නේපාලයේ අරගලයෙන් පත්වූ නව අගමැතිනියට ජනපති අනුර සුභ පතයි. ❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    ඊයේ රාත්‍රියේ, නේපාල අන්තර්කාලීන රජයේ නව අගමැතිනිය ලෙස දිවුරුම් දුන් සුෂීලා කාර්කි මහත්මියට, ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.

    ඇයගේ නායකත්වය යටතේ නේපාලයට කල් පවතින සාමයක් උදාවනු ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදය කරා සුමටව යළි පැමිණෙනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා සිය එක්ස් පණිවිඩයෙන් දන්වා සිටියි.

    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    Screenshot-20250914-062001-Chrome.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ඵකම ජාතියේ උන් නේ..🔥ගින්නෙන් උපන් ජනපතිලා..අගමැතිලා.🤣..දැන් බලන් යනකොට දකුණු අාසියාවේ රටවල් වලට චන්දයක් තියන්න ඕන නෑ..අවුරුද්දෙන් දෙකෙන් අරගලයක් කරලා බිලියන ගාණක දේපල විනාස කරහම හරි වෙන ජනාධිපති කෙනෙක් පත් කරගන්න..වනචාරී මෝඩ හැත්ත..🤣
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඵකම ජාතියේ උන් නේ..🔥ගින්නෙන් උපන් ජනපතිලා..අගමැතිලා.🤣..දැන් බලන් යනකොට දකුණු අාසියාවේ රටවල් වලට චන්දයක් තියන්න ඕන නෑ..අවුරුද්දෙන් දෙකෙන් අරගලයක් කරලා බිලියන ගාණක දේපල විනාස කරහම හරි වෙන ජනාධිපති කෙනෙක් පත් කරගන්න..වනචාරී මෝඩ හැත්ත..🤣
    මිනිස්සු ඉවසලා ඉවසලා බැරිම තැන තමයි එහෙම කරන්නේ.. එකේ වැරැද්දක් නෑ.. ගින්නෙන් උපන් එවුන් තමයි රටවල් හදන්නේ... :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Candid-B

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඵකම ජාතියේ උන් නේ..🔥ගින්නෙන් උපන් ජනපතිලා..අගමැතිලා.🤣..දැන් බලන් යනකොට දකුණු අාසියාවේ රටවල් වලට චන්දයක් තියන්න ඕන නෑ..අවුරුද්දෙන් දෙකෙන් අරගලයක් කරලා බිලියන ගාණක දේපල විනාස කරහම හරි වෙන ජනාධිපති කෙනෙක් පත් කරගන්න..වනචාරී මෝඩ හැත්ත..🤣
    අරගලයෙන් උපන් ජනපති රනිල් ♥️...

    ලපයා නම් ආවේ ජන්දෙන් දිනලා...

    inexperience gathiya aye pennalane ban.
    oke godak ratawala wadagath leadersla democratic novana vidiyata path una unta wish karanne naha.
    India-Sri Lanka ties PM Modi congratulates new Sri Lankan President Ranil Wickremesinghe

    China Premier, Xi Jinping, and Russian President, Vladimir Putin, were amongst the first world leaders to congratulate Ranil Wickremesinghe for his appointment as Sri Lanka’s President.

    තමන් කැමති නැති එකා නා ගන්නවා කියාල පෙන්නන්න එක එක මනස්ගාත ගොතාගෙන එනවා...

    PM Modi congratulates Sushila Karki, Nepal’s first woman PM
    ------ Post added on Sep 14, 2025 at 8:15 AM
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    අරගලයෙන් උපන් ජනපති රනිල් ♥️...

    ලපයා නම් ආවේ ජන්දෙන් දිනලා...

    India-Sri Lanka ties PM Modi congratulates new Sri Lankan President Ranil Wickremesinghe

    China Premier, Xi Jinping, and Russian President, Vladimir Putin, were amongst the first world leaders to congratulate Ranil Wickremesinghe for his appointment as Sri Lanka’s President.

    තමන් කැමති නැති එකා නා ගන්නවා කියාල පෙන්නන්න එක එක මනස්ගාත ගොතාගෙන එනවා...

