Maxxa Uparimai................. ,,,
Mama dannama samahara aya innwa , fake profile hadagena girls la wage , ehema ayatath sirawata adare karana ayath athi neda...??


අමුතුම නිර්මාණයක්
ඒ නිර්මාණයේ අමුතුම ලස්සනක් තියෙනවා සහෝ....
මම සුබ පතනවා ඔයාට දිගටම නිර්මාණයේ යෙදෙන්න.....![]()
Godak lassanai....me kale samajayata galapena kalochitha deyak thoragena thiyenwa....![]()
mekanam niyamai..fun ekata adaraya karan aya godak innawa.. ekanam bayanakai..
hoda nirmanyak ayya.. Good Luck!!
honda themaawak, sulabawa dakinna labena deyak... lassanata galapala wenawada wagema hithata danenna liyala thinawa... godak arthawath lassana nirmanayak ayyie
වර්තමාණ තරුණ පරපුර අතරට අර්ථවත් පණිවිඩයක් සමග සාර්ථක නිර්මාණයක් රොන් අයියේ.....
ඉදිරියටත් නිර්මාණ කරන්න ධෛර්යය,නිදහස සහ සුභ පැතුම් අයියට.....
WOW wot a poem ron aiya!wenada wagema godak meaningful poem ekak.loku story ekak lassanata liyala.dan adare 2.50 watila oyage katawa sahatika atta!