නෙලුම් කුලුනට නඩු දායිද ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    cope කමිටුවේ සභාපතිගේ අවදානය පිණිසයි.:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොර talk වල අඩුවක් නෑ හිටං

    69836658_2532242820132516_9167607972484874240_n.jpg

    :rofl:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    මෙහෙම කියලා හරියන්නේ නැහැ පොහොට්ටුව මේ ගැන මාද්‍ය හමුවක් තියලා සාක්ෂී සමග ඉදිරිපත් කරන්න ඕනේ මොකද මයිත්‍රී මඩ ගැහුවේ ටීවී එක ඉස්සරහා ඔන්ලයින් කියලා වැඩක් නැහැ මිඩියා යුනිට් එකෙන් මුලු රටම කතා කරන්නේ හොරකම් මිසක් නෙලුම් කුලුනේ ප්‍රතිලාබ නෙමේ

    ඇත්තටම හොරකමක් වෙලා නම් මයිත්‍රීට තිබ්බා කෝප් එකෙන් හරි ජනදිපති කොමිසමක් පත් කරලා හොයන්න මු ජනදිපති කියලා තාම දන්නේ නැද්ද
    ටීවී එක ඉස්සරහ ඇවිත් මඩ ගහන ජන්පතියෙක් කොපි කඩේ දයාවැතිලා පරාදයි

    අනිත් පැත්තෙන් පොහොට්ටුවෙන් හරි උත්තරයක් දුන්නේ නැතනම් හිතෙන මොකක් හරි ම්ගොදියක් වෙලා කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113

    සැබෑ සත්‍යනම් මෙය මැදමුල්ලනේ හෝ පොළොන්නරුවේ දෑවැද්දක් නොවේ...:angry:
    දහඩිය මහන්සියෙන් හම්බකරන ජනයාගෙන් හූරා කන බදු මුදලේ නාස්ති කිරීමය.:rolleyes:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    shutterstock_306741173.jpg

    නෙලුම් කුලුනේ බද කැතයි වගේනේ නිකම් චිප් ලූක් එකක් දෙන්නේ මේ වගේ දෙයක් තිබ්බොත් වටිනවා . වෝටර් පාක් එකක් හදනවා කිව්ව එක හදලා ඉවරද ටිකට් පට්ට් ගණන් වෙයි
     
    පලවෙනි එක හරි දෙවැනි එකනම් වැරදි
    හැබැයි ලංකාව නේ සුවර් නැහැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සැබෑ සත්‍යනම් මෙය මැදමුල්ලනේ හෝ පොළොන්නරුවේ දෑවැද්දක් නොවේ...:angry:
    දහඩිය මහන්සියෙන් හම්බකරන ජනයාගෙන් හූරා කන බදු මුදලේ නාස්ති කිරීමය.:rolleyes:

    උඹලට නම් පිස්සු....මේ පොස්ට් එක දැක්කම අවන්කවම මට ආපු අදහස මයිත්‍රී පාලගේ දෙමව්පියන් පොඩි කාලේ ගුණධර්ම පුරුදු කරලා නැති එක....

    මේක කාගෙවත් බුඋදලයක් නෙමෙයි ඒක ඇත්ත..එත් අවශ්‍ය තාව අඳුරගෙන , project එකට පන දුන්නු නායකත්වයට ගුණයක් දියන් .... බදු මුදල් බැංකුවේ දාල බැංකු කඩපු නායකත්වයෙයි .... දුර දැකපු නායකත්වයෙයි වෙනස අඳුර ගනින්....

    බදු මුදල් පෙට්ටගමේ දාල අරන්තිබ්බ කියල ඒවා ගෙවපු උන්ට වැදගත් කමක් එන්නේ නෑ....අවශ්‍යතාවයේ නායකත්වය අඳුර ගනින් ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෙළුම් කුළුණ සහ පෙරේත ආත්ම..
    ==========================

    🔴 නෙළුම් කුළුණෙ කෝටි දෙසීයක් වංචා කරලලු😮... සල්ලි ගෙවපු සමාගමක් ඇත්තෙත් නැතිලු. හපෝ..😮 මහින්දල ඔය ඔක්කොම හොරා කන්න ඇති නේ...🤔

    🔴 මේ පචේ ගහන ගොඩක් උන් කියන්න කැමති නෑ මේක කිව්වෙ සිරිසේන කියල. ඒක හංගන්න හදන්නෙ. ලැජ්ජයි. 🙊🐂

    🔴 සමහර උන්ට ඒ ලැජ්ජාවත් නැතුව සිරිසේන කිව්ව කියලම කියනව. මේ ආණ්ඩුවෙ වැරදි ඔක්කොම සිරිසේනගෙ පිටට දාන්න හදන සිරිසේනට බනින UNP , JVP කාරයොම තමයි ඒ...🐂🐂