    PM Modi congratulates Sushila Karki, Nepal’s first woman PM
    ------ Post added on Sep 14, 2025 at 8:15 AM

    ඉතිං රනිල් ජනාධිපති වුනේ නීත්‍යානුකූලව මහජන චන්දෙන් පත්වුන අය ඉන්න පාලිමන්ට් ඵකේ බහුතර කැමැත්තෙන් නේ..මේ ගෑණි ඵහෙමද?පාලිමන්ට් ඵකත් ගිණි තියලා තියෙන්නේ රටේ..උඹලගේ ජෙප්පොත් ඒකමනේ ලංකාවට කරන්න හැදුවේ..🤷‍♂️

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතිං රනිල් ජනාධිපති වුනේ නීත්‍යානුකූලව පාලිමන්ට් ඵකේ බහුතර කැමැත්තෙන් නේ..මේ ගෑණි ඵහෙමද?පාලිමන්ට් ඵකත් ගිණි තියලා තියෙන්නේ රටේ..උඹලගේ ජෙප්පොත් ඒකමනේ ලංකාවට කරන්න හැදුවේ..🤷‍♂️
    උබ බැලුවාද නේපාල් ව්‍යවස්ථාව... පාර්ලිමේන්තු බිල්ඩිමට ගිනි තිබ්බාට රටේ ව්‍යවස්ථාව කැන්සල් වෙන්නේ නෑනේ...

    රටේ අගමැති හා ආණ්ඩුව ඉල්ලා අස් උනාම නේපාල් ව්‍යවස්ථාවෙන් කරන්න තියන දේ තමයි ඔය කරන්නේ... ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසුරවල අන්තර්වාර පාලනයක් ගෙන්න මාස 6 කට අලුත් අගමැති කෙනෙක් එක්ක... එයාට තියෙන්නේ ඒ මාස 6 ඇතුලත ඡන්දෙ තියන්න... ඔය නේපාල් කරලා තියන එක නීත්‍යානුකූලයි...

    පාර්ලිමේන්තුව ගිනි තියන සීන් එකට නඩුවක් යනවා... එකේ විත්තිකාරයෝ ඔය කියන ජෙප්පෝ නෙවෙයි... දකුණේ අලුත් වීරයා... පැතුම් කර්නර්... රනිල්ගෙ කාලේ දාපු නඩුවක්...

    අරගලය ජෙප්පෝ විතරක් කරපු එකක් නෙවෙයි නේ... UNP සංවිධායකයෝ අරගලයේ හිටිය ෆොටෝ තියනවා හොයලා බැලුවොත්... රනිල් අගමැති කාලේ අරගලයට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා නියෝග කරලා ගහපු ලියුම් තියනවා...

    මම කිව්වේ නෑනේ රනිල් නීතියට පිටින් ජනාධිපති උනා කියලා... මම කිව්වේ රනිල් ජනාධිපති උනේ අරගලය හින්දා... අරගලය හින්දා මහින්ද ගියා රනිල් අගමැති උනා, අරගලය හින්දා ගෝතයා ගියා රනිල් ජනාධිපති උනා...

    නැතන්ම පෙන්නපංකෝ රනිල් දින්න ජනාධිපතිවරණය... අරගලේ ජනපති රනිල් ♥️

    ලපයා නම් මිනිසුන්ගේ ඡන්දෙන් ආවේ...
     
    • Like
    Reactions: Podi puthas

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    අරගලයෙන් උපන් ජනපති රනිල් ♥️...

    ලපයා නම් ආවේ ජන්දෙන් දිනලා...

    India-Sri Lanka ties PM Modi congratulates new Sri Lankan President Ranil Wickremesinghe

    China Premier, Xi Jinping, and Russian President, Vladimir Putin, were amongst the first world leaders to congratulate Ranil Wickremesinghe for his appointment as Sri Lanka’s President.

    තමන් කැමති නැති එකා නා ගන්නවා කියාල පෙන්නන්න එක එක මනස්ගාත ගොතාගෙන එනවා...

    PM Modi congratulates Sushila Karki, Nepal’s first woman PM
    ------ Post added on Sep 14, 2025 at 8:15 AM

    wadagath leadersla kiyala kiwwe eka thamai ban.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    wadagath leadersla kiyala kiwwe eka thamai ban.
    උබ කියන දැනට ලෝකේ ඉන්න වැදගත් නායකයෝ කීප දෙනෙක් කියන්න පුලුවන්ද???

    Japan welcomes Karki's appointment, calls for peaceful democratic transition

    ජපානේ ගැන මොකද හිතන්නේ???

    UK hails Nepal’s new interim govt as crucial for stability https://english.nepalnews.com/s/diplomacy/formation-of-new-interim-government-in-nepal-important-uk/

    "මහා බ්‍රිතාන්‍ය" වැදගත් ඇතිද???
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනේ මන්දා බං උබලා... ලෝජිකලි දෙයක් කියා ගන්න බැරි උනාම කොහේ හරි තියන ෆොටෝ එකක් ගෙනැල්ලා අලවල යනවා... කිසි තේරුමක් නෑ...
     
    • Haha
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    අනේ මන්දා බං උබලා... ලෝජිකලි දෙයක් කියා ගන්න බැරි උනාම කොහේ හරි තියන ෆොටෝ එකක් ගෙනැල්ලා අලවල යනවා... කිසි තේරුමක් නෑ...

    ane Ubala wage marila ipaduna Jepponge logic🤣
     
    • Like
    Reactions: 2osama