කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කර තිබේ.
නෙළුව වෙළෙද සංගමය සඳහන් කරන්නේ වෙරස ව්‍යාප්තිය පාලනයට සහාය දීම සදහා දින තුනක කාලයක් සියළු වෙලද සැල් වසා දැමිමට තිරණය කල බවයි.