    🔴 උන් අමතක කරවන්න හදනව සිරිසේන කියපු බොරු...
    මහින්දලට හෙලිකොප්ටර් 6ක් තිබුන, ඇමරිකාවෙ බකිංහැම් මාළිගාවක් තිබුන, රත්තරං අස්සයො, ලැම්බෝගිනි 18ක්, නාමල් රාජපක්ශගෙ හෝටල්...😓😓

    🔴 උන් අමතක කරවන්න හදනව මේක කිව්වෙ බොරුම කියල මිනිස්සු රවට්ටල දිනපු අසාර්ථකම ජනාධිපති කියල. උගේ තවත් එක බොරුවක් කියල.😓😒

    🔴 ඕක ඇත්ත නම් අවුරුදු 4ක් ගිහිල්ල සිරිසේන අපිට කියන්නෙ, ගිහින් නඩු දැම්මෙ නැත්තෙ ඇයිද කියල අහන්නෙ නෑ.

    🔴 ඕක කියල පැය කිහිපයක් ඇතුලත මුදල් ලබාගත් චීන රාජ්‍ය සමාගම සහ ඒ සියලු විස්තර හොයල බුකියට දැම්ම මේ ගැන දන්න අය. ඇත්ත හෙළි කරා. ඒත් ඔය මඩ ගහන එක නැවතුනාද? නෑ..🐂🐂

    🔴 හිතල බලපල්ලා... සිරිසේන කියන්නෙ ලංකාවෙ නෙමෙයි ලෝකෙම පහල උන පජාතම නායකයෙක්. සිරිසේන වගේ උන් ඇති කරෙත්, උන්ට පවතින්න පුලුවන් මේ වගේ කුහක කාලකණ්ණි මිනිස්සු නිසා.🐂😠

    🔴 තවත් උන් ටිකක් දගලනව නෙළුම් කුළුණ කියන්නෙ වැඩක් නැති, අසාර්ථක ව්‍යාපෘතියක් කියල පෙන්නන්න. ඒත් උන් කියන්නෙ ලංකාව මේ වගේ නිර්මාණ ගොඩක් තියෙන සිංගප්පූරුවක්, යුරෝපෙ රටක් වගේ නෑ කියල. 🐂🐂

    🔴 ආත්ම ගරුත්වයක්, අවම සදාචාරයක් නැති වෛරී දේශපාලනයක් වෛරී කුහක ඉරිසියාකාර අදහස් වලින් පිරුන මේ මිනිස්සුන්ගෙන් හැදෙන්නෙ වැඩක් කරපු, වැඩක් කරන නායකයො නෙමෙයි... රට විනාස කරන කුහක රනිල් සිරිසේන වගේ නායකයො... 💩

    🔴 නායකයො වෙනස් කරන්න කලින් මිනිස්සු, සමාජය වෙනස් වෙන්න බලපල්ලා... නැත්නම් කවුරු හරි ඇවිත් රට දියුණු කරත්, උඹල හිතෙන් විඳව විඳව ඉන්නෙ. හිතේ සතුටක් නෑ...💩💩

    ----------------------

    උපුටා ගැනීමකි
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මෙහෙම කියලා හරියන්නේ නැහැ පොහොට්ටුව මේ ගැන මාද්‍ය හමුවක් තියලා සාක්ෂී සමග ඉදිරිපත් කරන්න ඕනේ මොකද මයිත්‍රී මඩ ගැහුවේ ටීවී එක ඉස්සරහා ඔන්ලයින් කියලා වැඩක් නැහැ මිඩියා යුනිට් එකෙන් මුලු රටම කතා කරන්නේ හොරකම් මිසක් නෙලුම් කුලුනේ ප්‍රතිලාබ නෙමේ ]

    මම හිතන්නේ නැහැ පොහොට්ටුවවත් කවුරුවත් මේ කතාවට උත්තර බදින්න ඕනේ කියල.
    නමුත් රටක ජනදිපතිකෙනෙක් වශයෙන් මෛත්‍රීපාල මහතාට තිබුනේ මෙහෙම කටමැත දොඩවන්නේ නැතිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න මේකට.
    අඩු තරමේ දැන්වත්.

