මෙයාල දැන් කිව්වට අපි නම් කලින්ම කියල තියෙන්නේ මේක ගැන...


පාස්කු ප්‍රහාරයේ මුලික වැරදිකාරය වෙන්නෙ සිරා නෙමේ නිවටයට චන්දෙ දිල ඌව ජනාධිපති කරපු උබල තමයි මුලික වැරදි කාරයො..රටක් පාලනේ කරන්ඩ සුදුසු පුද්ගලය තොර ගන්ඩ රටේ මීහරක් අසමත් උනාම එහෙම තමයි..
මතකනෙ " නිවටයෙක් ජනාධිපතිකරල පොන්නයක් අගමැති කරාම එහෙම තමයි"..
කවුද බන් දැන් ඕවට පියවර ගන්න ඕනේ ?? ජෙප්පෝ ද ආණ්ඩුවද ?මෙයාල දැන් කිව්වට අපි නම් කලින්ම කියල තියෙන්නේ මේක ගැන...![]()
ඉතිං තනියම ප්‍රබාකරන්ව මරපු අයියටයි මල්ලිටයි නොරොච්චෝලේ බොයිලේරුව කඩපු එකාව හොයාගන්න බෑලුද??? "ස " ට කියහන් පොඩ්ඩක් ගංගා මෑණියන්ගෙන් අහන්න කියලා සමහර විට ඒ බඩ්ඩ දන්නවා ඇති![]()


අන්න ඒ "ස "කස් එකේ තමයි දැන් අපි ඉන්නේ දැන් පෙන්නන්නේ මාරක ළිදේ බයිසිකල් පැදීම
Even without a bicycle.......අන්න ඒ "ස "කස් එකේ තමයි දැන් අපි ඉන්නේ දැන් පෙන්නන්නේ මාරක ළිදේ බයිසිකල් පැදීම![]()

වර්ජන කරනකොට ඕවා කරනවා.මොකද උන්ට ඕවා ටොයිස් වැඩ.අවුරුදු ගානක් වැඩ කරන තැන ඔය වගේ දෙයක් ඇස් වහන් උනත් කරන්න පුළුවන්..දැන් ඕවා අපිට කියන එක නෙමේ කරන්න ඕන..කරපු උන්ව අල්ලලා දඩුවම් දෙන එක..