නෙළු මල් පිපිලා හෝර්ටන් තැන්නේ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    නෙළු මල් පිපිලා හෝර්ටන් තැන්නේ

    මේ තියෙන්නේ නෙලූ කියන මල් ජාතිය. ලංකාවටම අවේනික වර්ග 31 තියෙන මේ මල් වර්ගය මේ දවස්වල හෝටන් තැන්න පුරාම පිපිලා (ඒ 31න් 8ක්ම හෝටන් තැන්නේ විතරයි තියෙන්නේ). මේකේ විශේෂත්වය තමයි මේ මල් පිපෙනේ අවුරුදු 12කට සැරයක් වීම. කලින් පිපුනේ 2001. අයෙත් පිපෙන්නේ 2025. මේදවස්වල හෝටන් තැන්නට යන අයට මේ අපුරු මල් බලාගන්න පුළුවන්.

    09(229).jpg


    08(254).jpg


    13(195).jpg



    14(197).jpg



    Image source : Lankadeepa
    source link
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    ඉස්සර හෝටන් තැන්නට අලි රංචුපිටින් එනවලු මේවා කන්න. හෝටන් තැන්න ආක්‍රමණය කරපු හිඟන මානසිකත්වයක් තිබ්බ විජාතිකයෝ ඒ සත්තු මැරුවේ නැත්නම් අදටත් අපිට ඒ සිදුවීම බලාගන්න තිබ්බ. මගේ යාලුවෙක් කිව්ව විදිහට නෙලූ සිරිපාදෙත් තියනවලු.
    තවත් දෙයක්, අපි මේ "හෝටන්" කියල හඳුන්වන තැන්නේ නියම සිංහල නම තමයි "මහඑලිය තැන්න"
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113

    තැන්ක්ස්, යන්න පුළුවන්කමක් තියන අය ගිහින් බලන්න. මමනම් ගිහින් අවේ, මාරම ලස්සනයි.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama th giya dan sathi dekakata withara kalin.Habayi api nam giye Ohiya road eke. Wadiya minissu yanne naha oya route eke,maara ma lassanayi.Api echcchara wisheshayak hithuwe na mal dakkama.Eye thamayi dailymirror eke article eka dakke.lakdasun eke daala tibba thawa photos godak
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    mama th giya dan sathi dekakata withara kalin.Habayi api nam giye Ohiya road eke. Wadiya minissu yanne naha oya route eke,maara ma lassanayi.Api echcchara wisheshayak hithuwe na mal dakkama.Eye thamayi dailymirror eke article eka dakke.lakdasun eke daala tibba thawa photos godak

    අපිටත් ඕකම තමා උනේ. අපි ගියේ පට්ටිපොලින්, තොටුපල කන්දට (දැන් සති දෙකකට කලින්). එන්ට්‍රන්ස් ගේට් එකලඟ ඉඳන් තොටුපල ට්‍රේල් හෙඩ් එක ලඟට යනකම්ම පාර දෙපැත්තේම රතුයි දමුයි. තොටුපල ට්‍රේල් එක පුරාම දම්මුයි, රොසයි, සුදුයි. මර අමුත්තක් තිබ්බ. එත් දැනන් හිටියේ නැ විස්තරයක්. ලක්දසුන් එකෙන් තමා මාත් සම්පුර්ණ විස්තරේ විස්තරේ දැනගත්තේ.
     
    • Like
    Reactions: gayendra9*9