නෙළුම් කුලුනේ ඉදිකිරීම් දිගටම
නෙළුම් කුලුනේ ඉදිකිරීම් දිගටම
නෙළුම් කුලුනේ ඉදිකිරීම් නොනවත්වා ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මේ වන විට නෙළුම් කුලුනේ සමස්ත ඉදිකිරීම් 50% ක් පමණ අවසන් වී ඇති අතර ප්‍රධාන කුලුනේ ඉදිකිරීම් 80% ක් නිමකර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඩොලර් මිලියන 104 කි.
පසුගිය රජය මගින් ආරම්භ කළ චීන ව්‍යාපෘතිය ගැන නැවත ඇගයීමක් සිදුකරන බව වත්මන් රජය ප්‍රකාශ කළද මේ ව්‍යාපෘතිය සම්බන්ධව එලෙස කටයුතු කිරීමට තීරණය කර නැත.
මෙම කුලුන ඉදිකරන භූමිය සම්බන්ධව ප්‍රශ්නයක් මතු වූවද එය වරාය අධිකාරියත් නාගරික සංවර්ධන අධිකාරියත් එක්ව සකච්ඡාකර විසඳුමකට පැමිණීමට තීරණය කර තිබේ.
දිවයින 2015-04-20