    ඇත්තටම හොරකමක් වෙලා නම් මයිත්‍රීට තිබ්බා කෝප් එකෙන් හරි ජනදිපති කොමිසමක් පත් කරලා හොයන්න මු ජනදිපති කියලා තාම දන්නේ නැද්ද
    ටීවී එක ඉස්සරහ ඇවිත් මඩ ගහන ජන්පතියෙක් කොපි කඩේ දයාවැතිලා පරාදයි

    අනිත් පැත්තෙන් පොහොට්ටුවෙන් හරි උත්තරයක් දුන්නේ නැතනම් හිතෙන මොකක් හරි ම්ගොදියක් වෙලා කියලා

    දැන් නම් බන් මූ මොනවා කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.
    කොටියා ආවෝ සින් එක වගේ තමා.
    මුගේ ගෑනි වත් මුව විශ්වාස කරන්නේ නැතුව ඇති දැන්....
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    shutterstock_306741173.jpg

    නෙලුම් කුලුනේ බද කැතයි වගේනේ නිකම් චිප් ලූක් එකක් දෙන්නේ මේ වගේ දෙයක් තිබ්බොත් වටිනවා . වෝටර් පාක් එකක් හදනවා කිව්ව එක හදලා ඉවරද ටිකට් පට්ට් ගණන් වෙයි

    මල් වෙඩි සංදර්ශනේ බැලුවද උඹ.හරියට පොඩි උන් ටිකක් අහස් කූරු යැව්වා වගේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    මම හිතන්නේ නැහැ පොහොට්ටුවවත් කවුරුවත් මේ කතාවට උත්තර බදින්න ඕනේ කියල.
    නමුත් රටක ජනදිපතිකෙනෙක් වශයෙන් මෛත්‍රීපාල මහතාට තිබුනේ මෙහෙම කටමැත දොඩවන්නේ නැතිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න මේකට.
    අඩු තරමේ දැන්වත්.

    උත්තර බදින්නේ නැත්තනම් පොහොට්ටුවට තමයි පාඩුව ටීවී එකෙන් ඔක්කොම මිනිස්සුන්ට පෙන්න දැනුවත් කරන්න ඕනේ ඇත්ත නැත්ත.

    ගිය පාර චන්දෙ පරදින්න ප්‍රධානම හේතුවක් තමයි මඩ වලට උත්තර බදින්න හරි වැඩපිලිවෙලක් නැතිකම .

    එකට ආණ්ඩුව එකට බලපන් fb හරහා වුන්ගේ අපේක්ෂකයාට කැළලක් වෙන හැමදෙයක්ම වාරණය කරන්න fb ලොක්කන්වත් නවාගෙන ඉන්නේ .
    දැන් නම් බන් මූ මොනවා කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.
    කොටියා ආවෝ සින් එක වගේ තමා.
    මුගේ ගෑනි වත් මුව විශ්වාස කරන්නේ නැතුව ඇති දැන්....

    මොලයක් තියෙන මිනිස්සු විස්වාස කරන්නේ නැහැ තමයි . හැබැයි ටීවී රේඩියෝ විතරක් බලන විශේෂයෙන් itn rupawaahini වගේ එක චැනල් එකක් විතර බලන මිනිස්සු කොච්චර ඉන්නවාද , චැනෙල් එකෙන් ගානට බරෙන් වොෂ් කරලා දානවා . ඊයේ සිරස හෙඩ්ලයින් එක බලපන්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    මල් වෙඩි සංදර්ශනේ බැලුවද උඹ.හරියට පොඩි උන් ටිකක් අහස් කූරු යැව්වා වගේ.

    එකනම් කමක් නැහැ බන් අපේ සල්ලි නේ යන්නේ තාම හරියට හදලා වත් නැහැනේ .

    හැබැයි අනිත් අතට හොද සංදර්ශනයක් තියලා ලෝකේ පුරා ලොකු ප්‍රසිද්දියක් ගන්න පුළුවන් චාන්ස් එකක් නැතිවුනේ
    මේක ප්‍රධාන ඉන්කම් එකක් වෙන්නේ ටුවරිසම් සුද්දෙක් ගෙන් 5000ක් වත් ගනී

    https://www.reuters.com/article/us-...marred-by-corruption-allegation-idUSKBN1W123I
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    එකනම් කමක් නැහැ බන් අපේ සල්ලි නේ යන්නේ තාම හරියට හදලා වත් නැහැනේ .

    හැබැයි අනිත් අතට හොද සංදර්ශනයක් තියලා ලෝකේ පුරා ලොකු ප්‍රසිද්දියක් ගන්න පුළුවන් චාන්ස් එකක් නැතිවුනේ
    මේක ප්‍රධාන ඉන්කම් එකක් වෙන්නේ ටුවරිසම් සුද්දෙක් ගෙන් 5000ක් වත් ගනී

    https://www.reuters.com/article/us-...marred-by-corruption-allegation-idUSKBN1W123I

    tourism reddak neme ban oke main income eke. signal tower eka. digital transmission denawata channels walin gewanna oni.