නෙලුම් කුලුන

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නෙලුම් කුලුන ඇයි බන් තාම ඕපන් කරන්නේ නැත්තේ ? ඇතුලේ වැඩ කරන්නෙත් නැහැ නේ ? ඇත්තටම මේකෙන් ආදයමක් එන්නේ නැද්ද ඔය මගුලේ ඇන්ටනා ලිස් කරලා නැද්ද තාම
    දුකයි දුකයි දුකයි
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඕක ප්‍රයෝජනයකට ගන්න හදපු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි බං.
    ඕක 2010 ඉදන් ප්ලෑන් කරලා හදලා තිබ්බේ එන චන්දෙකිදී යූස් කරන්න.
    2015 ඒක කරන්න බැරි වුනා මොකද වැඩ ඉවර වෙලා තිබ්බේ නෑ.
    ඒත් 2019දි ගෝටාගේ කැම්පේන් එකට මේක හොදට පාවිච්චි වුනා.
    බලපන් ඒ කාලේ ආපු ගොඩක් පෝස්ටර් වල නෙලුම් කුළුණ හයිලයිට් වෙලා තිබ්බා.
    ඒ වගේම හදපු පක්ෂේ සංකේතේ වුනෙත් නෙලුම් පොහොට්ටුව.
    පන්සලෙත් නාග ධාතු පෙන්නන දවසේ බලන්න ආපු එවුන්ට දුන්නේ නෙලුම් පොහොට්ටුවක්.
    කොහොම හරි කැම්පේන් එක රන් කරපු එවුන් සිංහලුන්ව හොදට ලිදේ දැම්මා.
    මේවා මම කියන එකක් නෙමෙයි පොහොට්ටුවේ බ්‍රැන්ඩින්ග් කරපු එකෙක් එලියට දාපු කතාවක්.
    ඔරිජිනල් පොස්ට් එක දැක්කොත් මෙතන දාන්නම්.
    ඇත්තටම නෙලුම් කුළුණ පොලිටිකල් සයින් එකක් විතරයි,
    මේක මොකට යූස් කරන්නද කියලා හදපු එවුන්ටත් හිතාගන්න බැරිව ඉන්නේ.
    ගොඩක් දුරට මේක කොළඹ අයිකන් එකක් වෙයි, දැනටමත් එහෙමනේ.
    පැරිස් වල අයිෆල් වගේ, පීසා වල ඇලවෙන කුළුණ වගේ.
    නාකි මයිනට ඕනි වුනේ ජස්ට් ඇන් අයිකන් විතරයි.
    සිංහලු ටික තාම මේක කරේ තියන් යනවා,
    උන් දන්නේ නෑ මේකට වියදම් වුනෙත්/ ණය ගෙවන්නෙත් උන්ගේ තුට්ටු දෙකෙන් කියලා.
     
    ඉතින් බන් 2010 2012 වගේ නේ ඕක හදන්නේ ඕක හදද්දී පොහොට්ටුව කියලා පක්ෂක් ගැන මුන් හීනෙන් වත් හිතන්න නැතුව ඇති

    අයිකන් එකක් හරි වෙලා ආදයමක් වෙනවා නම් හොදයි අයිෆල් කිව්වාම ලෝකේ හැමෝම දන්නවා අනිවා එක බලන්නත් කට්ටිය යනවා නේ මේ මගුලේ තාම මුකුත් නහා ඕපන් කරලත් අවරුදු දෙකයි තමා අදායමක් වත් නැහැ

    Digital tv denawa kiwwa thawama naha :(
    ඇනලොග් බලාපිය උබලට මොන ඩිජටල් ද අඩු කුලේ පර හැත්ත
    ------ Post added on Nov 30, 2021 at 3:33 PM
     
    පොහොට්ටුව කියලා පක්ෂයක් හිතලා තිබ්බේ නැති වුනාට,
    අලුතෙන් සන්ධානයක් හදලා නිදහස් පක්ෂේ නැති කරලා දාලා වෙනම අයිඩියෝලොජි එකකට යන්න ඉදලා තියෙන්නේ.
    අර නිකන් චීනේ CCP වගේ.
    නෙලුම් පොකුණ, නෙලුම් කුළුණ, නෙලුම් රගහල නිකන් හදන්නන් වාලේ හදලා නම් කරලා එලියට දාපු ප්‍රොජෙක්ට්ස් නෙමෙයි.
    උබම හිතපන් උබ සුද්දෙක් නම් මේ වගේ ලස්සන රටකට ඇවිල්ලා කොන්ක්‍රීට් කුලුණකට නගිනවද,
    නැත්නම් රිමෝට් ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකකට ගිහිල්ලා චිල් එකේ ඉන්නවද කියලා.
    බ්‍රෝඩ්කාස්ටින්ග් ටුවර් එකක් කොහොමද කියපන්කො ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් වෙන්නේ.
    මේකෙන් ආදායමක් එන්නේ නෑ.
    ඕනි නම් ලංකාවේ දෙරණ, හිරු, ජාතික වගේ චැනල්ස් ටිකකට දෙයි මුව් වෙලා වැඩ කරගෙන යන්න.
    මේ ස්ට්‍රීමින්ග් ඒජ් එකේ TV, Radio Broadcasting කියන්නේ තනිකරම ජෝක් එකක්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    විවෘත කරන්න ඕනේ sentiment එක නැති උනා covid නිසා..

    ඕකෙ digital transmitting තිබ්බට ඕක මිනිස්සුන්ට ගානක් නෑ... මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නේ කුලුණට නැගල photo ගහන එකයි rotational restaurant එකයි... ඔය දෙක open කරන්න බැහැ covid අස්සේ tourism නැතුව... උඩ reply එකේ වගේ ඕකෙන් ලොකුවටම වෙන්නේ Sri Lanka / Colombo කියන icon එක ලෝකෙට ගෙනියන එක... ඉතිරිවා ඔය digital transmitting/apartments කියන්නේ minor targets.. ඒ prime target එක ඇචිව් කරන්නනම් ඕකෙ photo ගහන්නයි restaurant එකේ කන්නයි tourism සුපිරියට තියෙන්න ඕනේ... ඉතිම් මේ covid නිසා ඒ human sentiment එක නෑ,, ඒ නිසා මේ වෙලාවෙ ඕක open කරල තේරුමක් නෑ...

    (මගේ අයිඩියා එක)
     
    ටුවරිසම් නැති වුනටා digital transmitting/apartments මෙන්න මේ මගුල් දෙක හරි ගොඩ දාගන පුළුවන් නේ එහෙමවත් නැහැ නේ එකට හේතු මොනාද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,093
    46,680
    113
    blooming mothers day GIF by Mohamed Suliman
     
    • Like
    Reactions: Darkseid

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Project එක සිරා පරක්කු කලා. ඊට පස්සේ හරින් පරක්කු කලා. මංගල ලා ගේමට බැස්සා. අන්තිමට ණය කාල සීමාව පැන්නා. ජපන් ණයක් ලැහැස්ති වෙලා තිබ්බේ. අන්තිමට චීන ණය කාල සීමාව පනින කනුත් project එක ඉවර නැහැ. සිරා විවෘත්‍ර කලාට ඕකේ වැඩ තව ඉතුරු වෙලා තිබ්බා. ඇන්ටනා සිස්ටම් තාම හයි කරලා නැහැ. Tourism පැත්ත නම් ඉවරද කොහෙද ඒත් finalize වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ කොරෝනා ආවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ටුවරිසම් නැති වුනටා digital transmitting/apartments මෙන්න මේ මගුල් දෙක හරි ගොඩ දාගන පුළුවන් නේ එහෙමවත් නැහැ නේ එකට හේතු මොනාද
    eeka thmai mge comment eke kiwwe bn ee deka minissunta feel wenne nha.. So ee deka wthrak open kraat oka katwath feel wenne nha.. ekai kiwwe opening ekk krnna one humun sentiment eka othana nha... (marketing kiyanne ooka thma bn)
    .
    .
    .
    .

