නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I dont have the mental capacity to argue with the greatest mind of our time, the political mastermind, international relations expert, Putin's advisor on national defense, Erozon.
    But I would be much grateful if you can name me a fuel station with a queue of less than 1km.

    තොටනෙ පොන්ස් පිස්සු , හතර අතින් වට කරන් නෙලද්දි බෙස්ට් ලිඩර්/බෙස්ට් ඩිෆෙන්ස් ගාන්නෙ, හරකෙක් 🤭🤭

    මහ කොටිය උනත් පොරෝ පාර වදිනකන් සුපිරියට ඩිෆෙන්ස් කරන් උන්නෙ,🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් ජෝක්ස්🤭
     
    • Like
    Reactions: weer 11

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සුපිරිම සල්ලි තියන ලක්ශ දෙක තුන ඉන්න ආමි ඉන්න රටවල් ඔක්කම නෙටෝ එකට ආවම . රුසියාවේ ලක්ශ 4 ආමි එකට අයියානක පිහිට. පුටින් ෆින්ලන්ඩ් වලට තග දාල උනුත් නේටෝ එකට ආවම මුලු උතුරු දිශාමව වට වෙලා සෙන්ට් පිටස්බර්ග් කෙලින්ම හෙලුවෙන් වගේ . බෝල්ටිස් මුහුදේ නාවුක ශක්තියත් නෙටෝ එකේ . පුටින්ට පුලුවන් එකම දේ නූක් කරන්න . මම හිතන්නේ මූ අනිවාර්යයෙන් නුක් එකක ලෝන්ච් කරනවා අන්තිමට මේකේ. මොකද රුසියාවක් නැති ලෝකෙකින් වැඩක් නෑ කියලා හතර පස් වතාවක් දැන් කිව්වා . එකෙන් පිඩා විදින්නේ කොහේ හරි රටක මිනිස්සු සහ රුසියාවට කවුන්ට ඇටැක් වෙන නුක් හෙඩ් සෙට් එකම . පුටින්ට ඉදිරි ආරක්ශක වලල්ලක් ඕනේ රුසියාව ආරක්ශා කරගන්න ඌත් බලන්නේ වලියකදි රුසියාවේ කෙලගන් නැතුව බෙලරුස් යුක්‍රේන් මොල්ඩෝවා වගේ රටවල් වල ගහමරාගන්න .

    උඩ ඉදන් බලන් ඉන්න පිටසකවලයෝ නිකං ෆුට්බෝල් මැච් එකක් බලනව වගේ බලං ඉන්නව ඇති පොප් කෝන් කකා 😂😂😂
    Russia වල 1mil army එකක් ඉන්නවා Wikipedia එකට අනුව. ඒකෙන් 2lks තමයි Ukraine වලට යවලා තියෙන්නේ. කොහොමත් Russia වලට Nato army එකක් එක්ක හැප්පෙන්න බැ. ඒක putin ම කිව්වා Ukraine වලට ගහන්න කලින්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොටනෙ පොන්ස් පිස්සු , හතර අතින් වට කරන් නෙලද්දි බෙස්ට් ලිඩර්/බෙස්ට් ඩිෆෙන්ස් ගාන්නෙ, හරකෙක් 🤭🤭

    මහ කොටිය උනත් පොරෝ පාර වදිනකන් සුපිරියට ඩිෆෙන්ස් කරන් උන්නෙ,🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් ජෝක්ස්🤭

    thota හතර අතින් වට කරන් නෙලද්දි, lajja nathuwa puka digena innawane. ko USD undiyal karamuda??? uththara nedda, thread ekata enna baya welada????
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    තොටනෙ පොන්ස් පිස්සු , හතර අතින් වට කරන් නෙලද්දි බෙස්ට් ලිඩර්/බෙස්ට් ඩිෆෙන්ස් ගාන්නෙ, හරකෙක් 🤭🤭

    මහ කොටිය උනත් පොරෝ පාර වදිනකන් සුපිරියට ඩිෆෙන්ස් කරන් උන්නෙ,🤣🤣🤣🤣අයියෝ අයියෝ මෙහෙමත් ජෝක්ස්🤭
    Idiot, I have already answered your question.I cant give you the ability to comprehend.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත
    උන්ට කාඩ් පේමන්ට් සිස්ටම් එකක් තියෙනව, ගුගල් කරල බලාගනින්, කාඩ් එකක් ගහ ගන්ඩ බැරි රටක් නෙමේ පොන්ස් රුසියාව කියන්නෙ..🤣

