pasimal Well-known member Nov 2, 2006 444 302 63 Apr 13, 2021 #1 නොනගතය වෙලාවට කන්න හොද නැති වුනාට පොඩි බියර් එකක් ගැහුවට කමක් නැද්ද? Reactions: kinkon
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Apr 14, 2021 #21 අපරභාග 9.23ට උතුරු දිශාව බලා, පලාවන් වස්ත්රාබරනයෙන් සැරසී, ෆෝචූන් තෙල් මිශ්ර බයිටක් සමග සලු වීම මැනවී. Reactions: pasimal, SLBro, NRTG and 2 others Upvote 0 Downvote
අපරභාග 9.23ට උතුරු දිශාව බලා, පලාවන් වස්ත්රාබරනයෙන් සැරසී, ෆෝචූන් තෙල් මිශ්ර බයිටක් සමග සලු වීම මැනවී.
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Apr 14, 2021 #22 YESno said: අපරභාග 9.23ට උතුරු දිශාව බලා, පලාවන් වස්ත්රාබරනයෙන් සැරසී, ෆෝචූන් තෙල් මිශ්ර බයිටක් සමග සලු වීම මැනවී. Click to expand... බඹර පදම්!! ඕ යේ........ Reactions: pasimal, SLBro, NRTG and 1 other person Upvote 0 Downvote
YESno said: අපරභාග 9.23ට උතුරු දිශාව බලා, පලාවන් වස්ත්රාබරනයෙන් සැරසී, ෆෝචූන් තෙල් මිශ්ර බයිටක් සමග සලු වීම මැනවී. Click to expand... බඹර පදම්!! ඕ යේ........
War Fighter Well-known member Mar 22, 2017 9,080 1 28,578 113 Apr 14, 2021 #23 මොනෞත්තක්ද බං මේකේ එවුන්ට වෙලා තියෙන්නේ? නොනගතේට එකෙක් පුකේ අරින්න හොදද අහනවා, තව එකෙක් වැල බලලා අතේ ගැහුවාට කමක් නැද්ද අහනවා. ඒ පාර මේ යකා බිව්වාට කමක් නැද්ද අහනවා. මුන්ගේ ඔළුවල රාශි චක්ර මාරු වෙලාද කොහෙද. Reactions: pasimal, kinkon, HmNRazor and 3 others Upvote 0 Downvote
මොනෞත්තක්ද බං මේකේ එවුන්ට වෙලා තියෙන්නේ? නොනගතේට එකෙක් පුකේ අරින්න හොදද අහනවා, තව එකෙක් වැල බලලා අතේ ගැහුවාට කමක් නැද්ද අහනවා. ඒ පාර මේ යකා බිව්වාට කමක් නැද්ද අහනවා. මුන්ගේ ඔළුවල රාශි චක්ර මාරු වෙලාද කොහෙද.
helplesser Well-known member Nov 20, 2017 18,045 27,704 113 36 Mirihana alis.alberta.ca Apr 14, 2021 #24 Danui aharune sinhalu. Reactions: SLBro and Solo Rider Upvote 0 Downvote
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Apr 14, 2021 #25 War Fighter said: මොනෞත්තක්ද බං මේකේ එවුන්ට වෙලා තියෙන්නේ? නොනගතේට එකෙක් පුකේ අරින්න හොදද අහනවා, තව එකෙක් වැල බලලා අතේ ගැහුවාට කමක් නැද්ද අහනවා. ඒ පාර මේ යකා බිව්වාට කමක් නැද්ද අහනවා. මුන්ගේ ඔළුවල රාශි චක්ර මාරු වෙලාද කොහෙද. Click to expand... Reactions: pasimal, War Fighter and SLBro Upvote 0 Downvote
War Fighter said: මොනෞත්තක්ද බං මේකේ එවුන්ට වෙලා තියෙන්නේ? නොනගතේට එකෙක් පුකේ අරින්න හොදද අහනවා, තව එකෙක් වැල බලලා අතේ ගැහුවාට කමක් නැද්ද අහනවා. ඒ පාර මේ යකා බිව්වාට කමක් නැද්ද අහනවා. මුන්ගේ ඔළුවල රාශි චක්ර මාරු වෙලාද කොහෙද. Click to expand...