    p.s. - example> hotel ekaka wedding hall ek wthrak hdla open kraat ballekwath ooke wedding gnna ynne nha... hbai hotel eka full complete krla open kroth hamoma ekt ynv.. ehem hotel ekk lssnai kyla mulu lankawama dngnnv... methnath ochcharai oya deka open kraat minissunt feel wenne nha.. hbai fully wda iwrwela arama photo ghnna restaurant eke kma knn okkom ekka open kroth hamoma ynv.. ethkot thma kuluna loka prasidda wenne.. anika oya dan banina ungen bagekuth ookta nggta psse next election eke vote eka denv ooka open krhm:P onna blhn borunm.....

    port city unth mulinm leisure sector ek open kree ekai.. ethkotai ewa minissunt feel wela positive mind ekk hdenne nththm unt mulinm wena business side ekk ektm hdnn thbbane ehem therumk nha.. ewagen attraction gnna bha...

    marketing kynne oka thma bn:yes:
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    පොහොට්ටුව කියලා පක්ෂයක් හිතලා තිබ්බේ නැති වුනාට,
    අලුතෙන් සන්ධානයක් හදලා නිදහස් පක්ෂේ නැති කරලා දාලා වෙනම අයිඩියෝලොජි එකකට යන්න ඉදලා තියෙන්නේ.
    අර නිකන් චීනේ CCP වගේ.
    නෙලුම් පොකුණ, නෙලුම් කුළුණ, නෙලුම් රගහල නිකන් හදන්නන් වාලේ හදලා නම් කරලා එලියට දාපු ප්‍රොජෙක්ට්ස් නෙමෙයි.
    උබම හිතපන් උබ සුද්දෙක් නම් මේ වගේ ලස්සන රටකට ඇවිල්ලා කොන්ක්‍රීට් කුලුණකට නගිනවද,
    නැත්නම් රිමෝට් ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකකට ගිහිල්ලා චිල් එකේ ඉන්නවද කියලා.
    බ්‍රෝඩ්කාස්ටින්ග් ටුවර් එකක් කොහොමද කියපන්කො ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් වෙන්නේ.
    මේකෙන් ආදායමක් එන්නේ නෑ.
    ඕනි නම් ලංකාවේ දෙරණ, හිරු, ජාතික වගේ චැනල්ස් ටිකකට දෙයි මුව් වෙලා වැඩ කරගෙන යන්න.
    මේ ස්ට්‍රීමින්ග් ඒජ් එකේ TV, Radio Broadcasting කියන්නේ තනිකරම ජෝක් එකක්.
    2012-2013 වගේ වෙනකොට බැසිල් ගම් මට්ටමින් ප්‍රජාව එකතු කලා. සමිති හැඩුව. ඒ සන්විදාන වෙනමම හැදුවෙ, නිදහස් පක්ශෙ ගාවගත්තෙ නෑ. ඒ කියන්නෙ පක්ශයක් විදිහට හැදෙන්න මුල් ගල් තියල තිබුනෙ. ඒ වෙනකොට තමයි නෙලුම ඉස්සරහට දාගෙන ඔය වගේ ප්‍රොජෙක්ට් පටන්ගත්තෙ. ඒ කියන්නෙ ලොන්ග් ට‍ර්ම් ප්ලෑන් එකක් තියෙන්නෙ ඇති.