    වැහුව කියුවෙ එක දවසනෙ මට නම් ඇහුනෙ එහෙම, ආයෝජකයො යුද්දෙ දිහා බලන් ඇති අපි උනත් එහෙමනෙ ,කොටස් දිහා පස්සෙ බලයි උබ කලබල උනාට උන් කලබල වෙන්නෙ නැ ..🤭🤭
    අදත් වහල ගුප්පියෝ 😂😂😂අනික් එවට උත්තර දීපන් ස්ෆ්ට් පේමනට් නැතුව කෝමත අන්තර්ජාතික මිලදීගැනීම් ගෙවීම් කරන්නේ ගුප්පියෝ 😂😂😂 තොගේ ගුප්පි මොලේ 😂😂 රට අස්සේ කාඩ් එක වැඩ කරලා කඩෙන් අර්තාපල් ගන්න පුලුවන් එච්චර තමා . ඒකත් බෑ උන්ගේ සෙන්ට්‍රල් බැන්ක් එකේ කැශ් විත්ඩ්‍රෝ එක වැඩි නිසා atm බ්ලෝක් කරලා 😂😂😂

    Russia වල 1mil army එකක් ඉන්නවා Wikipedia එකට අනුව. ඒකෙන් 2lks තමයි Ukraine වලට යවලා තියෙන්නේ. කොහොමත් Russia වලට Nato army එකක් එක්ක හැප්පෙන්න බැ. ඒක putin ම කිව්වා Ukraine වලට ගහන්න කලින්.
    නෙටෝ එකේ මුලු එකතුව , භූමියේ සංග්‍රාමික වැදගත්කම , ආර්ථික සහය, නාවුක සහ ගුවන් බලය ගත්තම තනි රුසියාවට ගේමක් ගහන්න බෑ. නාසි ජර්මනියට උන දේ වෙන්නේ . හතර අතින් ගහනකොට හමුදාව කොහෙට යවන්නද කියලා කියන්න අමාරුයි ඒත් එක්කම ආර්ථිකය වැටෙනවා යුද්දෙටම වියදම් වෙලා. නාසි ජමනියට උනෙත් ඒක . නේටෝ එක හදලා තියෙන්නේ ඔය නාසි ජමනියට වැරදුන තැන් හොදට හිතලා. සමුහික ආර්ථික බලය, සාමුහික සාංග්‍රමික දැනුම තාක්ශණය , ප්‍රජාතන්ත්‍රවාදය , සාකච්චාව සම්මුතිය .
    ------ Post added on Mar 2, 2022 at 1:10 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අමුතු හේතුවක් නෑ NATO එන්නේ member නම්. ඒක ඉතින් උන්ගේ charter එකේ පැහැදිලිව තියන දේ නේ බං.
    ඕවා ගලේ කොටපුවා නෙවේනෙ බන්. උදව් කරන්න බය නැත්නම් කට්ටිය එකතු උනා යෝජනාවක් ගෙනාවා සම්මත කරා. ඒත් කරන්නෙ නෑ මොකද පූටින් එක්ක පැටලෙන්න උන්ට ඕන නෑ.
     
    • Like
    Reactions: ruka!

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,162
    113
    සුපිරිම සල්ලි තියන ලක්ශ දෙක තුන ඉන්න ආමි ඉන්න රටවල් ඔක්කම නෙටෝ එකට ආවම . රුසියාවේ ලක්ශ 4 ආමි එකට අයියානක පිහිට. පුටින් ෆින්ලන්ඩ් වලට තග දාල උනුත් නේටෝ එකට ආවම මුලු උතුරු දිශාමව වට වෙලා සෙන්ට් පිටස්බර්ග් කෙලින්ම හෙලුවෙන් වගේ . බෝල්ටිස් මුහුදේ නාවුක ශක්තියත් නෙටෝ එකේ . පුටින්ට පුලුවන් එකම දේ නූක් කරන්න . මම හිතන්නේ මූ අනිවාර්යයෙන් නුක් එකක ලෝන්ච් කරනවා අන්තිමට මේකේ. මොකද රුසියාවක් නැති ලෝකෙකින් වැඩක් නෑ කියලා හතර පස් වතාවක් දැන් කිව්වා . එකෙන් පිඩා විදින්නේ කොහේ හරි රටක මිනිස්සු සහ රුසියාවට කවුන්ට ඇටැක් වෙන නුක් හෙඩ් සෙට් එකම . පුටින්ට ඉදිරි ආරක්ශක වලල්ලක් ඕනේ රුසියාව ආරක්ශා කරගන්න ඌත් බලන්නේ වලියකදි රුසියාවේ කෙලගන් නැතුව බෙලරුස් යුක්‍රේන් මොල්ඩෝවා වගේ රටවල් වල ගහමරාගන්න .

