නෙස්ලේ_නිෂ්පාදන

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :yes:
    ඕකම තමඉ මටත් තියෙන් ප්‍රෂ්නෙ. ත්‍රෙඩ් එක පටන්ගත්ත කොලුවා උත්තරයක් දුන්නා නම් හොඳයි.

    ත්‍රෙඩ් එකදාලා මෙතන අවුස්සලා මිනිහා මාරු වෙලා වගේ :nerd:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    I try to find like this product with above picture but i coudnt:no::no:
    If you can prove this i think its better becoz without proves we cannot believe bro !
    I'm also a Buddhist , but there should be something to believe neh
    :oo::oo:
    May be this might be a fake from a competitor frm another same company like this :nerd:
    Anyway we should have try Sl products than other foreign products
    :):)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ත්‍රෙඩ් එකදාලා මෙතන අවුස්සලා මිනිහා මාරු වෙලා වගේ :nerd:

    උඹට දැන් තියෙන ප්‍රශ්නෙ මුන් මේ කරන ජඞ වැඞේ නෙවෙයි
    අර ADD එකේ
    අර WORD එක පේන්නෙ නැති එක
    මේක මෙහෙ එකක් නෙවේ



    UK (EAST LONDON) වල Tesco SUPER MARKET RANGE එකේ LEAFLETS තිබිලා තියෙනවා
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    උඹට දැන් තියෙන ප්‍රශ්නෙ මුන් මේ කරන ජඞ වැඞේ නෙවෙයි
    අර ADD එකේ
    අර WORD එක පේන්නෙ නැති එක
    මේක මෙහෙ එකක් නෙවේ



    UK (EAST LONDON) වල Tesco SUPER MARKET RANGE එකේ LEAFLETS තිබිලා තියෙනවා
    එහෙම කිව්ව‍ට විශ්වාස කරන්න බෑනෙ? :no: අනික මේක අවුරුදු 4ක් පරණ නිව්ස් එකක් :lol: (08-27-2007) See this thread : http://www.elakiri.com/forum/showthread.php?p=777749

    I'm quoting x-pert ayya's comment on that thread for others to know the real story behind this :nerd:


    It's like this machang... I'm not telling that it is not an insult. But this is why they do it bro...

    Those are maggi spices mixes. I usually buy them to cook. They contain all the spices and stuff. All I need to do is add water and meat to it.

    That recipe is a Thai one. So that's why they have used it. (Thailand)
    They have a French sausage recipe with Eifell Tower in the backgroung and an Indian chicken curry with Taj Mahal in the background.

    This is the hidden reason for this though it is an insult.

    I guess those people are more into the national sign, rather than thinking whether it is an insult for a religion or not :)
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    I really have agree to what x-pert had said, and i dont think this brand with the same cover is on distribution anymore.

    And no you cant boycott the products from that company cuz most of our favorite foods are made from products from that company :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    I really have agree to what x-pert had said, and i dont think this brand with the same cover is on distribution anymore.

    And no you cant boycott the products from that company cuz most of our favorite foods are made from products from that company :lol:
    expect a barrage of -reps and name calling from 'hambaya' to 'ponnaya' :lol:
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මචන්ලා අපි මේක විමල් වීර වන්ශ ඇමති තුමාට
    කියල මේ විජාතික බලවේග වලට එරෙහිව මාරාන්තික
    උපවාසයක් කරවමු
    [/SIZE]
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා අපි මේක විමල් වීර වන්ශ ඇමති තුමාට
    කියල මේ විජාතික බලවේග වලට එරෙහිව මාරාන්තික
    උපවාසයක් කරවමු
    [/SIZE]

    ඌට කියලා වැඩක් නෑ. උගේ මාරාන්තික උපවාසෙදිත් කෑවෙ මැගී නූඩ්ල්ස් නෙ! :lol:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    පුත වෛරයෙන් වෛරය නොසන්සිදේ... අවෛරයෙන්ම එය සංසිදේ.........

    දෑන් එහෙම හිට්ය ඈති බන්....
    &#133;මෙච්චර කල් බෞද්ඩයෝ මේව දෑක දෑක කරබගෙන හිටපු නිස තමයි මුන් මෙහෙම කරන්නේ..

    &#133;ඉවසුව ඈති දෑන්....
    :angry::angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    දෑන් එහෙම හිට්ය ඈති බන්....
    …මෙච්චර කල් බෞද්ඩයෝ මේව දෑක දෑක කරබගෙන හිටපු නිස තමයි මුන් මෙහෙම කරන්නේ..

    …ඉවසුව ඈති දෑන්....
    :angry::angry:


    great saying & thnx

    අපි අපේ ආගමට ගරු කරනවා හැබැයි අන්තවාදිත් නෑ. හැම දෙයක්ම හැමදාම ඉවසන්න ගියොත් අපි නිවටයෝ වෙනවා තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි ඔටුවො වෙන්න කැමති නෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    දෑන් එහෙම හිට්ය ඈති බන්....
    &#133;මෙච්චර කල් බෞද්ඩයෝ මේව දෑක දෑක කරබගෙන හිටපු නිස තමයි මුන් මෙහෙම කරන්නේ..

    &#133;ඉවසුව ඈති දෑන්....
    :angry::angry:
    ඒ කද 2007 වෙච්ච දේකට 2011දී කෑගහගෙන් එන්නෙ ? :P
     

    samkandy

    Member
    Nov 14, 2008
    6
    0
    0
    මෙකෙ වැඞියෙන්ම ඉන්නේ තම්බින්ටයි කල්ලතෝනින්ටයි ඡාතක වෙච්ච එවුන්ද කොහෙදො ඒකනේ මුන්ට මෙච්චර අමාරු බුද්ධාගම ගැන කථා කරනකොට

     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මේ වගේ නිශ්පාදන ලංකාවෙන් විතරක් නෙවෙයි ලෝකෙන්ම ඉවත් කරන්න පියවර ගත්තනම් හරි..