    Project එක සිරා පරක්කු කලා. ඊට පස්සේ හරින් පරක්කු කලා. මංගල ලා ගේමට බැස්සා. අන්තිමට ණය කාල සීමාව පැන්නා. ජපන් ණයක් ලැහැස්ති වෙලා තිබ්බේ. අන්තිමට චීන ණය කාල සීමාව පනින කනුත් project එක ඉවර නැහැ. සිරා විවෘත්‍ර කලාට ඕකේ වැඩ තව ඉතුරු වෙලා තිබ්බා. ඇන්ටනා සිස්ටම් තාම හයි කරලා නැහැ. Tourism පැත්ත නම් ඉවරද කොහෙද ඒත් finalize වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ කොරෝනා ආවා.
    අඩේ බොරු කියන්න එපා බන්. බයිල වලට රැවටුන මිනිස්සු ඉන්න ඇති. හැබැයි ඒ මිනිස්සු දැන් ටිකක් හිතන්න, ඉන්ටනෙට් එකෙන් තොරතුරු හොයල කියවන්න පුරුදු වෙලා ඉන්නෙ. ඒ නිසා ඔය බොරු පිලිගන්න කැමති වෙන එකක් නෑ
    ------ Post added on Nov 30, 2021 at 4:49 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඉතින් බන් 2010 2012 වගේ නේ ඕක හදන්නේ ඕක හදද්දී පොහොට්ටුව කියලා පක්ෂක් ගැන මුන් හීනෙන් වත් හිතන්න නැතුව ඇති

    අයිකන් එකක් හරි වෙලා ආදයමක් වෙනවා නම් හොදයි අයිෆල් කිව්වාම ලෝකේ හැමෝම දන්නවා අනිවා එක බලන්නත් කට්ටිය යනවා නේ මේ මගුලේ තාම මුකුත් නහා ඕපන් කරලත් අවරුදු දෙකයි තමා අදායමක් වත් නැහැ

    ඇනලොග් බලාපිය උබලට මොන ඩිජටල් ද අඩු කුලේ පර හැත්ත
    ------ Post added on Nov 30, 2021 at 3:33 PM
    නෑ නේද?
    පක්ෂෙ හදල නොතිබ්බට පොහොට්ටුව කියන ලකුණ ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනව...

    ඒ කාලෙ ගිය කතා වල විදිහට,
    ඕකෙ උස, ඉන්දියාවෙන් ආපු බලපෑම් වලට ගිය ආණ්ඩු කාලෙදි අඩු කරල තමයි වැඩ ඉවර කරේ...

    අදාල උස නැතුව මුලින් කියපු ඇන්ටනා සිස්ටම් ගහන්න බැරුව ඇති....
    දැන් ඉතිං @NushenD කියනව වගේ නිකම්ම නිකං කුළුණක් විතරයි...
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    2012-2013 වගේ වෙනකොට බැසිල් ගම් මට්ටමින් ප්‍රජාව එකතු කලා. සමිති හැඩුව. ඒ සන්විදාන වෙනමම හැදුවෙ, නිදහස් පක්ශෙ ගාවගත්තෙ නෑ. ඒ කියන්නෙ පක්ශයක් විදිහට හැදෙන්න මුල් ගල් තියල තිබුනෙ. ඒ වෙනකොට තමයි නෙලුම ඉස්සරහට දාගෙන ඔය වගේ ප්‍රොජෙක්ට් පටන්ගත්තෙ. ඒ කියන්නෙ ලොන්ග් ට‍ර්ම් ප්ලෑන් එකක් තියෙන්නෙ ඇති.
    අන්න හරි. ඒ කාලේ ඉදන්ම ග්‍රාමීය ප්‍රජාව එක්ක සංවිධාන ඇතිවෙලා තිබුනා.
    මොකද 2015 න් පස්සේ බලය එන්න නියමිත වෙලා තිබ්බේ බැසිල්ට. මහින්ද සහ වටේ හිටපු අය පිස්සු කෙලියේ නැත්නම්.
    නිදහස් පක්ෂේ කියල එකක් ආයේ පණ ගහලා ආවේ සිරිසේන ඇවිල්ලා යහපාලනේ කොටස් කාරයෙක් කරගත්ත එකෙන්.
    නැත්නම් නිදහස් පක්ෂේ මැරෙන්න නියමිත වෙලා තිබ්බේ 2015 බැසිල් බලයට එනවමත් එක්කම.
    නාමල්, බැසිල් වැඩ කරන විදියෙන් තේරෙනවා මුන් මේ අර අදින්නේ 2025ට තමයි කියලා.
    එත් මහින්ද මැරෙනවත් එක්කම මිනිස්සුන්ට රාජපක්ෂලා ගැන තියෙන කැක්කුම නැතිවෙලා යයි.
    දැන් වුනත් නන්දසේන ශේප් එකේ ඉන්නේ මහින්දගේ මල්ලි නිසා, මිනිස්සුන්ට ඒ ගෞරවේ තියෙන නිසා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    eeka thmai mge comment eke kiwwe bn ee deka minissunta feel wenne nha.. So ee deka wthrak open kraat oka katwath feel wenne nha.. ekai kiwwe opening ekk krnna one humun sentiment eka othana nha... (marketing kiyanne ooka thma bn)
    .
    .
    .
    .

