නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ තරුණ යුවළක් අත්අඩංගුවට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    1685509356-lotus-tower_L.jpg

    කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.

    ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

    මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් පවසා සිටියේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

    ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ හේතුවෙන් නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බවය.

    ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බවද නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මහතා මීට පෙර සඳහන් කර තිබුණි.

    Oi Oi where is my expression of freedom 🤭 🤭 🤭 ?
     
    • Like
    Reactions: Bunji Kuraki

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    1685509356-lotus-tower_L.jpg

    කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.

    ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

    මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් පවසා සිටියේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

    ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ හේතුවෙන් නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බවය.

    ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බවද නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මහතා මීට පෙර සඳහන් කර තිබුණි.

    monad yaco me thumbnail :baffled:
     
    • Haha
    Reactions: Cypress

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නෙලුම් කුලුනෙ කුරුටු ගීත ලස්සනයි
    ඒ ලස්සන ගී බලන්න බෑ මට දුකයි
    මුලු බිත්ති පුරා ලීවේ එක ගීතයයි
    මුලු හදවතින්ම මහරජාට ආදරෙයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවෙ උන්ට මාර obsession එකක් තියෙන්නෙ බිත්තියක කුරුටු ගාන්ඩ. වෙනම බෝර්ඩ් එකක් සෙට් කරලා තිබ්බනම් හරි අසහනකාරයන්ට.

    වෙනම බෝඩ් තිව්වට වැඩක් නෑනෙ. ටොබයියන්ට ඕන බිත්තියම කුරුටු ගාන්න.
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    හොඳ වැඩේ. දැන්වීම් ඇලවීම තහනම් කියල ගැහුවම ඒක උඩිනුත් පෝස්ටර් ගහන ජාතියෙ මී හරක් ඉන්නෙ ලංකාවෙ