නෙවිල් ප්‍රනාන්දු රෝහලට කෝටි 20ක්

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නෙවිල් ප්‍රනාන්දු රෝහලට කෝටි 20ක්

    මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

    එම රෝහල ශ්‍රී ජයවර්ධන මහ රෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථා ගත කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

    මේ අතර එහි පරිපාලනය සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

    -Lankadeepa-


    Dan harine....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම මාලබේ නිසා දන්නව ඔකට බල්ලෙක්වත් යන්නෙ නැ...දැන් ගෙවපන් මාසෙ ගානෙ කෝට් 20 ගානෙ...නොදකින් මේවගේ මීහරක් පාන්ඩුවක්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නෙවිල් ප්‍රනාන්දු රෝහල,ශිෂ්ණ රෝහලක් බවට පත්කළා කිව්වෙ ඇමතිතුමා
     
    Last edited: