නෙළුම් කුළුණෙ වැඩ නිම නොවේවා
නෙළුම් කුළුණේ වැඩ 2020 වෙනකම් කිසිලෙසක නිම නොවේවා...!!
අද දින මගේ පරම ඒකායන පැතුමයි..
හේතුව- ඕක හදල ඉවර උන ගමන් අපේ ලොකු උන්නැහේ මහින්දගේ පාඩු ලබන ප්‍රොජෙක්ට් එකක්ය කියලා ඕකත් කාට හරි විකුණනවා (හා හා වැරදුනා අවු දෙතුන් සීයකට බදු දෙනවා. පික්ෂුද එහෙම විකුණනවද මෙව්වා)
දැනටමත් ඕකෙ විදුලි සම්ප්‍රේෂණ ගහනවට ඉන්දියාව ලෙඩ දාලලු තියෙන්නෙ කලාපීය ආරක්ෂාවටද මොකක්ද එහෙකට අවුල් කියලා. බාග වෙලාවට ඕකත් ඉන්දියාවටම බාර දෙයි..
2020 පස්සෙ නම් අවුලක් නෑ. අකුලෝලම යනවනෙ. ඊට කලින් අකුලෝල යන්නත් පුළුවන්. ඒත් ටක්කෙටම කියන්න බෑ

අැයි 2020 මේ අාණ්ඩුව නැති වෙනවද?බයි හීන.