නේගන් මැරියන් තොපි {Walking Dead fans only}
ඇයි බන් අර නේගන් කියන දුෂ්ට මිනිහට එක පාර වෙඩිල්ලක් තියන්න බැරි එත ඉන්න එකෙක්ට?
බලහන් පොර අර බඩු (කෙල්ලෝ) ටික තියන් ඉන්න හැටි. උන්ගේ කොල්ලන් ගේ මුනත් පුච්චනවා....
දැන් අර තනියම රික් ලා ඉන්න තැනට අවහම උදැල්ලකින් හරි ගහල මරන්න බැරි ඇයි ?
කොන්දක් නැද්ද මුන්ට
හෙනම ගහපිය ... මේ එපිසෝඩ් එකෙදිවත් නේගන් මරුනේ නැහැ නේ
මම නේගන් මැරෙනකන් බලන් ඉන්නේ