නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො

Emios

Well-known member
  • Dec 10, 2009
    75,373
    67,716
    113
    “මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු නොම සංඥා (ලකුණු) ඇති නොම අසංඥා (ලකුණක් නුවූදේ) ඇති මත ඇත්තෝ වෙති. ඔහු කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා නොම අසංඥා කොට පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා කරුණු අටකින් මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති මත ඇත්තෝව මරණින් මතු ආත්මය නොම සංඥා ඇත්තේය, නොම අසංඥා ඇත්තේයයි කරුණු අටකින් ප්‍රකාශ කරද්ද?

    “මරණින් මතු ආත්මය නිත්‍යය, රූප ඇත්තක්ය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මරණින් මතු අරූපීවූ ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. රූපිවූද අරූපිවූද ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. නොම රූප ඇති නොම අරූප ඇති ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇත්තාවූද කෙළවරක් නැත්තාවූද ආත්මයක් වෙයි එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැත්තා වූද කෙළවරක් නොම ඇත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති යයි ප්‍රකාශ කරත්

    “මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ප්‍රකාශ කරන්නාහු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි මත අදහන්නෝ කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ මරණින් මතු ආත්මය ගැන නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි අදහා මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි, ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝම මේ කරුණු අටෙන් හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්.
    “මේ මත මෙසේ ගන්නාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය.
    “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ හොඳින් කියති.

    :baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Thinking Reaction GIF by SpongeBob SquarePants
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    Explain karannan nan danne bro pitaka eke tibba eka ehenmama damme
    Imho. නිත්‍ය ,සුඛ ,ආත්මීය බව තියෙන කම් සසරෙම තමා කොච්චර මනස් දියුණු කරත්.