නෙළුම් කුළුණට ගිය වියදම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    නෙළුම් කුළුණ හදන්න වියදම් කල මුදලින් බහුදින ධීවර යාත්‍රා 3400 ට වඩා මත්ස්‍ය කර්මාන්තයට යොදවන්න පුලුවන් කියලා තැනක දුටිමි. මෙරට වසරකට මත්ස්‍ය නිශ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 285ක් උපයනු ලැබේ. (2021 ජනවාරි - නොවැම්බර් දක්වා) එය බිලියනයක් දක්වා වැඩි කරගැනීමට කොපමන අගනේද. ලංකාව ගොඩගන්න හොඳම අවස්ථාවක් ලෙස රටවටා ඇති මුහුදු තීරය සැලකිය යුතුය. අවාසනාවකට මේවා ක්‍රියාත්මක නොවී අප කොංක්‍රීට් සංවර්ධනයක් කරා ගියෙමු.

    FB_IMG_1653356517531.jpg

    FB_IMG_1653356506331.jpg

    FB_IMG_1653352287401.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    බයියොන්ට ඕව කියද්දි බලාගෙන. තැරි, මෝඩ, පුන්නක්කු, සැමන් බයියා කියයි සීගිරිය හදලා අවුරුදු සිය දාස් ගානක් ගිහිල්ලා ඩොලර් ගේන්නෙ. ඒ වගේ පයි කුලුණෙන් ඩොලර් එන්න තව අවුරුදු සිය ගානක් යයි. ඒ වගේ ඉදිරියට ගැන හිතල තමයි මයින්ද මාත්තයා ඒව හදල තියෙන්නෙ ජෙප්පො දන්නෙ ඒවා විරුද්ධ වෙන්න විතරයි කියලත්. 🤭

    5 පන්තියට වත් අධ්‍යාපනයක් නැති, හිතන්න ඔලුවක් නැති මෝඩ හරක් එක්ක උබල කොහොම ඉන්නවද මන්දා 🤦‍♂️
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    බයියොන්ට ඕව කියද්දි බලාගෙන. තැරි, මෝඩ, පුන්නක්කු, සැමන් බයියා කියයි සීගිරිය හදලා අවුරුදු සිය දාස් ගානක් ගිහිල්ලා ඩොලර් ගේන්නෙ. ඒ වගේ පයි කුලුණෙන් ඩොලර් එන්න තව අවුරුදු සිය ගානක් යයි. ඒ වගේ ඉදිරියට ගැන හිතල තමයි මයින්ද මාත්තයා ඒව හදල තියෙන්නෙ ජෙප්පො දන්නෙ ඒවා විරුද්ධ වෙන්න විතරයි කියලත්. 🤭

    5 පන්තියට වත් අධ්‍යාපනයක් නැති, හිතන්න ඔලුවක් නැති මෝඩ හරක් එක්ක උබල කොහොම ඉන්නවද මන්දා 🤦‍♂️
    Meca tma oya gonnu kiyanne😅😅😅
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    Meca tma oya gonnu kiyanne😅😅😅

    තාම දැක්කෙ නෑ බන් මම පුදුම වෙලා ඉන්නෙ ඇයි තාම නැත්තෙ කියලා. 🤣🤣🤣
    බයියගෙ මොලේ වැඩ කරන හැටි ගැන තියෙන අවබෝධයෙ හැටියට එහෙම වෙන්නම ඕන.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    නෙළුම් කුළුණ හදන්න වියදම් කල මුදලින් බහුදින ධීවර යාත්‍රා 3400 ට වඩා මත්ස්‍ය කර්මාන්තයට යොදවන්න පුලුවන් කියලා තැනක දුටිමි. මෙරට වසරකට මත්ස්‍ය නිශ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 285ක් උපයනු ලැබේ. (2021 ජනවාරි - නොවැම්බර් දක්වා) එය බිලියනයක් දක්වා වැඩි කරගැනීමට කොපමන අගනේද. ලංකාව ගොඩගන්න හොඳම අවස්ථාවක් ලෙස රටවටා ඇති මුහුදු තීරය සැලකිය යුතුය. අවාසනාවකට මේවා ක්‍රියාත්මක නොවී අප කොංක්‍රීට් සංවර්ධනයක් කරා ගියෙමු.

    View attachment 172365
    View attachment 172366
    View attachment 172367
    ඕකෙ ආතම ගැහිල්ල නම්
    Advance payment එක $ million 275 විතර චයිනා කොම්පැනියකට කරනවා.
    පස්සෙ හොයනකොට චීනෙත් එහෙම කොම්පැනියක් නෑ .