උබට ප්‍රොටෙක්ශන් එක දෙන එක ගැන එච්චර කෙයා කරන්නෙ නැත්තේ උබේ හැටිද කියලා මට හිතාගන්න බෑ. පුළුවන් නම් මේ වගේ අවස්ථාවකදි උබ මුහුණ දෙන හැටි කියපන්.
උබ බඳින්න ඉන්න කෑල්ලගෙ ගෙදරයි එහා ගෙදරයි වලියක් දාගන්නවා. එහා ගෙදර එකා කියනවා උබේ කෑල්ලගෙ පවුලෙ ඔක්කොම මරණව කියලා. පොලීසියට කිව්වට ලොකු උදව්වක් ලැබෙන්නෙ නෑ. උබ කෙල්ලව තාම බැඳලත් නැති නිසා ඒ ගෙදරට උබට නෑකමක් නීතියෙන් නෑ. අමාරු දවස් ටිකේ, උබේ සහෝදරයෝ/යාළුවො සෙට් එක ගෙනල්ලා උදේ දවල් රෑ පුළුවන් උපරිමෙන් කෑල්ලගෙ පවුලට ප්‍රොටෙක්ශන් එක දෙනවද? එහෙම නැත්නම් ඒ එහා ගෙදර උන්ට පාන් දෙන්න එපා කියලා චූන් පාන් කොලුවට කියලා තියන එකද කරන්නෙ? එහෙමත් නැතිනම් කේන්දරේ ගැලපෙන්නෑ කියලා සම්බන්දේ නවත්තනවද? උබ මොකද කරන්නෙ?
member state නොවෙන උන්ට protection දෙනවා කියල NATO charter එකේ කොහෙද තියෙන්නේ?
කෑල්ලත් එක්ක love කරන විදිහට international treaties වැඩ කරන්නේ නැති නිසා ඉතින් උඹේ උදාහරණෙ අදාල නෑ

