නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?
මෙ දවස්වල කිරිපිටි බොන්න එපා කියල ලොකූ කතාවක් යනවනෙ.
මෝල්ට් පානයක් වෙන නෙස්ටොමෝල්ට් එහෙම අවුලක් නැද්ද
Aulak na..Eth daily bonawa nan natural drink ekakata giya nan hodai ita wada

නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?
මෙ දවස්වල කිරිපිටි බොන්න එපා කියල ලොකූ කතාවක් යනවනෙ.
මෝල්ට් පානයක් වෙන නෙස්ටොමෝල්ට් එහෙම අවුලක් නැද්ද

උබ කිව්වම හොයල බැලුවා. මේක පොඩ්ඩක් බලපන්.![]()

ගෙදර හදපං.
floursandfrostings.com/horlicks-cookies/
uba haduwadato op:
කිරි බීල නං පුරුදු වෙලා ඉන්නෙ කිරි රහට ලඟම මෝල්ට් පානය වීවා. කිරි නැතුවත් ගොඩක් කිරි රහට අනික් ඒවට වඩා කිට්ටුයි.
කිරි ගතිය අනුව වීවා > හෝලික්සි > නෙස්ටමෝල්ට්
වෙන එව්ව බීල නෑ

Viva nan mata set wennema na![]()
මගේ නයියා පටවන එකක් එවන්නද ?![]()

පෝරිසාදයා;24252227 said:ගොඩක් කල් නෙසටමෝල්ට් බොන අයට දියවැඩියාව හැදෙනව කියල මතයක් තියෙනවා .සීනි වැඩි
මචං වීවා බිව්වාමත් එහෙමද

දැන් මොනවද අපිට කන්න බොන්න ඉතුරු වෙලා තියෙන්නෙ?
බඩ ඉරිගු සේනා කෑවා. කුරුමිණියා පොල් කනවා. ලගදි දවසක ගොයම් පණුවෙක් මතු උනොත් පුදුම වෙන්න දෙයක් නැහැපෝරිසාදයා;24252227 said:ගොඩක් කල් නෙසටමෝල්ට් බොන අයට දියවැඩියාව හැදෙනව කියල මතයක් තියෙනවා .සීනි වැඩි