නෙස්ලේ_නිෂ්පාදන

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙ වගෙ පාහරයෝ ටිකක් කවදක හරි මුන් කරන පවු ව්ලට දඩුවම් විදින්න වෙයි:yes:
අපෙ තියෙනවා නෙ බුද්ඬසාසන අමාත්‍යයන්සය කියලා එකක්
එකෙන් මේවට වගකිවයුත්තො දැනුවත් කරන්නෙ නැද්ද :angry:
එහෙම කරලා මේ වගෙ වැඩ වෙන එක නවත්වන්න ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද:rofl:
 
  • Like
Reactions: WICKILEAKS

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙ වගෙ පාහරයෝ ටිකක් කවදක හරි මුන් කරන පවු ව්ලට දඩුවම් විදින්න වෙයි:yes:
    අපෙ තියෙනවා නෙ බුද්ඬසාසන අමාත්‍යයන්සය කියලා එකක්
    එකෙන් මේවට වගකිවයුත්තො දැනුවත් කරන්නෙ නැද්ද :angry:
    එහෙම කරලා මේ වගෙ වැඩ වෙන එක නවත්වන්න ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද:rofl:
    අවුරුදු 4ක කලින් බ්‍රිතාන්‍යයේ වෙච්ච දේකට අපේ බුද්ධ සාසන අමත්‍යන්ශය මොනවා කරන්නද ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අවුරුදු 4ක කලින් බ්‍රිතාන්‍යයේ වෙච්ච දේකට අපේ බුද්ධ සාසන අමත්‍යන්ශය මොනවා කරන්නද ?
    මෙක අවුරුදු 4ක් පරනද ම්මාම් හිතුවෙ දැන් වෙන දෙයක් කියලා:rofl:
    ඒ කියන්නෙ දැන් මෙහෙම දෙයක් වෙන්නෙ නැ කියන එකද එහෙනම් අවුලක් නැ:)
    එත් එතකොට ඔය බුද්ධ සාසන අමත්‍යන්ශය තිබුනෙ නැද්ද?
    එකෙන් මේවා ගැන හොයලා බාන්නෙ නැද්ද?
    ඔය අමාත්‍යයන්සෙන් ඇත්තටම මොකක්ද වෙන්නෙ?
    :rolleyes:
     
    meka aurudu hatarakata kalin case ekak nam Dan meka Media wala kata karanne ei?:angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meka aurudu hatarakata kalin case ekak nam Dan meka Media wala kata karanne ei?:angry:

    මෙක අවුරුදු 4ක් පරනද ම්මාම් හිතුවෙ දැන් වෙන දෙයක් කියලා:rofl:
    මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න :
    http://www.elakiri.com/forum/showpost.php?p=777730&postcount=1

    ඒ කියන්නෙ දැන් මෙහෙම දෙයක් වෙන්නෙ නැ කියන එකද එහෙනම් අවුලක් නැ:)
    දන්න තරමින් නං වෙන්නෙ නෑ.

    එත් එතකොට ඔය බුද්ධ සාසන අමත්‍යන්ශය තිබුනෙ නැද්ද?
    එකෙන් මේවා ගැන හොයලා බාන්නෙ නැද්ද?
    ඔය අමාත්‍යයන්සෙන් ඇත්තටම මොකක්ද වෙන්නෙ?
    :rolleyes:
    ඒක තියෙන්නෙ ලංකාවෙ බුද්ධාගම ගැන බලන්න මිසක් වෙන රටවල් වල වෙන ඒව හොයන්න නෙමෙයි. ඒකට බලයක් නෑ ඉංගලන්තෙ තියෙන නූඩල්ස් නවත්තන්න.
     
    DJ-BOBO

    Member
    Feb 14, 2011
    24
    5
    0

    menna moo thamai e
    මෙකෙ වැඞියෙන්ම ඉන්නේ තම්බින්ටයි කල්ලතෝනින්ටයි ඡාතක වෙච්ච එවුන්ද කොහෙදො ඒකනේ මුන්ට මෙච්චර අමාරු බුද්ධාගම ගැන කථා කරනකොට

    chandima3010;
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඒ කද 2007 වෙච්ච දේකට 2011දී කෑගහගෙන් එන්නෙ ? :P

    :frown:

    මේක උන අවුරුද්දයි ඒකේ ජාතකෙයි මට වෑඩක් නෑ.... :no::oo:
    මම කිව්වෙ පොදුවේ බුදු දහමට මේ වගේ අපහාස වෙන දේවල් වල්ට විරුද්ද වෙන්න ඕන කියලා....:rolleyes:
    හොදට කියවපන් මම කියපු දේ..:nerd: අලයක් තරම් හරි මොලයක් තියෙනව නම් උබට ඒක අනිව තේරෙයි
    :baffled:...
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒක තියෙන්නෙ ලංකාවෙ බුද්ධාගම ගැන බලන්න මිසක් වෙන රටවල් වල වෙන ඒව හොයන්න නෙමෙයි. ඒකට බලයක් නෑ ඉංගලන්තෙ තියෙන නූඩල්ස් නවත්තන්න.
    හපොයි ඇත්ත තමයී ලංකවෙදි කරන බලු වැඩ නවත්ව ගන්න බැරි එකෙ අනිත් එවා ගැන කවර කතාද:lol:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    menna moo thamai e
    මෙකෙ වැඞියෙන්ම ඉන්නේ තම්බින්ටයි කල්ලතෝනින්ටයි ඡාතක වෙච්ච එවුන්ද කොහෙදො ඒකනේ මුන්ට මෙච්චර අමාරු බුද්ධාගම ගැන කථා කරනකොට

    chandima3010;

    පරණ නිව්ස් එකකට කෑගහල වැඩක් නෑ ඔයි :lol: ඔය පැකට් එක දැන් ලොවෙත් නෑ :rofl: