරි හම්බෙයි නේ, හැබයි ඉතින් බත් බැලයෝ ඔතන වැඩට දැම්මොත් නම් හම්බෙන ගාන මදි වෙයි පඩි ගෙවන්ඩ. ඊට වැඩිය නම් හොදයි ඔහොම තියන එක
    Okanam Kphomath Wei bn. Mun hoyana gaanata wada wadi Operation cost ekak yanna kattiyawa Daai othanata
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත
    open සේරමිනි එක ලොකුවට ගන්න එපැයි ...මේ දවස් වල ලොකු ගානක් වියදම් කරන්න අමාරු ඇති ...අනික අරගල කාරයෝ කේස් දායි ....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    $ kese wethath ekekgen Rs.100 gane ticket kaduwath tiktok karayoma million ganak dawasata hoyala dei LKR walin.
    Kanna nathath selfiyak gahala upload karoth athi ape unta.
     
    • Wow
    Reactions: sakuntha1996

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    my3 ඕපන් කරා නේද? :eek:

    හෑ මුළු රටකටම හොරෙන් ඌ කොහොමද කුළුණ විවෘත කරන්නේ 🤣
    ඔවු... මොකක්හරි බූතයක් කරා තමයි, ඒ දවස්වල ඔතන.... බලන්න යන්න දුන්න වගේ මතකෙකුත් තියෙනව...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    view
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත
    1651034187037.png

    මේ ඕපන් කලේ
     
    • Love
    Reactions: sakuntha1996

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවට මේක ඕපන් කරන් නැත්තේ ඇයි බන් . අර මැලේසියාවේ ටවර් එකට දවස එන ගාන බලහන් . හැදුවනම් ඕපන් කරපන් කෝ හුම්ත
    Sir hangila inne oke wennathi
     
    • Wow
    Reactions: sakuntha1996

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    ඒ ලබ්බ තවම Open කරලා නැද්ද? හැදුවා නම් ඇයි ඕක Open කරන්නේ නැත්තේ. හෙන පාඩුවක්නේ වහගෙන ඉන්න එක? ඩුබායි වලත් මේ වගේ එක එක Towers, Buildings තියෙනවා. ඒවා ඉක්මනට හදලා මිනිස්සුන්ට Open කරනවා. එකක් මේ Dubai Frame එක. මේකේ ටිකට් එකක් Dirham 50ක් වෙනවා.

    Dubai-Frame-view-attractions-UAE-United-Arab-Emirates.jpg


    අනික් එක මේ අළුතෙන්ම කරපු Museum of the Future එක. මේකේ ටිකට් එකක් Dirham 145ක් වෙනවා. කීය උනත් මිනිස්සු යනවනේ බලන්න.

    90


    බලපන් එහෙමයි කරන්න ඕන. එහෙම නැතුව හදලා වහගෙන ඉන්න එක නෙවෙයි. අපේ රටේ පාලකයොන්ට නිවැරදි දැක්මක් නෑ. ගසා කෑම ඇරෙන්න. පම්පොරියයි පඩ ගඳයි විතරයි. මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ. බලපන් ඕක වහගෙන ඉන්න එකෙන් මොන තරම් පාඩුවක්ද එක දවසකට