ඉතිං රනිල් ජනාධිපති වුනේ නීත්‍යානුකූලව පාලිමන්ට් ඵකේ බහුතර කැමැත්තෙන් නේ..මේ ගෑණි ඵහෙමද?පාලිමන්ට් ඵකත් ගිණි තියලා තියෙන්නේ රටේ..උඹලගේ ජෙප්පොත් ඒකමනේ ලංකාවට කරන්න හැදුවේ..
උබ බැලුවාද නේපාල් ව්‍යවස්ථාව... පාර්ලිමේන්තු බිල්ඩිමට ගිනි තිබ්බාට රටේ ව්‍යවස්ථාව කැන්සල් වෙන්නේ නෑනේ...
රටේ අගමැති හා ආණ්ඩුව ඉල්ලා අස් උනාම නේපාල් ව්‍යවස්ථාවෙන් කරන්න තියන දේ තමයි ඔය කරන්නේ... ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසුරවල අන්තර්වාර පාලනයක් ගෙන්න මාස 6 කට අලුත් අගමැති කෙනෙක් එක්ක... එයාට තියෙන්නේ ඒ මාස 6 ඇතුලත ඡන්දෙ තියන්න... ඔය නේපාල් කරලා තියන එක නීත්‍යානුකූලයි...
පාර්ලිමේන්තුව ගිනි තියන සීන් එකට නඩුවක් යනවා... එකේ විත්තිකාරයෝ ඔය කියන ජෙප්පෝ නෙවෙයි... දකුණේ අලුත් වීරයා... පැතුම් කර්නර්... රනිල්ගෙ කාලේ දාපු නඩුවක්...
අරගලය ජෙප්පෝ විතරක් කරපු එකක් නෙවෙයි නේ... UNP සංවිධායකයෝ අරගලයේ හිටිය ෆොටෝ තියනවා හොයලා බැලුවොත්... රනිල් අගමැති කාලේ අරගලයට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා නියෝග කරලා ගහපු ලියුම් තියනවා...
මම කිව්වේ නෑනේ රනිල් නීතියට පිටින් ජනාධිපති උනා කියලා... මම කිව්වේ රනිල් ජනාධිපති උනේ අරගලය හින්දා... අරගලය හින්දා මහින්ද ගියා රනිල් අගමැති උනා, අරගලය හින්දා ගෝතයා ගියා රනිල් ජනාධිපති උනා...
නැතන්ම පෙන්නපංකෝ රනිල් දින්න ජනාධිපතිවරණය... අරගලේ ජනපති රනිල්
ලපයා නම් මිනිසුන්ගේ ඡන්දෙන් ආවේ...