asa samajaye sulaba deyak lassanata geththam karala hoda paniwidak hama kenektama dipu aiyata godak sthuti.......lassana aruthbara nirmanayak.............
bohoma sthuthi nangiya..oyath digatama liyanna
Last edited:
asa samajaye sulaba deyak lassanata geththam karala hoda paniwidak hama kenektama dipu aiyata godak sthuti.......lassana aruthbara nirmanayak.............
itha nawum sankalpanawak, meeta kalin mathrukaawata bajanaya nowu apurwa adahasak. Hondin upahasaya gabuna me kaviya ada kalaye cyber premaya pilibanda honda wigrahayaka yedenawa.
kavyakaranayedee bas wahara ha kavyaathmaka gunaya gana mage ihala piliganeemak athath, mewani nawa sankalpanawak kiyawana wita, ehi athi nawum rasa nisama, ara anga lakshana nomathi weema gataluwak nowey. meya meeta wada tharamak keti una nam honda yay sithenawa.
koha namuth dutu pamanin hith adaganna sulu nirmanayak. nawum adahasay, nawum thalayata idiripath kireemak, ubage uthsahaya sarthaka baway mage hangeema.
idiri nirmana sanha me satahana diriyakma wewa.
අමුතුවෙන් කියන්න දෙයක් නෑ අයියේ...ඇත්තම කියල තියෙනව ඩිජිටල් ආදරේ ගැන...අර්ථවත් නිර්මාණයක්...ගොඩක් ලස්සනයි...
ලස්සනයි, ඔහොම දේවල් නං අනන්තවත් දැන් වෙනව , මට හිතෙන්නෙ ඒ වගේ දේවල් නිසා වෙන්නෙ කාව විශ්වාස කරන්නද කියල හිතා ගන්න බැරිවෙන එකයි හිත රිදෙන එකයි තමයි.
bohoma sthuthi nangiya oyage adahaswalata...
nangiyage nirmanayak tika dinakin dakke naha.
api maga balagena inne aluth ekak eli dakwanakan....

Wenas wedak.....
Eththatama hari lassana nirmanayak aiya.
Harima apoorui.
ane naha ayya me dawas tikema office eke wada goday...![]()


පසුවයි මා තේරුම් ගත්තේ සැබෑ ආදරය කියන්නේ ඊට වඩා හාත් පසින්ම වෙනස් දෙයක් බව.....
ගොඩක් රස විඳපු නිර්මාණයක්.අයියට ජය..!!!!muhunu pothe man neathath asaatha mewan katha.adurana aya kiu.
syber awakashaye muna esena mithuran muhuna dena mewan ththawanyan emata ethi api nokewath kata katah.
lebu athdekema kiyanannata rasayak upadina lese akuru kala seti agei ayya.
hoda ma hodama nirmanayak.....api kata katath hithannath yamak ethiri kara.![]()
ලස්සන නිර්මාණයක් අයියේ.. ප්රථම වතාවට කියවද්දි මගෙ මතකය මාව අතීතයට අරන් ගියා...පසුවයි මා තේරුම් ගත්තේ සැබෑ ආදරය කියන්නේ ඊට වඩා හාත් පසින්ම වෙනස් දෙයක් බව.....
ගොඩක් රස විඳපු නිර්මාණයක්.අයියට ජය..!!!!
මේක දැක්කාම මට මතක් වෙන්නෙ facebook chik සිංදුව
අමුතු ලස්සන කවියක් රොන් අයියෙ![]()
නිකැලල් නිර්මාණයක් අලුත් ම එකක් මෙවැනි මාතෘකාවක් පළමු වරට මම දැක්කේ බොහෝම ස්තුතියි.
apoorui ron aiyya
lassanata galapala thiyenawa![]()