guys menna lassana video ekak.. public transport travel karanna kamathi ayata..
ඔය පාර හදනකොට ජෙප්පෝ දුන්න වද ගැන නම් කියලා වැඩක් නෑ..
කොලබ නුවර පාරේ යන කොට ලොරි වල ෆොටෝ පවා ශෝෂල් මිඩියා වල දාලා මිනිස්සු ඇවිස්සුවා "මෙන්න ලංකාගම කැලේ කපලා අරන් යනෝ" කියලා.
ඒවාට කවි ගී හෑලි ලියන්නත් වෙනම සෙට් එකක් හිටියා.
ඒ පැත්තේ ඉන්නෙත් අනිත් පැති වල වගේම මිනිස්සු, ඒ මිනිස්සුන්ට දැන් කොච්චර පහසුද.
ඔය පැත්තට ගිහිල්ලා කෙනෙක් "මේ පාර මාලිමාවට" කියලා ගුටි නොකා යහතින් ආපහු එන්න පුළුවන් උනොත් ඒක වාසනාවක්![]()
Reply ඒක මකන්න.. @tupac97 - ඔබතුමාට message කරල - විස්තර ඉල්ලල කරදර කරයි....ගොඩක් කාලෙකට පෙර ඔය ලංකා ගමට කිට්ටුවට යනවා හිටපු ගමන් අපි. ඒ දවස් වල පාරවල් ගන්න දෙයක් නැ ඉතින්.''හැබැයි හොද ආතල් සැපක් දාල එන්න පුළුවන්'' පැති. ''මේ පැත්තේ ගොඩක් ඉන්නවා කොල්ලෝ''ගාල්ලේ ඉස්කෝලවල ඉගෙන ගන්න.''ඒ නිසා හොද සැපක් සෙට් කරගන්න හරි ලේසියි.''
මගෙත් ලොකු ආසාවක් බං. ප්ලෑන් කරනව විතරයි..යාළුවො දැන් සීසීකඩ විසිරිලා. ගොඩක් උන් බැඳලා busy වෙලා. සමහර උන් රට හිහින්. මට මාර ආසයි ඒ මිනිස්සුන්ට උදවු කරන්න.