නොනගතයට බිව්වට කමක් නැද්ද?

pasimal

Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    නොනගතය වෙලාවට කන්න හොද නැති වුනාට පොඩි බියර් එකක් ගැහුවට කමක් නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපරභාග 9.23ට උතුරු දිශාව බලා, පලාවන් වස්ත්‍රාබරනයෙන් සැරසී, ෆෝචූන් තෙල් මිශ්‍ර බයිටක් සමග සලු වීම මැනවී.
     

    HmNRazor

    Well-known member
  • අපරභාග 9.23ට උතුරු දිශාව බලා, පලාවන් වස්ත්‍රාබරනයෙන් සැරසී, ෆෝචූන් තෙල් මිශ්‍ර බයිටක් සමග සලු වීම මැනවී.
    බඹර පදම්!! ඕ යේ........ 🥴
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,577
    113
    මොනෞත්තක්ද බං මේකේ එවුන්ට වෙලා තියෙන්නේ? නොනගතේට එකෙක් පුකේ අරින්න හොදද අහනවා, තව එකෙක් වැල බලලා අතේ ගැහුවාට කමක් නැද්ද අහනවා. ඒ පාර මේ යකා බිව්වාට කමක් නැද්ද අහනවා. මුන්ගේ ඔළුවල රාශි චක්‍ර මාරු වෙලාද කොහෙද.
     

    HmNRazor

    Well-known member
  • මොනෞත්තක්ද බං මේකේ එවුන්ට වෙලා තියෙන්නේ? නොනගතේට එකෙක් පුකේ අරින්න හොදද අහනවා, තව එකෙක් වැල බලලා අතේ ගැහුවාට කමක් නැද්ද අහනවා. ඒ පාර මේ යකා බිව්වාට කමක් නැද්ද අහනවා. මුන්ගේ ඔළුවල රාශි චක්‍ර මාරු වෙලාද කොහෙද.

    :lol: :lol: 👇

    maxresdefault.jpg
     

    Similar threads