    p.s. - example> hotel ekaka wedding hall ek wthrak hdla open kraat ballekwath ooke wedding gnna ynne nha... hbai hotel eka full complete krla open kroth hamoma ekt ynv.. ehem hotel ekk lssnai kyla mulu lankawama dngnnv... methnath ochcharai oya deka open kraat minissunt feel wenne nha.. hbai fully wda iwrwela arama photo ghnna restaurant eke kma knn okkom ekka open kroth hamoma ynv.. ethkot thma kuluna loka prasidda wenne.. anika oya dan banina ungen bagekuth ookta nggta psse next election eke vote eka denv ooka open krhm:P onna blhn borunm.....

    port city unth mulinm leisure sector ek open kree ekai.. ethkotai ewa minissunt feel wela positive mind ekk hdenne nththm unt mulinm wena business side ekk ektm hdnn thbbane ehem therumk nha.. ewagen attraction gnna bha...

    marketing kynne oka thma bn:yes:
    අඩේ උබලට හිතෙන ටික අපිට හිතෙන්නෙ නෑ නෙ. පෝට්‍ සිටි එකට ඉන්වෙස්ට් කරල තියෙන්නෙ (අපිට අයිති හෙක්ටයාර 27 න්) ඓල් ඕ එල් සී එකේ චෙයාමන් විතරයි. චීන්නුන්ගෙ කොටසෙ තවම ඉන්වෙස්ට් කරන්න ඔපන් කරල නෑ. ඇත්තටම කිවොත් ආයෝජකයො එන්නෙ නැති හේතුවක්.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    තව දෙයක් මතක් කරන්න හිතුනා.
    අර ලගදි චීනෙන් උගන්ඩාවේ එන්ටැබේ එයාර්පෝර්ට් එක සීස් කරා නේද?
    එහෙම කරේ චීනේ එක්සිම් බැංකුවෙන් දුන්න ණය ගෙවාගන්න බැරි වුන නිසා කියලා දන්නවනේ.
    මේ නෙලුම් කුළුණ හදන්න ෆන්ඩ් කරෙත් ඒ එක්සිම් බැංකුවම තමයි.
    ලංකාවෙත් ණය ගෙවාගන්න බැරි වෙලා උගන්ඩාවේ වගේ තත්වයක් ඇතිවුනොත් ඉතින් චීන්නු කරන දේ දන්නවනේ.
    ඒ විතරක් නෙමෙයි හයිවේ හදන්න ගත්තේ ඒ බැංකුවෙන් ලෝන් එකක් තමයි.
    දැන් නිකමට බලද්දී අහුවුනේ, එහෙම ලෝන්ස් හතරක් විතර මේ බැංකුවෙන් අරන් තියෙනව, සමහර විට වැඩි ඇති.

    xTYDeod.png

    CnPeNfI.png

    9ua0CQp.png

    CS9jsBg.png
     
    Last edited:
    • Sad
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,093
    46,680
    113
    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..

    පොහොට්ටු සන්නිවේදනය..🎗️

    FB_IMG_1635726825960.jpg
     
    Last edited: