නෙලුම් පොකුණ රඟහලේ සේයාරූ මෙන්න

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    නෙලුම් පොකුණ රඟහලේ සේයාරූ මෙන්න

    රුපියල් බිලියන 3.08 ක පමණ වියදමින් පොලොන්නරුවේ ඓතිහාසික නෙලුම් පොකුණේ ආකෘතියට ගොඩ නගන ලද අද විවෘත කිරීමට නියමිත නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ සේයාරූ මෙන්න.
    කොළඹ නොමෑඩ්ස් පිටියේ ඉදිකර තිබෙන මෙම රඟහලට සම්පූර්ණ මුදල් යොදවා තිබෙන්නේ චීනයයි.
    මෙහි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයේ ආසන 1288 ක්ද විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන වේදිකාව කොටස් 04 කින් යුතුව ඉහළට හා පහළට චලනය කළ හැකි ආකාරයටද නිමවී ඇති අතර මෙහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 03 ක් රඟ දැක්විය හැකිවන පරිදි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයට අමතරව තවත් ප්‍රේක්‍ෂකාගාර 02 කින් යුක්තව නිමකර තිබේ.


    සේයාරූ - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය අනුග්‍රහයෙනි
    3713Ne.jpg

    3713Ne1.jpg

    3713Ne2.jpg

    3713Ne3.jpg

    3713Ne4.jpg

    3713Ne5.jpg

    3713Ne8.jpg





    Source:-http://www.vimasuma.lk