නෙලුම් කුළුනෙන් ආදායම

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නෙලුම් කුළුනෙන් ආදායම

    නෙලුම් කුළුනෙන් ආදායම් ලබන හැටි ගැන අවබෝධයක් තියෙනවද?
     
    • Like
    Reactions: The Hacker

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Rents from comms (Cellular, DTV, Leased lines etc..)
    Entry tickets

    Restaurant and other such rentals
    money from china secret service (they use tower for spying)
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    කොහොමත් TRC තමා lone එක ගත්තේ. ඒකියන්නෙ එකෙන් තමා lone එක ගෙවන්න ඕනේ. Terrestrial transmission වලට කොහොමත් බර ගානක් ගෙවන්න වෙයි. අඩුම ලක්ෂ 5 ක් වත් මාසෙකට. එකෙන් වියදම් අඩුකරාම ලක්ෂ දෙකක් විතර එනවා. ඒවගේ 20 යි. තව වැඩි වෙන්න පුළුවන්. කැරකෙන හෝටලේ 25-50 අතර ඇති මාසෙකට.ඊට වැඩි වෙන්නත් පුළුවන්. Wedding hole දෙක මිලියන ගානක් ඇති book කරන්න. ඒවත් ආදයම්නේ. Shop වලයි office වලටයි. හොද ගානක් ගෙවන්න වෙයි. අන්තිමට බලන්න යන්න රු 200 කට කිට්ටු වෙන්න tikat කඩයි. අපේ උනුත් පැල් බැද ගෙන යයි. මේකටයි අරකටයි නිකන් කාලේ කන්නයි. ඉතින් අපේක්ෂිත ආදායම ලැබෙයි.
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොහොමත් TRC තමා lone එක ගත්තේ. ඒකියන්නෙ එකෙන් තමා lone එක ගෙවන්න ඕනේ. Terrestrial transmission වලට කොහොමත් බර ගානක් ගෙවන්න වෙයි. අඩුම ලක්ෂ 5 ක් වත් මාසෙකට. එකෙන් වියදම් අඩුකරාම ලක්ෂ දෙකක් විතර එනවා. ඒවගේ 20 යි. තව වැඩි වෙන්න පුළුවන්. කැරකෙන හෝටලේ 25-50 අතර ඇති මාසෙකට.ඊට වැඩි වෙන්නත් පුළුවන්. Wedding hole දෙක මිලියන ගානක් ඇති book කරන්න. ඒවත් ආදයම්නේ. Shop වලයි office වලටයි. හොද ගානක් ගෙවන්න වෙයි. අන්තිමට බලන්න යන්න රු 200 කට කාට්ටු වෙන්න tikat කඩයි. අපේ උනුත් පැල් බැද ගෙන යයි. මේකටයි අරකටයි නිකන් කාලේ කන්නයි. ඉතින් අපේක්ෂිත ආදායම ලැබෙයි.

    කටිටිය පැනලා මැරනේනද ඇහුවා නේද :rofl:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නෙලුම් කුළුනෙන් ආදායම් ලබන හැටි ගැන අවබෝධයක් තියෙනවද?

    තාම හරියට බිස්නස් ප්ලෑන් එකක් නෑ කියලා තමයි ආරංචිය, කොහොමත් ඕක බිස්නස් වලට දෙන්න තව කල් යනවා
    කැරකෙන හොටෙල් එකෙනුයි, reception hall වලිනුයි , Luxury rooms වලිනුයි හොද ගානක් හම්බ කරයි
    ඊට අමතරව lotus flower (පල්ලෙහා ටික ) දාන ෂොපින් මෝල් එකේ rental හොද ගානක් ගනී
    සම්ප්‍රේෂණ විකාශන වලට ත් ගහයි හොදට .
    අයි ඉතින් ඊට අමතරව අපෙනුත් 500 ක විතර ටිකට් එකක් කඩයි (foreigners ලා ගෙන්න ගත්තොත් මේ ඔක්කොම ලස්සනට වෙයි )

    මේ මොනා කරන්නත් හරියට open කරලා ඉන්න ඕනේ නේ, තාම කැරකෙන එක කැරකෙන්නේ නෑ , observation deck එක තාම හදලා ඉවර නෑ
    පල්ලෙහා ටික නම් ඉවරයි ලු
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Rents from comms (Cellular, DTV, Leased lines etc..)
    Entry tickets

    Restaurant and other such rentals
    money from china secret service (they use tower for spying)

    Banquet halls වලින්ම දවසට කෝටි ගණනක් හොයන්න පුලුවන් නේද බන්?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තාම හරියට බිස්නස් ප්ලෑන් එකක් නෑ කියලා තමයි ආරංචිය, කොහොමත් ඕක බිස්නස් වලට දෙන්න තව කල් යනවා
    කැරකෙන හොටෙල් එකෙනුයි, reception hall වලිනුයි , Luxury rooms වලිනුයි හොද ගානක් හම්බ කරයි
    ඊට අමතරව lotus flower (පල්ලෙහා ටික ) දාන ෂොපින් මෝල් එකේ rental හොද ගානක් ගනී
    සම්ප්‍රේෂණ විකාශන වලට ත් ගහයි හොදට .
    අයි ඉතින් ඊට අමතරව අපෙනුත් 500 ක විතර ටිකට් එකක් කඩයි (foreigners ලා ගෙන්න ගත්තොත් මේ ඔක්කොම ලස්සනට වෙයි )

    මේ මොනා කරන්නත් හරියට open කරලා ඉන්න ඕනේ නේ, තාම කැරකෙන එක කැරකෙන්නේ නෑ , observation deck එක තාම හදලා ඉවර නෑ
    පල්ලෙහා ටික නම් ඉවරයි ලු

    මැලේශියාවේ කේ එල් ටවර් එකේ Banquet hall එකේ ටේබල් එකක් රැපියල් ලක්ශයක් වගේ නේද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    maha moda huttala ban lankawe inne :lol:

    owa balanna yanawa aniwa tourists la,, anika top pot eka signal tower ekata,, anik eka ubala hituwada oke signal denawa dan tyena hama labbatama

    lankabel
    mobitel
    dialog
    airtel

    owata denne nikan kyala htuwada :lol:

    laksa 200 dawasen hoyala iwaray oya tiken
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් පුලුවන් කුහක කුණු ජෙප්පන්ට පැනලා මැරෙන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Jl7gqeu.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,476
    113
    කොහොමත් TRC තමා lone එක ගත්තේ. ඒකියන්නෙ එකෙන් තමා lone එක ගෙවන්න ඕනේ. Terrestrial transmission වලට කොහොමත් බර ගානක් ගෙවන්න වෙයි. අඩුම ලක්ෂ 5 ක් වත් මාසෙකට. එකෙන් වියදම් අඩුකරාම ලක්ෂ දෙකක් විතර එනවා. ඒවගේ 20 යි. තව වැඩි වෙන්න පුළුවන්. කැරකෙන හෝටලේ 25-50 අතර ඇති මාසෙකට.ඊට වැඩි වෙන්නත් පුළුවන්. Wedding hole දෙක මිලියන ගානක් ඇති book කරන්න. ඒවත් ආදයම්නේ. Shop වලයි office වලටයි. හොද ගානක් ගෙවන්න වෙයි. අන්තිමට බලන්න යන්න රු 200 කට කිට්ටු වෙන්න tikat කඩයි. අපේ උනුත් පැල් බැද ගෙන යයි. මේකටයි අරකටයි නිකන් කාලේ කන්නයි. ඉතින් අපේක්ෂිත ආදායම ලැබෙයි.

    ai palleha thattu ganaka shopping mall ekk thiyene