නෙලුම් කුළුනේ ලයිට් දාපු එක නාස්තියක්....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නෙලුම් කුළුනේ ලයිට් දාපු එක නාස්තියක්....

    සල්ලි නැතුව කණකර උකස් කරපු මේ රටේ කොච්චර එවුන් ඉන්නවද කන්න බොන්න නැතුව හරියට මේ වෙලාවේ.ඒ අස්සේ මුන් සේවකයෝ සිහිපත් කරන්න නෙලුම් කුළුනේ ලයිට් දානවා. මොන බහුබූතද මේ ?:lol:මේවා කොරන්න ගිහින් තමයි 2015දී මහින්ද ඇනගත්තේ..

    මේ වෙලාවේ අපේ ලොකු සේවයක් කරන සෞඛ්ය අoශයට වැඩක් තියනවද මේ මෙ කුලුනක ලයිට් දාලා.. ඔයිට වඩා කොච්චර ක්‍රම තියනවද උන්ව දිරිමත්කරන්න .:frown:.

    ධනවාදී රටවල් මේවා කරන්නේ සල්ලි වැඩි කමට.අනිත් එක උන් මේ කොරෝනා කේස් එකෙන් මානසිකව ගොඩක් අසහනෙන් ඉන්නේ හැමෝම මැරෙන නිසා. ඒක මානසික ප්‍රශ්නයක්..මෙහෙ ඉන්න උන් ඒවා කොපි කරන්න යනවා රටේ එවුන් මෙච්චර දුක් විදිද්දි...:dull:
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    කට වහන් හිටපන්කො බන් පැත්තකට වෙලා..උදේ පාන්දර ඉදන් මේකේ ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්න හදනවා..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කට වහන් හිටපන්කො බන් පැත්තකට වෙලා..උදේ පාන්දර ඉදන් මේකේ ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්න හදනවා..

    :lol::lol: supiri kathawa ;)
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඒකනං ඇත්ත තමා බං.:yes: අපේ උං දැන ගන්න ඕනෙ ලංකාවෙ තරම දැනගෙන වැඩ කරන්න.
    ඒක නිසා අපේ සහෝදරවරු කලා වගේ ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියමු දුරට පේන්න.
    ටයර් සෑයවල් හදමු ලඟට පේන්න. :love::love::love:

    එහෙනම් ඉතින් ජේ.වී.පී තමයි:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒකනං ඇත්ත තමා බං.:yes: අපේ උං දැන ගන්න ඕනෙ ලංකාවෙ තරම දැනගෙන වැඩ කරන්න.
    ඒක නිසා අපේ සහෝදරවරු කලා වගේ ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියමු දුරට පේන්න.
    ටයර් සෑයවල් හදමු ලඟට පේන්න. :love::love::love:

    අතීතය සිහිනයක් පමණයි බයියෝ..උඹලා වදින මුගලන් රහතන්වහන්සේත් කලින් ආත්මෙක දෙමව්පියෝ මරපු කෙනෙක්නේ ...එතකොට අoගුලිමාල... උන්වහන්සේලාටත් වදින එක නවත්තපන් බයියෝ..:lol::lol:මේ ලොකේ අතීතය නිර්දෝෂී අය නෑ ..වර්ථමානයයි වැදගත්:cool:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    92763024_115101086819804_8819574063681765376_o.jpg
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අතීතය සිහිනයක් පමණයි බයියෝ..උඹලා වදින මුගලන් රහතන්වහන්සේත් කලින් ආත්මෙක දෙමව්පියෝ මරපු කෙනෙක්නේ ...එතකොට අoගුලිමාල... උන්වහන්සේලාටත් වදින එක නවත්තපන් බයියෝ..:lol::lol:මේ ලොකේ අතීතය නිර්දෝෂී අය නෑ ..වර්ථමානයයි වැදගත්:cool:
    නෙලුම් කුලුන පැනල මැරෙන්නද අහපු,
    හයිවේ ඇබුල් තියල් ගේන්නද අහපු,
    යුද්දෙ ඉවර වෙනකොට මහින්ද ජනාධිපති වෙලා හිටිය, එච්චරයි..කියපු,
    මොලේ සයිස් එකට කටයි, කටේ සයිස් එකට මොලෙයි තියෙන උන්ගෙ වර්තමානය අතීතයට වඩා අජූතයි.

    ඒ වගේ අතීතයක්, වර්තමානයක් තියෙන උන්ට රට දුන්නොත් රටේ වර්තමානයටයි අනාගතේටයි වෙන්නෙත් 3%ත් නැතිවෙන එක තමා. :lol:
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    අතීතය සිහිනයක් පමණයි බයියෝ..උඹලා වදින මුගලන් රහතන්වහන්සේත් කලින් ආත්මෙක දෙමව්පියෝ මරපු කෙනෙක්නේ ...එතකොට අoගුලිමාල... උන්වහන්සේලාටත් වදින එක නවත්තපන් බයියෝ..:lol::lol:මේ ලොකේ අතීතය නිර්දෝෂී අය නෑ ..වර්ථමානයයි වැදගත්:cool:

    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්, ගොන් මී හරකෙක්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අතීතය සිහිනයක් පමණයි බයියෝ..උඹලා වදින මුගලන් රහතන්වහන්සේත් කලින් ආත්මෙක දෙමව්පියෝ මරපු කෙනෙක්නේ ...එතකොට අoගුලිමාල... උන්වහන්සේලාටත් වදින එක නවත්තපන් බයියෝ..:lol::lol:මේ ලොකේ අතීතය නිර්දෝෂී අය නෑ ..වර්ථමානයයි වැදගත්:cool:

    උඹ මුස්ලිම් ද?
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    Iconic Towers thiyena hema ratakama wage oya wede karanawa..Lankawe witharak newei...:)
    hema dema weradi widiyata balanne nethuwa tikak hoyala balahan...
    mehemawath rata thiyena eke gena sathutu wenna oni weradiy kiya kiya hema magulatama passen adinne nethuwa...:)
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,915
    1,123
    113
    Hamilton, NZ
    කට වහන් හිටපන්කො බන් පැත්තකට වෙලා..උදේ පාන්දර ඉදන් මේකේ ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්න හදනවා..

    හැම ගමකම ඉන්නවා උදේ පාන්දර ගමේ තියන කුනු ටික ගෙවල් ගානේ කිය කිය යන කුනු බඩුවක්. එලකිරියෙ එක කරන්නේ මූ. :lol: