පොර talk වල අඩුවක් නෑ හිටං
![]()


සැබෑ සත්යනම් මෙය මැදමුල්ලනේ හෝ පොළොන්නරුවේ දෑවැද්දක් නොවේ...
දහඩිය මහන්සියෙන් හම්බකරන ජනයාගෙන් හූරා කන බදු මුදලේ නාස්ති කිරීමය.![]()
සැබෑ සත්යනම් මෙය මැදමුල්ලනේ හෝ පොළොන්නරුවේ දෑවැද්දක් නොවේ...
දහඩිය මහන්සියෙන් හම්බකරන ජනයාගෙන් හූරා කන බදු මුදලේ නාස්ති කිරීමය.![]()
මෙහෙම කියලා හරියන්නේ නැහැ පොහොට්ටුව මේ ගැන මාද්ය හමුවක් තියලා සාක්ෂී සමග ඉදිරිපත් කරන්න ඕනේ මොකද මයිත්රී මඩ ගැහුවේ ටීවී එක ඉස්සරහා ඔන්ලයින් කියලා වැඩක් නැහැ මිඩියා යුනිට් එකෙන් මුලු රටම කතා කරන්නේ හොරකම් මිසක් නෙලුම් කුලුනේ ප්රතිලාබ නෙමේ ]
ඇත්තටම හොරකමක් වෙලා නම් මයිත්රීට තිබ්බා කෝප් එකෙන් හරි ජනදිපති කොමිසමක් පත් කරලා හොයන්න මු ජනදිපති කියලා තාම දන්නේ නැද්ද
ටීවී එක ඉස්සරහ ඇවිත් මඩ ගහන ජන්පතියෙක් කොපි කඩේ දයාවැතිලා පරාදයි
අනිත් පැත්තෙන් පොහොට්ටුවෙන් හරි උත්තරයක් දුන්නේ නැතනම් හිතෙන මොකක් හරි ම්ගොදියක් වෙලා කියලා
![]()
නෙලුම් කුලුනේ බද කැතයි වගේනේ නිකම් චිප් ලූක් එකක් දෙන්නේ මේ වගේ දෙයක් තිබ්බොත් වටිනවා . වෝටර් පාක් එකක් හදනවා කිව්ව එක හදලා ඉවරද ටිකට් පට්ට් ගණන් වෙයි
මම හිතන්නේ නැහැ පොහොට්ටුවවත් කවුරුවත් මේ කතාවට උත්තර බදින්න ඕනේ කියල.
නමුත් රටක ජනදිපතිකෙනෙක් වශයෙන් මෛත්රීපාල මහතාට තිබුනේ මෙහෙම කටමැත දොඩවන්නේ නැතිව නීතිමය ක්රියාමාර්ගයක් ගන්න මේකට.
අඩු තරමේ දැන්වත්.
දැන් නම් බන් මූ මොනවා කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.
කොටියා ආවෝ සින් එක වගේ තමා.
මුගේ ගෑනි වත් මුව විශ්වාස කරන්නේ නැතුව ඇති දැන්....
මල් වෙඩි සංදර්ශනේ බැලුවද උඹ.හරියට පොඩි උන් ටිකක් අහස් කූරු යැව්වා වගේ.
එකනම් කමක් නැහැ බන් අපේ සල්ලි නේ යන්නේ තාම හරියට හදලා වත් නැහැනේ .
හැබැයි අනිත් අතට හොද සංදර්ශනයක් තියලා ලෝකේ පුරා ලොකු ප්රසිද්දියක් ගන්න පුළුවන් චාන්ස් එකක් නැතිවුනේ
මේක ප්රධාන ඉන්කම් එකක් වෙන්නේ ටුවරිසම් සුද්දෙක් ගෙන් 5000ක් වත් ගනී
https://www.reuters.com/article/us-...marred-by-corruption-allegation-idUSKBN1W123I