නෙළුම් කුළුණ හදන්න වියදම් කල මුදලින් බහුදින ධීවර යාත්‍රා 3400 ට වඩා මත්ස්‍ය කර්මාන්තයට යොදවන්න පුලුවන් කියලා තැනක දුටිමි. මෙරට වසරකට මත්ස්‍ය නිශ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 285ක් උපයනු ලැබේ. (2021 ජනවාරි - නොවැම්බර් දක්වා) එය බිලියනයක් දක්වා වැඩි කරගැනීමට කොපමන අගනේද. ලංකාව ගොඩගන්න හොඳම අවස්ථාවක් ලෙස රටවටා ඇති මුහුදු තීරය සැලකිය යුතුය. අවාසනාවකට මේවා ක්‍රියාත්මක නොවී අප කොංක්‍රීට් සංවර්ධනයක් කරා ගියෙමු.
Last edited:

