නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    උබට ප්‍රොටෙක්ශන් එක දෙන එක ගැන එච්චර කෙයා කරන්නෙ නැත්තේ උබේ හැටිද කියලා මට හිතාගන්න බෑ. පුළුවන් නම් මේ වගේ අවස්ථාවකදි උබ මුහුණ දෙන හැටි කියපන්.

    උබ බඳින්න ඉන්න කෑල්ලගෙ ගෙදරයි එහා ගෙදරයි වලියක් දාගන්නවා. එහා ගෙදර එකා කියනවා උබේ කෑල්ලගෙ පවුලෙ ඔක්කොම මරණව කියලා. පොලීසියට කිව්වට ලොකු උදව්වක් ලැබෙන්නෙ නෑ. උබ කෙල්ලව තාම බැඳලත් නැති නිසා ඒ ගෙදරට උබට නෑකමක් නීතියෙන් නෑ. අමාරු දවස් ටිකේ, උබේ සහෝදරයෝ/යාළුවො සෙට් එක ගෙනල්ලා උදේ දවල් රෑ පුළුවන් උපරිමෙන් කෑල්ලගෙ පවුලට ප්‍රොටෙක්ශන් එක දෙනවද? එහෙම නැත්නම් ඒ එහා ගෙදර උන්ට පාන් දෙන්න එපා කියලා චූන් පාන් කොලුවට කියලා තියන එකද කරන්නෙ? එහෙමත් නැතිනම් කේන්දරේ ගැලපෙන්නෑ කියලා සම්බන්දේ නවත්තනවද? උබ මොකද කරන්නෙ?

    member state නොවෙන උන්ට protection දෙනවා කියල NATO charter එකේ කොහෙද තියෙන්නේ?

    කෑල්ලත් එක්ක love කරන විදිහට international treaties වැඩ කරන්නේ නැති නිසා ඉතින් උඹේ උදාහරණෙ අදාල නෑ
     
    • Haha
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Adala deyek kiyapan pons,

    යුක්ක්‍රිනෙන් රුසියාවට ගහල වගේ කතාව, අනේ මන්ද 🤭🤭🤭

    හතර වටෙන් සතුරු හමුදාව එද්දි බෙස්ට් ලීඩර වෙනවද??? මරුන මහ කොටියත් කාලයක් බෙස්ට් ලීඩර් වෙලා ඉන්ඩ ඇති, අන්තිම ටිකේ බෙසේ බෙස්ට්,🤣🤣 පොරෝ පාර තමයි අවුලට ගියෙ නේද??🤣🤣🤣🤣

    lol. Its not about how many enemies surround you, its about how you defend yourself against a superior military power.
    Regardless of how Zelensky resists against a shitty starving army Gota is the best leader in the whole universe.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    member state නොවෙන උන්ට protection දෙනවා කියල NATO charter එකේ කොහෙද තියෙන්නේ?

    කෑල්ලත් එක්ක love කරන විදිහට international treaties වැඩ කරන්නේ නැති නිසා ඉතින් උඹේ උදාහරණෙ අදාල නෑ
    මෙම්බශිප් ගන්න ගිය එකමනෙ මේ යුද්දෙට හේතුව. නේටෝ එක හරිනම් ඉක්මනටම මෙම්බර්ශිප් දීලා යුක්‍රේනෙ සපෝර්ට් එකට එන්න ඕන. මොකද යුක්‍රේනෙ මෙම්බර්ශිප් එපා කියලා කියනවද. නෑනේ. පූටින්ට තියෙන ගූ බය නිසානෙ එන්නෙ නැත්තෙ. ප්‍රශ්ණ මගහැරියට ලැජ්ජාවෙන් මගහැරලා ඉන්න බෑ බන්.
     
    • Like
    Reactions: nvhcc89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lol. Its not about how many enemies surround you, its about how you defend yourself against a superior military power.
    Regardless of how Zelensky resists against a shitty starving army Gota is the best leader in the whole universe.
    මහ කොටිය උනත් පොරෝ පාර වදිනකන් සුපිරියට ඩිෆෙන්ස් කරන් උන්නෙ,🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් ජෝක්ස්🤭

    මෙම්බශිප් ගන්න ගිය එකමනෙ මේ යුද්දෙට හේතුව. නේටෝ එක හරිනම් ඉක්මනටම මෙම්බර්ශිප් දීලා යුක්‍රේනෙ සපෝර්ට් එකට එන්න ඕන. මොකද යුක්‍රේනෙ මෙම්බර්ශිප් එපා කියලා කියනවද. නෑනේ. පූටින්ට තියෙන ගූ බය නිසානෙ එන්නෙ නැත්තෙ. ප්‍රශ්ණ මගහැරියට ලැජ්ජාවෙන් මගහැරලා ඉන්න බෑ බන්.
    ආහ් මු මොකෝ මේ එක පාරට සුද්දන්ට බනින්නෙ, යකෝ උබ සුද්දගෙ පුක ලෙවකකනෙ උන්නෙ, 🤣🤣 රුසියාව අල්ලනව කිව නේද සුද්දො ඇවිල්ල මොකෝ මේ 360 මාරු වෙලා, ??🤭🤭🤭
    ------ Post added on Mar 2, 2022 at 12:03 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මෙම්බශිප් ගන්න ගිය එකමනෙ මේ යුද්දෙට හේතුව. නේටෝ එක හරිනම් ඉක්මනටම මෙම්බර්ශිප් දීලා යුක්‍රේනෙ සපෝර්ට් එකට එන්න ඕන. මොකද යුක්‍රේනෙ මෙම්බර්ශිප් එපා කියලා කියනවද. නෑනේ. පූටින්ට තියෙන ගූ බය නිසානෙ එන්නෙ නැත්තෙ. ප්‍රශ්ණ මගහැරියට ලැජ්ජාවෙන් මගහැරලා ඉන්න බෑ බන්.
    ආ අපේ membership ගන්න ආපු දරුවෙක්නේ කියල ගහන්න මේක කජු වත්ත එක්සත් නෙවෙයිනේ බං. අනික යුද්ධේ පටන් ගත්තට පස්සේ member වෙලා retroactively defend කරන්නත් බෑ. NATO charter එකේ තියනවා නේ බං ඒවා.

    Ukraine යුද්ධෙට කලින් NATO join වෙන එක ගැන වැට උඩ හිටියේ. උන්ගේ පැත්තෙන් හරි උත්තරයක් තිබ්බෙත් නෑ. ගැහුවට පස්සේ අනේ අපිව ගන්න කිව්වට වැඩක් නෑ.
     
    Sen-lu

    Well-known member
  • Ukraine is a sovereign country . They can join any alliance they like.
    In an ideal world yes. but in the real world, like it or not sovereignty only exist for powerful nations.
    The heroism of Zelensky and Ukrainians is very real. They have resisted successfully so-called one of the most powerful armies for more than 5days.
    Putin has lost everything he achieved during the last 24 years within 5 days.
    For me, Zelensky is the best leader in the world at the moment.
    The Leader who surrenders when he knows there is no way he can win has the biggest balls of them all. He who can endure the humiliation and lifetime reputation of being a coward in order to save the lives of many of his countrymen is the most selfless and truthfully courageous thing one can do.

    The kitten who provokes the lion is courageous but a fool. Only a fool would fight a battle he knows he cannot win.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,828
    113
    සේදවත්ත
    උබ දැක්කද උන් ඇවිස්සිලා කියල???අපි නම් දැක්කෙ නැ උන් අපුරුව පාන් කකා විසිකි බිබි ඉන්නව, උබල වගේ බුරුවොනම් දගලනව සුද්දො අද ගහයි හෙට අනිද්දට ගගයි ගහයි ගහා..🤣🤣🤣උන් නම් අඩුම ගානෙ ගහනව තියා තුවක්කුවක්වත් පිහදැම්ම කියල කිසීම නිවුස් එකක් නැ🤭🤭

    රුසියාවට මොනාද දාල තියෙන සම්බාධක???ගුගල් තහනම් , gps තහනම්, කාඩ් තහනම් , තව කියපන් ...... උන්ට ඔව ඔක්කොම තියෙනව පොන්ස්,🤭🤭🤭
    ------ Post added on Mar 1, 2022 at 10:55 PM
    එම තියන නිසාද AtM බ්ලොක් , කොටස් වෙලදපල වහලා , ස්ෆිට් පේමන්ට්ස් නැති නිසා ඉන්ටනැශනල් පේමන්ට්ස් නෑ.

    මේවට විකල්ප කියපන් පොන්නයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ අපේ membership ගන්න ආපු දරුවෙක්නේ කියල ගහන්න මේක කජු වත්ත එක්සත් නෙවෙයිනේ බං. අනික යුද්ධේ පටන් ගත්තට පස්සේ member වෙලා retroactively defend කරන්නත් බෑ. NATO charter එකේ තියනවා නේ බං ඒවා.

    Ukraine යුද්ධෙට කලින් NATO join වෙන එක ගැන වැට උඩ හිටියේ. උන්ගේ පැත්තෙන් හරි උත්තරයක් තිබ්බෙත් නෑ. ගැහුවට පස්සේ අනේ අපිව ගන්න කිව්වට වැඩක් නෑ.
    සුද්දට ගහ ගන්ඩ ඕන නම් ඕව කියෝ කියෝ ඉන්නෙ නැ පොලොව හරි ඇදයි කියල hari ගහ ගන්ඩ එනව..

    ඔතන සුද්ද මාරු විම තමයි ලොකුවටම තියෙන්නෙ.. රුසියාව එක්ක හැප්පෙන්ඩ සුද්දො බයයි/ සල්ලි නැ/ කන්ඩ වෙන කෑම/ නියුක් යුද්දෙට අකමැත්ත ඔය ඔක්කොම තියෙනව,

    රුසියා පැත්තෙන් උනත් සුද්දො එක්ක ගහ ගන්ඩ කැමතියි හිතන්ඩ බැ කවුරුත් නියුක් ගහ ගන්ඩ කැමති නැ ඒක තමා ඇත්තම කතාව..

    අර මෝඩ යූක්ක්‍රේන්කාරය ඉල්ලන් කාපු එකක් තමා උනේ අන්තිමට..🤭
     
    • Like
    Reactions: tha123

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    රුසියා ජෝර්ජියා සත් දින යුද්දේ බලපන්.එකේත් අනූනමයෙන් තනා ජෝර්ජියානා ජනාධිපති බේරුනේ.
    ෆිල්ම් එකක් තියේ නේද මම බැලුවා
     
    • Like
    Reactions: ruka!

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    සුද්දට ගහ ගන්ඩ ඕන නම් ඕව කියෝ කියෝ ඉන්නෙ නැ පොලොව හරි ඇදයි කියල hari ගහ ගන්ඩ එනව..

    ඔතන සුද්ද මාරු විම තමයි ලොකුවටම තියෙන්නෙ.. රුසියාව එක්ක හැප්පෙන්ඩ සුද්දො බයයි/ සල්ලි නැ/ කන්ඩ වෙන කෑම/ නියුක් යුද්දෙට අකමැත්ත ඔය ඔක්කොම තියෙනව,

    රුසියා පැත්තෙන් උනත් සුද්දො එක්ක ගහ ගන්ඩ කැමතියි හිතන්ඩ බැ කවුරුත් නියුක් ගහ ගන්ඩ කැමති නැ ඒක තමා ඇත්තම කතාව..

    අර මෝඩ යූක්ක්‍රේන්කාරය ඉල්ලන් කාපු එකක් තමා උනේ අන්තිමට..🤭
    අම්මට සිරි රෝසන් ගට අරන් quote කරලා නේද?

    උඹට ඔය ලොකු කතා වැඩක් නෑ උඹ උඹල ගෙනාපු පුටිමා ගැන බලා ගනින් :rofl:
     
    • Haha
    Reactions: senal neveyi

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රුසියාවට ගහන්න එනවා කියපු උන් බර කරත්ත වල එනවා ඇත්තේ මයේ හිතේ ..🤭ඒකයි තාම පරක්කු. නෙටෝලයි අරුනුයි මුනුයි.....කියපු පම්පෝරිය කොහොමද.😂😂😂
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එම තියන නිසාද AtM බ්ලොක් ,
    උන්ට කාඩ් පේමන්ට් සිස්ටම් එකක් තියෙනව, ගුගල් කරල බලාගනින්, කාඩ් එකක් ගහ ගන්ඩ බැරි රටක් නෙමේ පොන්ස් රුසියාව කියන්නෙ..🤣

    කොටස් වෙලදපල වහලා , ස්ෆිට් පේමන්ට්ස් නැති නිසා ඉන්ටනැශනල් පේමන්ට්ස් නෑ.

    මේවට විකල්ප කියපන් පොන්නයෝ
    වැහුව කියුවෙ එක දවසනෙ මට නම් ඇහුනෙ එහෙම, ආයෝජකයො යුද්දෙ දිහා බලන් ඇති අපි උනත් එහෙමනෙ ,කොටස් දිහා පස්සෙ බලයි උබ කලබල උනාට උන් කලබල වෙන්නෙ නැ ..🤭🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ආ අපේ membership ගන්න ආපු දරුවෙක්නේ කියල ගහන්න මේක කජු වත්ත එක්සත් නෙවෙයිනේ බං. අනික යුද්ධේ පටන් ගත්තට පස්සේ member වෙලා retroactively defend කරන්නත් බෑ. NATO charter එකේ තියනවා නේ බං ඒවා.

    Ukraine යුද්ධෙට කලින් NATO join වෙන එක ගැන වැට උඩ හිටියේ. උන්ගේ පැත්තෙන් හරි උත්තරයක් තිබ්බෙත් නෑ. ගැහුවට පස්සේ අනේ අපිව ගන්න කිව්වට වැඩක් නෑ.
    වලිය දාගෙන ඉන්නෙ දුර්වල එකෙක් එක්ක නම් වලිය දාගත්තු එකා ගහන්නත් කලින් ගහනවා. වලිය දාගෙන ඉන්නෙ ශක්තිමත් එකෙක් එක්ක නම්, උදව්වට නො එන්න හේතු ඕන තරම් තියෙන්න පුළුවන්.
    මහ කොටිය උනත් පොරෝ පාර වදිනකන් සුපිරියට ඩිෆෙන්ස් කරන් උන්නෙ,🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් ජෝක්ස්🤭

    ආහ් මු මොකෝ මේ එක පාරට සුද්දන්ට බනින්නෙ, යකෝ උබ සුද්දගෙ පුක ලෙවකකනෙ උන්නෙ, 🤣🤣 රුසියාව අල්ලනව කිව නේද සුද්දො ඇවිල්ල මොකෝ මේ 360 මාරු වෙලා, ??🤭🤭🤭
    ------ Post added on Mar 2, 2022 at 12:03 AM
    උදයංගගෙ යුක්‍රේන් කාරයොන්ට පුක දීලා ගානක් හොයාගනින්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    In an ideal world yes. but in the real world, like it or not sovereignty only exist for powerful nations.

    The Leader who surrenders when he knows there is no way he can win has the biggest balls of them all. He who can endure the humiliation and lifetime reputation of being a coward in order to save the lives of many of his countrymen is the most selfless and truthfully courageous thing one can do.

    The kitten who provokes the lion is courageous but a fool. Only a fool would fight a battle he knows he cannot win.

    If the surrender means the country has to relive the era of the iron curtain and economically stagnate while enviously watching neighbours develop with help of the west,I think its worth taking a chance. You cant win in an abusive relationship . Whatever the demand you fulfill halfheartedly will be followed by a more ridiculous one. Either you put your put down or live the rest of your life in submission.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාවට ගහන්න එනවා කියපු උන් බර කරත්ත වල එනවා ඇත්තේ මයේ හිතේ ..🤭ඒකයි තාම පරක්කු. නෙටෝලයි අරුනුයි මුනුයි.....කියපු පම්පෝරිය කොහොමද.😂😂😂
    :rofl: :rofl: @ruchira55 ට නම් අනුව නේටෝවම කලබල වෙලාලු.. මම ඒත් ඇහුව අඩුම ගානෙ ප්ලේන් එකක්වත් ස්ටාට් කරගෙනද කියල රුසියාවට ගහන්ඩ යන්ඩ, මීක් නැ ඒවට..🤭 මම හිතන්නෙ කලබලේ වැඩි කමට අමතක වෙලා ඇති, අපිත් එහෙමනෙ කලබල උනාම, සුද්දත් මනුස්සයෙක්නෙ..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    වලිය දාගෙන ඉන්නෙ දුර්වල එකෙක් එක්ක නම් වලිය දාගත්තු එකා ගහන්නත් කලින් ගහනවා. වලිය දාගෙන ඉන්නෙ ශක්තිමත් එකෙක් එක්ක නම්, උදව්වට නො එන්න හේතු ඕන තරම් තියෙන්න පුළුවන්.
    අමුතු හේතුවක් නෑ NATO එන්නේ member නම්. ඒක ඉතින් උන්ගේ charter එකේ පැහැදිලිව තියන දේ නේ බං.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    යුද්ධයක් නිසා මොන තරම් නිර්මාණ ශිල්පීන් තම සැඟවුණු දක්‍ෂතා ඉදිරිපත් කරනවාද! ප්‍රීතියි... ප්‍රීතියි....
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මහ කොටිය උනත් පොරෝ පාර වදිනකන් සුපිරියට ඩිෆෙන්ස් කරන් උන්නෙ,🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් ජෝක්ස්🤭

    ------ Post added on Mar 2, 2022 at 12:03 AM

    I dont have the mental capacity to argue with the greatest mind of our time, the political mastermind, international relations expert, Putin's advisor on national defense, Erozon.
    But I would be much grateful if you can name me a fuel station with a queue of less than 1km.
     
    • Haha
    Reactions: R O B U S T A