නෙලූ අධිකාරී නැවත ඉපදෙයි.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෙත් ගෙදරට ආවා. දෑකපු ලස්සනම කෙල්ලෙක් තව වයසක අම්මන්ඩිකෙනෙක් එක්ක. පස්සේ පස්සේ ඒකි දෑනගත්තා ජේසු පෙන්නන්න ගිහිං කුරුසෙට ඇනේ වදින්නයි යන්නේ කියලා.🤣🤣 පස්සේ පස්සේ නාකි ගෑනු දෙන්නෙක් ආවා. මං බැනලා එලවනවා එවනවනං අරකිව විතරක් එවපං කියලා🤣
     
    • Like
    Reactions: War Fighter

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Animated GIF
     
    • Haha
    Reactions: Ragna_SL

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    බලං ගියාම මිනී මරලා ආගම් මාරුකරවපු සුද්දා හැදිලා. සිංහලු සුද්දෝ වෙලා.
    මේවා කියවලාවත් හැදියල්ලා.
    දෙක වසරේ පාඩං🤣🤣

    View attachment 111639

    meke number 1 nethi nisa thamai baibale aran gewal walata enne call karanne.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    English sir kenek vidiyata -home visit, Gampaha patte porak innawa ahuwenna epa .... pastor kenek man hitanne ... Army retired kiyala kiyanne .... Hambo mata danna lecture ekak :baffled: oya re-born set eka man hitanne ... pora kiwwe professionals lawa ekathu karala ungen country eka run karanna yanne kiyala....thelak beduwa.... palli.. christian gana kiyannema ne.... anthimata Eran wickramarattna eke inna wa kiwwa.... wena ekek nam ahuwenawa:P:P:P
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කවුද බන් දේවදාසයා කියන්නෙ?
    දෙයියෝ annual leave ගිය කාලෙට නෙලූ වගේ මෝඩ ගෑනු දේවාලෙට ආවොත් උන්ට ශරීර උදව්වක් කරන්නේ දේවදාසයෝ...