නෙළුම් කුළුණෙ වැඩ නිම නොවේවා

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    20258517_1080973965366788_8865021930955170896_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා.දැන් දුක අඩු උනාද?:lol:

    උබට දුක අඩු වෙනව නම් පාරෙ අයිනෙ නතර කරල තියෙන හමර් හරි..අයිතිකාරයගෙ හමර් හරි අතගාපන් බන් අපිට මොකෝ...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Gasa84 පරක්කු වෙලා හරි මොළේ පෑදිලා. හරි හරි දැන් මේ පහළ තියෙන වාක්‍යය කියවන්න.:yes:

    "මම මෙයින් මතුවට මැරෙනකල් සදා බයියෙක් වන බව මෙයින් දිව්රා සිටිමි "
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකනෙ හාන්සි වෙලා ඉන්න එකේ චන්දෙ එහෙම තියල දිනාගත්තනම් නරකද....:yes::yes:

    ඒ මොකටද.මරාගෙ කාලෙත් අපිට ඕන වෙලාවටද චන්දෙ තිබ්බේ:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මොකටද.මරාගෙ කාලෙත් අපිට ඕන වෙලාවටද චන්දෙ තිබ්බේ:P

    රටක ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ ලක්ශනයක් තමයි කලට චන්ද තියන එක..ඒකත් නැත්තන් කමක් නැ...ඒකාධිපති පාලනයක් කරන් යන්...ඔවට රිටන් හම්බෙන්නෙ ඩබල් ටිබල් වෙලා...චන්දෙ නැතුව මිනිස්සු ගහල පන්නන තැනට ආවම...යන්කො ඔහොම ....අපිත් කැමතියි....ඔහොම යන්....:cool::cool:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබේ හමර් එකේ පොටෝ එකක් දාපන්කො බලන්ඩ අපිත් ආසයි පොටෝ එකෙන් හරි බලාගන්ඩ....:yes:
    උබගේ පයියෙ erozan කියලා ලියලා ෆොටෝ එකක් දාපන් කෝ බන්
    උබ කියන කතා වල හැටියට උඹට පයියක් තියද කියලා සැකයි :rofl:
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    උබේ හමර් එකේ පොටෝ එකක් දාපන්කො බලන්ඩ අපිත් ආසයි පොටෝ එකෙන් හරි බලාගන්ඩ....:yes:

    thota molda :lol::lol::lol::lol:
    aru hummer eke driver misak uge neme :lol::lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ȜMA X;22019887 said:
    මේ ළාමක පොන්සියා පැය 24ම මේකට වෙලා හින මවනවා:rofl:
    මේකනම් එළවලා තියෙනවා..කදු එහෙම අදිනවා හොරයි.

    :rofl::rofl::lol::lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    ko erozan ponnayo ? Reply karapiya maga arinne nathuwa? Ottuwak paradila account eka deela pala
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෙළුම් කුලුණ නං ඉතින් අපේ ගෙදට්ට පේනව හැමදාම චුට්ට චුට්ට හැදෙනව.. ඕකත් ඉතින් හැදුව කියල අපිට අයිති නෑ බං ණය ගෙවන්න ඕන.. විකුණන්නෙ නැතුව ගෙවාගන්න පුලුවන් වෙයි ඒක නං හැබැයි :rofl: