නෙලුම් කුළුනේ ලයිට් දාපු එක නාස්තියක්....
සල්ලි නැතුව කණකර උකස් කරපු මේ රටේ කොච්චර එවුන් ඉන්නවද කන්න බොන්න නැතුව හරියට මේ වෙලාවේ.ඒ අස්සේ මුන් සේවකයෝ සිහිපත් කරන්න නෙලුම් කුළුනේ ලයිට් දානවා. මොන බහුබූතද මේ ?
මේවා කොරන්න ගිහින් තමයි 2015දී මහින්ද ඇනගත්තේ..
මේ වෙලාවේ අපේ ලොකු සේවයක් කරන සෞඛ්ය අoශයට වැඩක් තියනවද මේ මෙ කුලුනක ලයිට් දාලා.. ඔයිට වඩා කොච්චර ක්‍රම තියනවද උන්ව දිරිමත්කරන්න .
.
ධනවාදී රටවල් මේවා කරන්නේ සල්ලි වැඩි කමට.අනිත් එක උන් මේ කොරෝනා කේස් එකෙන් මානසිකව ගොඩක් අසහනෙන් ඉන්නේ හැමෝම මැරෙන නිසා. ඒක මානසික ප්‍රශ්නයක්..මෙහෙ ඉන්න උන් ඒවා කොපි කරන්න යනවා රටේ එවුන් මෙච්චර දුක් විදිද්දි...
සල්ලි නැතුව කණකර උකස් කරපු මේ රටේ කොච්චර එවුන් ඉන්නවද කන්න බොන්න නැතුව හරියට මේ වෙලාවේ.ඒ අස්සේ මුන් සේවකයෝ සිහිපත් කරන්න නෙලුම් කුළුනේ ලයිට් දානවා. මොන බහුබූතද මේ ?
මේවා කොරන්න ගිහින් තමයි 2015දී මහින්ද ඇනගත්තේ..මේ වෙලාවේ අපේ ලොකු සේවයක් කරන සෞඛ්ය අoශයට වැඩක් තියනවද මේ මෙ කුලුනක ලයිට් දාලා.. ඔයිට වඩා කොච්චර ක්‍රම තියනවද උන්ව දිරිමත්කරන්න .
.ධනවාදී රටවල් මේවා කරන්නේ සල්ලි වැඩි කමට.අනිත් එක උන් මේ කොරෝනා කේස් එකෙන් මානසිකව ගොඩක් අසහනෙන් ඉන්නේ හැමෝම මැරෙන නිසා. ඒක මානසික ප්‍රශ්නයක්..මෙහෙ ඉන්න උන් ඒවා කොපි කරන්න යනවා රටේ එවුන් මෙච්චර දුක් විදිද්දි...

Last edited:





