~නෙ‍ට්‍ එ‍කේ‍ ආ‍ද‍ර‍ය‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
itha nawum sankalpanawak, meeta kalin mathrukaawata bajanaya nowu apurwa adahasak. Hondin upahasaya gabuna me kaviya ada kalaye cyber premaya pilibanda honda wigrahayaka yedenawa.

kavyakaranayedee bas wahara ha kavyaathmaka gunaya gana mage ihala piliganeemak athath, mewani nawa sankalpanawak kiyawana wita, ehi athi nawum rasa nisama, ara anga lakshana nomathi weema gataluwak nowey. meya meeta wada tharamak keti una nam honda yay sithenawa.

koha namuth dutu pamanin hith adaganna sulu nirmanayak. nawum adahasay, nawum thalayata idiripath kireemak, ubage uthsahaya sarthaka baway mage hangeema.

idiri nirmana sanha me satahana diriyakma wewa.


bohoma sthuhti sahodaraya obe adahaswalata........
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අමුතුවෙන් කියන්න දෙයක් නෑ අයියේ...ඇත්තම කියල තියෙනව ඩිජිටල් ආදරේ ගැන...අර්ථවත් නිර්මාණයක්...ගොඩක් ලස්සනයි...

කවදත් වගේ මල්ලිගෙ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තුතියි.....

මං අහන්නමයි හිටියේ මල්ලි මොකද අපිට රස විඳින්න නිර්මානයක් දෙන්නෙ නැත්තේ...මම මග බලාගෙන ඉන්නවා මල්ලිගෙන් එහෙම එකක් ඉක්මනින්ම දෙනකම්.....

ඔන්න අමතක වුනා...වෙලාවක් නැහැ ඒවා එහෙම ඔට්ටු නැහැ හරිද.....
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සනයි, ඔහොම දේවල් නං අනන්තවත් දැන් වෙනව , මට හිතෙන්නෙ ඒ වගේ දේවල් නිසා වෙන්නෙ කාව විශ්වාස කරන්නද කියල හිතා ගන්න බැරිවෙන එකයි හිත රිදෙන එකයි තමයි.

ඒක නම් එහෙම තමයි..හැමතැනම ඉතින් රැවටිල්ල....අනේ මංදා කවදා මේ රැවටිලි මායාවන්ගෙන් මිදුනු ලොවක් ගැන හිතන්න අපට ලැබෙයිද කියල...

අපි කල යුත්තේ පුළුවන් තරම් හිත නොරිදවා ගන්නට...පසු තැවීම් ඇති නොවන්නට අපේ නුවණැස දුර දිග විහිදුවා කටයුතු කිරීමයි....

නංගියට බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ane naha ayya me dawas tikema office eke wada goday...:)

කමක් නැහැ නංගි ඒවාට තමයි මුල් අවධානය යොමු කල යුත්තේ..

පස්සේ හෙමින් ලියන්නකෝ....එතකන් අපි බලාගෙන ඉන්නම්කො...

සුබ සතියක්!!
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ලස්සන නිර්මාණයක් අයියේ.. ප්‍රථම වතාවට කියවද්දි මගෙ මතකය මාව අතීතයට අරන් ගියා...:rolleyes::dull::( පසුවයි මා තේරුම් ගත්තේ සැබෑ ආදරය කියන්නේ ඊට වඩා හාත් පසින්ම වෙනස් දෙයක් බව.....:rolleyes: ගොඩක් රස විඳපු නිර්මාණයක්.අයියට ජය..!!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    muhunu pothe man neathath asaatha mewan katha.adurana aya kiu.:D
    syber awakashaye muna esena mithuran muhuna dena mewan ththawanyan emata ethi api nokewath kata katah.:D
    lebu athdekema kiyanannata rasayak upadina lese akuru kala seti agei ayya.:D:yes:
    hoda ma hodama nirmanayak.....api kata katath hithannath yamak ethiri kara.:D:yes:

    බොහොම ස්තුතියි මල්ලියො....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලස්සන නිර්මාණයක් අයියේ.. ප්‍රථම වතාවට කියවද්දි මගෙ මතකය මාව අතීතයට අරන් ගියා...:rolleyes::dull::( පසුවයි මා තේරුම් ගත්තේ සැබෑ ආදරය කියන්නේ ඊට වඩා හාත් පසින්ම වෙනස් දෙයක් බව.....:rolleyes: ගොඩක් රස විඳපු නිර්මාණයක්.අයියට ජය..!!!!


    බොහොමත්ම ස්තුතියි මල්ලියා දක්වපු අදහස්වලට හා මට මගේ නිර්මානවල පසුබිම් පින්තුර සකසා දිමෙන් ඔබ කරනා මහඟු කැපවීමට..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේක දැක්කාම මට මතක් වෙන්නෙ facebook chik සිංදුව:)
    අමුතු ලස්සන කවියක් රොන් අයියෙ :D
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නිකැලල් නිර්මාණයක් අලුත් ම එකක් මෙවැනි මාතෘකාවක් පළමු වරට මම දැක්කේ බොහෝම ස්තුතියි.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේක දැක්කාම මට මතක් වෙන්නෙ facebook chik සිංදුව:)
    අමුතු ලස්සන කවියක් රොන් අයියෙ :D

    බොහොම ස්තුතියි ඔයාගේ අදහසට චිරාත් මල්ලි....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිකැලල් නිර්මාණයක් අලුත් ම එකක් මෙවැනි මාතෘකාවක් පළමු වරට මම දැක්කේ බොහෝම ස්තුතියි.


    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගෙ අදහස් දැක්වීමට....
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ආධ්යයාත්මික ආදරය තාක්ෂණය විසින් සොරාගත් හැටි ඔබ කදිමට උපහාසාත්මක බසින් කවියට නගලා."ආදරේ හොඳටම ඩිජිටල් වෙලා". මම හරි ආසයි ඒ යෙදුමට:)ඔබට සුභ පැතුම් සහෝදරයා!