නෙළුම් කුලුන ආලෝකමත් වේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් සල්ලි දුන්නට තාම හදල නෑ මයේ හිතේ :lol:

    ඔය කියන්නෙ පොන්න රනිල, රෙන්ඩ හදපු කක්කුස්සියෙනුත් හොරා කෑව කියලද..:rofl::rofl:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මහින්දගෙ වැඩ තමයි..දැන් ඉන්න පොන්සියො දෙන්නට හිතාගන්ඩත් බැ..දැන් ඉන්න හරක් දෙන්න මෙතුවක් කාලෙකට හැදුවෙ රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දීල හදවපු කක්කුස්සිය විතරමයි..
    :lol::lol::lol:
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    37021273_627468627623182_8834302653296017408_n.jpg
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mona ekatada bun rosa pata glass dala kola paatata lighitng karanne .. :P okata sirawatama haraiyanne ara pink red eka ...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ඕකත් විකුණන්න දාලා ඇති බන් දැන් වික්කමසිංහ​
    :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මහින්දගෙ වැඩ තමයි..දැන් ඉන්න පොන්සියො දෙන්නට හිතාගන්ඩත් බැ..දැන් ඉන්න හරක් දෙන්න මෙතුවක් කාලෙකට හැදුවෙ රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දීල හදවපු කක්කුස්සිය විතරමයි..

    Mahinda + wimal ge plan mewa.. :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මහින්දගෙ වැඩ තමයි..දැන් ඉන්න පොන්සියො දෙන්නට හිතාගන්ඩත් බැ..දැන් ඉන්න හරක් දෙන්න මෙතුවක් කාලෙකට හැදුවෙ රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දීල හදවපු කක්කුස්සිය විතරමයි..
    :lol::lol:
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43

    නෙළුම් කුලුනේ කැරකෙන ආපන ශාලාව

    නෙළුම් කුලුනේ ප්‍රධාන කොටසෙහි 4 වැනි තට්ටුවේ පිහිටා ඇත්තේ කැරකෙන ආපන ශාලාවකි. මෙමගින් එම තට්ටුව ම භ්‍රමණය වන්නා බඳු වැරදි අදහසක් මතු විය හැකිය. සැබවින්ම සිදු වන්නේ එම තට්ටුව මත ඇති කවාකාර පුළුල් කානුවක් මත සවි කර ඇති කවාකාර වළල්ලක් වැනි තට්ටුවක් භ්‍රමණය වීමයි. එම කාණුව තුළ ඇති භ්‍රමණ යාන්ත්‍රණයක් මගින් එම කවාකාර වළල්ල භ්‍රමණය කරනු ලබයි. ආපන ශාලාවේ මේස පුටු තබා ඇත්තේ මේ වළලු ආකාර කවාකාර තට්ටුව මත ය. මේ භ්‍රමණය ඉතා ම මන්ද ගාමීව සිදු වන්නක් වන අතර වළල්ල පැය එක හමාරක් තුළ සම්පුර්ණ එක් වටයක් කැරකෙනු ඇත.

    Source - FB
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය කියන්නෙ පොන්න රනිල, රෙන්ඩ හදපු කක්කුස්සියෙනුත් හොරා කෑව කියලද..:rofl::rofl:

    ඔව් රෝසිටනේ හැදුවේ. මංගලට, අකිලට වගේ හැදුවනම් හොරා කන්නේ නැතුව වැඩේ කරලා දෙයි :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්දගෙ වැඩ තමයි..දැන් ඉන්න පොන්සියො දෙන්නට හිතාගන්ඩත් බැ..දැන් ඉන්න හරක් දෙන්න මෙතුවක් කාලෙකට හැදුවෙ රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දීල හදවපු කක්කුස්සිය විතරමයි..

    ඒකත් අළුතෙන් හැදුවෙ නැහැ නේද අලුත්වැඩියා පාරක් දැම්ම කියල තමයි කියන්නෙ ලස්ස 57ක් දීල....