නෙලුම් කුළුණ වැහුනා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    නෙලුම් කුළුණ වැහුනා

    නෙලුම් කුළුණ පේන්නෙම නැති වෙන්න වැහුන මීදුමෙන්.... කළුවර කරලා තියෙන්නේ... කොහොමද පේන්නෙම නැති වුනා:no::no:

    ve8RPJf.jpg

    aX68SKH.jpg

    7hImFzf.jpg


    උබලත් ගත්තොත් මෙතන දාපල්ලා :yes::yes:
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0


    🍍🍍 ඔය නෙලුම් කුලුන
    නෙලුම් පොකුණත් මේ ආණ්ඩුව වැහෙන්න ඇරලා තියෙන්නේ.
    ඉස්සරනම් events තිබ්බ හැම සතියෙම



     
    • Like
    Reactions: shameera89

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක නෙලුම් කුලුණ නෙවෙයි සන්නිවේදන කුලුණ.. මීට හිටන්පච්චි
    පෙරේදත් ඔහොම උනා බන්.. එක පාර මිදුමෙන් වහන් වෙනවා
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    ඕක නෙලුම් කුලුණ නෙවෙයි සන්නිවේදන කුලුණ.. මීට හිටන්පච්චි
    පෙරේදත් ඔහොම උනා බන්.. එක පාර මිදුමෙන් වහන් වෙනවා

    mama ada dekke
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල ඔකත් හොරකම් කරයිද දන්නෙ නැ ඕක පල් හොරා..
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    නෑ නෑ ඔතන මීදුමෙන් වැහිල තිබුන වෙලා වක කව්දෝ එකෙක් නෙලුම් කුලුනක් ගෙනත් දාලා :yes::yes: :P
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    රාජපක්සල සහ හොරු කට්ටිය හොරකං කරපුව අපිට අමතක නෑ..

    රාජපක්සලාගෙ කාලෙ තිබුණ චණ්ඩි දේශපාලනේ අපිට අමතක නෑ