නෙලුම් කුලුන

priyade

Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    ඕක ප්‍රයෝජනයකට ගන්න හදපු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි බං.
    ඕක 2010 ඉදන් ප්ලෑන් කරලා හදලා තිබ්බේ එන චන්දෙකිදී යූස් කරන්න.
    2015 ඒක කරන්න බැරි වුනා මොකද වැඩ ඉවර වෙලා තිබ්බේ නෑ.
    ඒත් 2019දි ගෝටාගේ කැම්පේන් එකට මේක හොදට පාවිච්චි වුනා.
    බලපන් ඒ කාලේ ආපු ගොඩක් පෝස්ටර් වල නෙලුම් කුළුණ හයිලයිට් වෙලා තිබ්බා.
    ඒ වගේම හදපු පක්ෂේ සංකේතේ වුනෙත් නෙලුම් පොහොට්ටුව.
    පන්සලෙත් නාග ධාතු පෙන්නන දවසේ බලන්න ආපු එවුන්ට දුන්නේ නෙලුම් පොහොට්ටුවක්.
    කොහොම හරි කැම්පේන් එක රන් කරපු එවුන් සිංහලුන්ව හොදට ලිදේ දැම්මා.
    මේවා මම කියන එකක් නෙමෙයි පොහොට්ටුවේ බ්‍රැන්ඩින්ග් කරපු එකෙක් එලියට දාපු කතාවක්.
    ඔරිජිනල් පොස්ට් එක දැක්කොත් මෙතන දාන්නම්.
    ඇත්තටම නෙලුම් කුළුණ පොලිටිකල් සයින් එකක් විතරයි,
    මේක මොකට යූස් කරන්නද කියලා හදපු එවුන්ටත් හිතාගන්න බැරිව ඉන්නේ.
    ගොඩක් දුරට මේක කොළඹ අයිකන් එකක් වෙයි, දැනටමත් එහෙමනේ.
    පැරිස් වල අයිෆල් වගේ, පීසා වල ඇලවෙන කුළුණ වගේ.
    නාකි මයිනට ඕනි වුනේ ජස්ට් ඇන් අයිකන් විතරයි.
    සිංහලු ටික තාම මේක කරේ තියන් යනවා,
    උන් දන්නේ නෑ මේකට වියදම් වුනෙත්/ ණය ගෙවන්නෙත් උන්ගේ තුට්ටු දෙකෙන් කියලා.
    සිංහලු ටික තාම මේක කරේ තියන් යනවා,
    උන් දන්නේ නෑ මේකට වියදම් වුනෙත්/ ණය ගෙවන්නෙත් උන්ගේ තුට්ටු දෙකෙන් කියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..

    ජොතේරෙයි තමයි.
    ආණ්ඩුවට ලාබ එනවා පක.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    ඉතින් බන් 2010 2012 වගේ නේ ඕක හදන්නේ ඕක හදද්දී පොහොට්ටුව කියලා පක්ෂක් ගැන මුන් හීනෙන් වත් හිතන්න නැතුව ඇති

    අයිකන් එකක් හරි වෙලා ආදයමක් වෙනවා නම් හොදයි අයිෆල් කිව්වාම ලෝකේ හැමෝම දන්නවා අනිවා එක බලන්නත් කට්ටිය යනවා නේ මේ මගුලේ තාම මුකුත් නහා ඕපන් කරලත් අවරුදු දෙකයි තමා අදායමක් වත් නැහැ


    ඇනලොග් බලාපිය උබලට මොන ඩිජටල් ද අඩු කුලේ පර හැත්ත
    ------ Post added on Nov 30, 2021 at 3:33 PM
    MR's campaign had Pohottuwa (though it was not party symbol ). Read his Manifestoes you get this on cover. So it was a political symbol used to condition minds . Like Lion Beer using a Lion to condition us to drink it. These are marketing tactics. (but old ) . We have short memories!! So can be fooled without even this old tactics in marketing/advertising .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටු සන්නිවේදනය..🎗️

    View attachment 152642

    හරිම ලස්සනයි නේද

    අව්ලක් නෑ ආණ්ඩුවට වැඩක් නැති සල්ලි වලින් නේ හැදුවේ :rofl:

    නේද @S.GUNE?

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොහොමද තව ටික කාලෙකින් ඕක බලන්න යන්න රුපියල් 20 ටිකට් එකක් දීලා මාසෙ අන්තිමට රුපියල් ලක්ෂ 10 ක ආදායමක් වගේ අති විශාල ලාබයක් ලැබුව කියල පෙන්නයි උදේ හවස.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබලගෙ පාන්ඩු කාලෙ ඔය මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්ඩ තිබ්බනෙ ඇයි නොකරෙ??????? උබලගෙ තියෙන්නෙ පොන්නකම විතරයි කිසීම වැඩක් කොර ගන්ඩ බැ..
    දැං කරහන්කො පොන්නයො.. තුනෙන් දෙකක් තියාගෙන ලබ්බක් කරනවද.. යූ ඇන් පී එක ප්‍රසිද්ද කිසිම වැඩක් කරන්නෙ නැති පක්ශයක් කියලා නෙ.. වැඩ කරන අපේ විරුවා කිය කිය සිංදු හදාගෙන ඇවිල්ලා පක ද කරන්නෙ ? ඔය නාකි මයිනා කරපු එකම හොද ප්‍රොජෙක්ට් එක හයි වේ විතරයි.. අනෙක්වා ඇවිල්ලා මේ සින්දර රට විනාශ කල සාප.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,020
    113
    සංනිවේදන කුළුණක් විදියටනම් ඕකෙන් වැඩක් නෑ. තව අවුරුදු පහකින් ලෝකෙම සන්නිවේදනය ඩිජිටල් වෙනවා. දැන් දියුණු රටවල් ඔක්කොම ඩිජිටල් සන්නිවේදනයට මාරු වෙලා ඉවරයි. ජපනේ ආධාර ඇතුව ලංකාවත් ඩිජිටල් සංනිවේදනයට මාරු වෙනවා ඉදිරියේදි.

    ඕක ඕපන් කරන්න ඉන්දියාව ඉඩ දෙන් නෑ. ඕකේ ඉදන් බැළුවම ඉන්දියන් සාගරේ සෑහෙන්න ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. සමහර විට ඉන්දියාවටම අපේ ටී.වී. චැනල්. රේඩියෝ චැනල් ට්‍රන්ස්මිට් වෙයි.
     
    • Haha
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සංනිවේදන කුළුණක් විදියටනම් ඕකෙන් වැඩක් නෑ. තව අවුරුදු පහකින් ලෝකෙම සන්නිවේදනය ඩිජිටල් වෙනවා. දැන් දියුණු රටවල් ඔක්කොම ඩිජිටල් සන්නිවේදනයට මාරු වෙලා ඉවරයි. ජපනේ ආධාර ඇතුව ලංකාවත් ඩිජිටල් සංනිවේදනයට මාරු වෙනවා ඉදිරියේදි.

    ඕක ඕපන් කරන්න ඉන්දියාව ඉඩ දෙන් නෑ. ඕකේ ඉදන් බැළුවම ඉන්දියන් සාගරේ සෑහෙන්න ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. සමහර විට ඉන්දියාවටම අපේ ටී.වී. චැනල්. රේඩියෝ චැනල් ට්‍රන්ස්මිට් වෙයි.
    pissuda ban mita wada usa building hadenawaa

    india ehema baluth apita ukuth hadanna baha ape rata lagama nuclear power plant gahanna puluwan wunta
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,020
    113
    pissuda ban mita wada usa building hadenawaa

    india ehema baluth apita ukuth hadanna baha ape rata lagama nuclear power plant gahanna puluwan wunta
    එහෙම තමයි බන්. අලියෙක්ට පුළුවන් උනාට අපිට ගහන්න අපිට පුළුවන්ද අලියෙක්ට ගහන්න? අපේ තරම දැනගෙන අපි ඉන්න ඕනේ. නැත්තන් ආයි ඉන්දියාවෙන් පරිප්පු කන්න වෙයි.
     
    • Sad
    Reactions: Darkseid

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    useless project .. along with Hambatota port ,Maththala airport , mattala end of southern expressway...

    Project should have done instead,

    Katunayaka Airport new terminal
    LRT or Monorail for Colombo
    Kandy Colombo Highway
    Expansion of Colombo harbor
    Sampur Power Plant

    Even a school child can think those things .. wonder if Raj pashas were born in Colombo instead of Hambantota we would have developed more ...
    එක මනුස්සයෙක් හුකන්න තෝරගත්ත තැනක් නිසා රටක් පිටින් කෙල උන එකකට උදාහරර්ණ ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..
    තව ටික දවසක් තියේ නෙ බලමුකෝ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මාත් ඕක ගාවින් යනව එනව බලන්න ඇති ලබ්බක් නම් නෑ. just a Icon. ඕකට නැග්ගම නම් මුඩුක්කු ටිකක පේනව ඇති අනිව
    Mama Nagala Thiyenawa... Nagala Baluwama Lassanata Peynawa Kolaba... Akanam Niyamai.. Namuth...
    Pahala Thattuwe Nam Monawath Hadala naha.. Europe Airport wala Wage Honda Ticket Counter wage Set Ekak Dorakadama gahala thiyenawa...
    Eta passe Kelinma Lift Aria Eka... Patta Speed Eke Yanne Akanam.. (Kan Blockwenawa wage Enawa A'ke yanakota). Ethuruwa Uda Thattuwet eka Aka His.. Commando Eken Thamai inne Tower Eke Uda Arakshawata.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..
    ජනවාරිත් ආවා කෝ තාම නෑනේ බං


    මේකේ කියනවා වගේ 2025 තමා තමයි ඉවර කරන්නේ. හැබැයි එතකොට මහින්දයා මැරිලා.
     
    • Love
    Reactions: Darkseid

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..
    🤔😏
     
    • Sad
    Reactions: Darkseid

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    WhatsApp Image 2021-12-27 at 10.36.37 PM.jpeg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    චන්දෙත් එක්ක පුප්පනවා ඔක..
    යකූ රෑට ලයිට් වලටත් යන්නේ අපේ සල්ලි
     
    • Sad
    Reactions: Darkseid