ithamath kalochitha nirmanayak, obata mewan nirmana kirimata tawath shakthiya labewa
බොහොම ස්තුතියි සහෝදරයා...
ithamath kalochitha nirmanayak, obata mewan nirmana kirimata tawath shakthiya labewa
අය්යේ ඔයාගෙ තේමාවල් නම් හරිම අපූරුයි. එකකට එකක් වෙනස්. මේක තවත් සොඳුරු කතාවක්.
ඔයාගෙ අදහසට හානි නොවෙන්න rhyme එක ගැනත් චුට්ටක් විතර හිතුවොත් මොකද? මං ඔයාගෙ නිර්මාණ කීපයක් කියෙව්වා. ඒවායේ අන්තර්ගතය හා අදහස ඇත්තටම අති විශිෂ්ඨයි. ඒත් ඔයා Rhyme එක ගැන මීට වඩා ටිකක් හිතලා තිබුණානම් ඒවා අතිවිශිෂ්ඨ වන්නට තිබුණ බව හැඟීමයි. මං කිව්වේ වරදක් නම් මට සමා වෙන්න.
අමුතුම නිර්මාණයක්
ඒ නිර්මාණයේ අමුතුම ලස්සනක් තියෙනවා සහෝ....
මම සුබ පතනවා ඔයාට දිගටම නිර්මාණයේ යෙදෙන්න.....![]()



