නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෙස්ටොමෝල්ට් බොන්න හොඳයිද?

    මෙ දවස්වල කිරිපිටි බොන්න එපා කියල ලොකූ කතාවක් යනවනෙ.
    මෝල්ට් පානයක් වෙන නෙස්ටොමෝල්ට් එහෙම අවුලක් නැද්ද

    Aulak na..Eth daily bonawa nan natural drink ekakata giya nan hodai ita wada :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    to op:
    කිරි බීල නං පුරුදු වෙලා ඉන්නෙ කිරි රහට ලඟම මෝල්ට් පානය වීවා. කිරි නැතුවත් ගොඩක් කිරි රහට අනික් ඒවට වඩා කිට්ටුයි.
    කිරි ගතිය අනුව වීවා > හෝලික්සි > නෙස්ටමෝල්ට්
    වෙන එව්ව බීල නෑ
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    to op:
    කිරි බීල නං පුරුදු වෙලා ඉන්නෙ කිරි රහට ලඟම මෝල්ට් පානය වීවා. කිරි නැතුවත් ගොඩක් කිරි රහට අනික් ඒවට වඩා කිට්ටුයි.
    කිරි ගතිය අනුව වීවා > හෝලික්සි > නෙස්ටමෝල්ට්
    වෙන එව්ව බීල නෑ

    Viva nan mata set wennema na :baffled:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගොඩක් කල් නෙසටමෝල්ට් බොන අයට දියවැඩියාව හැදෙනව කියල මතයක් තියෙනවා .සීනි වැඩි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    පෝරිසාදයා;24252227 said:
    ගොඩක් කල් නෙසටමෝල්ට් බොන අයට දියවැඩියාව හැදෙනව කියල මතයක් තියෙනවා .සීනි වැඩි

    මචං වීවා බිව්වාමත් එහෙමද
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දැන් මොනවද අපිට කන්න බොන්න ඉතුරු වෙලා තියෙන්නෙ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැන් මොනවද අපිට කන්න බොන්න ඉතුරු වෙලා තියෙන්නෙ?

    :( බඩ ඉරිගු සේනා කෑවා. කුරුමිණියා පොල් කනවා. ලගදි දවසක ගොයම් පණුවෙක් මතු උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පෝරිසාදයා;24252227 said:
    ගොඩක් කල් නෙසටමෝල්ට් බොන අයට දියවැඩියාව හැදෙනව කියල මතයක් තියෙනවා .සීනි වැඩි

    නිතරම බොන්න හොද නෑහැනෙ ඔය මෝල්ට් ජාති ..සීනී සෑහෙන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔකෙත් බාර්ලිවත් මොල්ට්වත් නෑ බන් , නිකන් පච වතුර බොනව වගේ මටනම්. 1997 විතර හොර්ලික්ස් එක්කුයි දැන් එවගෙයි රස නිකන් පච වතුර බොනවා වගේ. ඉස්සර හොර්ලික්ස් එකක් ගැහුවම පලාතම සුවදයි පට්ට උකුයි දැන් නිකන් කහට බොනවා වගේ