නොරෙච්චෝලේ කැඩුවේ හිතාමතාමයි!🤬🤬😡

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පාස්කු ප්‍රහාරයේ මුලික වැරදිකාරය වෙන්නෙ සිරා නෙමේ නිවටයට චන්දෙ දිල ඌව ජනාධිපති කරපු උබල තමයි මුලික වැරදි කාරයො..රටක් පාලනේ කරන්ඩ සුදුසු පුද්ගලය තොර ගන්ඩ රටේ මීහරක් අසමත් උනාම එහෙම තමයි..

    මතකනෙ " නිවටයෙක් ජනාධිපතිකරල පොන්නයක් අගමැති කරාම එහෙම තමයි"..
     
    • Haha
    Reactions: SLK_sri

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේකට මම හෙටම ක්‍රියාමාර්ගයක් ගන්නවා. ආයේ ඔහොම දෙයක් උනාම උබලත් නිකන් බලන් ඉන්නේ නැතුව නොරොච්චෝලේ පැත්තට හැරිලා කටින් හුලන් පිබපල්ලා. එතකොට ඕක ඉක්මනට නිවෙයි

    කොන්ද පන තියෙන නායකයෙක් හිටියනම් මෙහෙම වෙන්නේ නෑ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    වර්ජන කරනකොට ඕවා කරනවා.මොකද උන්ට ඕවා ටොයිස් වැඩ.අවුරුදු ගානක් වැඩ කරන තැන ඔය වගේ දෙයක් ඇස් වහන් උනත් කරන්න පුළුවන්..දැන් ඕවා අපිට කියන එක නෙමේ කරන්න ඕන..කරපු උන්ව අල්ලලා දඩුවම් දෙන එක..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතිං තනියම ප්‍රබාකරන්ව මරපු අයියටයි මල්ලිටයි නොරොච්චෝලේ බොයිලේරුව කඩපු එකාව හොයාගන්න බෑලුද??? "ස " ට කියහන් පොඩ්ඩක් ගංගා මෑණියන්ගෙන් අහන්න කියලා සමහර විට ඒ බඩ්ඩ දන්නවා ඇති 😁😁
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉතිං තනියම ප්‍රබාකරන්ව මරපු අයියටයි මල්ලිටයි නොරොච්චෝලේ බොයිලේරුව කඩපු එකාව හොයාගන්න බෑලුද??? "ස " ට කියහන් පොඩ්ඩක් ගංගා මෑණියන්ගෙන් අහන්න කියලා සමහර විට ඒ බඩ්ඩ දන්නවා ඇති 😁😁
    :lol: :lol: :lol:

    ලෝකල් පුටින් : වහාම යුක්රෙනේ ආක්‍රමණය කරන්න.
    ලෝකල් හමුදා පති : ඔකේ ස

    ඔරිජිනල් පුටින් : අනේ ශසේන්ද්‍ර පුලුවන්නම් කොල්ලෝ ටිකක් දාල කුබුරක් අස්වද්දන්න, මාව මේකෙන් බෙර ගන්න පීස්.
    ඔරිජිනල් හමුදා පති : ස සට ඕනේ නාඩුද, සම්බද ?
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    The kids who grow up these days are so lucky... Long time ago it was Aesop's Fables. If Aesop was living today certainly he would have committed suicide.
    Enough "Bagals" are circulated every day for the entertainment of the mentally retarded. :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    clown.jpg
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හිකෙන් පුනා
    වර්ජන කරනකොට ඕවා කරනවා.මොකද උන්ට ඕවා ටොයිස් වැඩ.අවුරුදු ගානක් වැඩ කරන තැන ඔය වගේ දෙයක් ඇස් වහන් උනත් කරන්න පුළුවන්..දැන් ඕවා අපිට කියන එක නෙමේ කරන්න ඕන..කරපු උන්ව අල්ලලා දඩුවම් දෙන එක..
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and Ryan08