    උඩ ඉදන් බලන් ඉන්න පිටසකවලයෝ නිකං ෆුට්බෝල් මැච් එකක් බලනව වගේ බලං ඉන්නව ඇති පොප් කෝන් කකා 😂😂😂
    But Russia has more nukes than all NATO countries combined
    Also only Russia and China have FOBS technology
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අමුතු හේතුවක් නෑ NATO එන්නේ member නම්. ඒක ඉතින් උන්ගේ charter එකේ පැහැදිලිව තියන දේ නේ බං.
    පුටින්ගේ දරුවෝ ඉන්නේ නෙදර්ලන්තයේ සහ ජර්මනියේ.
    කෝ.. ඔබලා ඒ මන්දිර වැටළුවා ද...?
    යුක්රේන මාධ්‍යවේදිනිය බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් අසයි.
    මේ යුක්රේන දේශසීමාවෙන් පලා ආ මාධ්‍යවේදිනියකි.
    බි‍්‍රතාන්‍යය යුද්ධයට බය වී සිටින බවත්, යුක්රේන වැසියන් බේරා ගැනීමට කිසිවක් නොකරන බවත් කියමින් ඈ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා චෝදනා කරන්නීය.
    න්‍යෂ්ඨික බලය හිමි රුසියාව සම`ග යුද්ධ කිරීමට නේටෝ සංවිධානය බිය වී ඇති බව ඇය පවසයි.
    බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා පෝලන්තයට පැමිණියද, ඔහු යුක්රේනයේ අගනුවරට පා නොතබන බවටද ඇය චෝදනා කරයි.
    නේටෝව තුන්වන ලෝක යුද්ධයකට බිය වී ඇති බව පවසන ඇය, නමුත් මේ වන විටත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ වී ඇති බව ද පවසයි.
    රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පිළිබදව අගමැති බොරිස් ජොන්සන් කතා කලත් - පුටින්ගේ දරුවන් නෙදර්ලන්තයේ සහ ජර්මනියේ මන්දිර වල ජීවත් වන බවත් - ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමක් දකින්නට නැති බවත් ඇය පවසයි.

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඕවා ගලේ කොටපුවා නෙවේනෙ බන්. උදව් කරන්න බය නැත්නම් කට්ටිය එකතු උනා යෝජනාවක් ගෙනාවා සම්මත කරා. ඒත් කරන්නෙ නෑ මොකද පූටින් එක්ක පැටලෙන්න උන්ට ඕන නෑ.

    පුටින්ගේ දරුවෝ ඉන්නේ නෙදර්ලන්තයේ සහ ජර්මනියේ.
    කෝ.. ඔබලා ඒ මන්දිර වැටළුවා ද...?
    යුක්රේන මාධ්‍යවේදිනිය බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් අසයි.
    මේ යුක්රේන දේශසීමාවෙන් පලා ආ මාධ්‍යවේදිනියකි.
    බි‍්‍රතාන්‍යය යුද්ධයට බය වී සිටින බවත්, යුක්රේන වැසියන් බේරා ගැනීමට කිසිවක් නොකරන බවත් කියමින් ඈ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා චෝදනා කරන්නීය.
    න්‍යෂ්ඨික බලය හිමි රුසියාව සම`ග යුද්ධ කිරීමට නේටෝ සංවිධානය බිය වී ඇති බව ඇය පවසයි.
    බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා පෝලන්තයට පැමිණියද, ඔහු යුක්රේනයේ අගනුවරට පා නොතබන බවටද ඇය චෝදනා කරයි.
    නේටෝව තුන්වන ලෝක යුද්ධයකට බිය වී ඇති බව පවසන ඇය, නමුත් මේ වන විටත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ වී ඇති බව ද පවසයි.
    රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පිළිබදව අගමැති බොරිස් ජොන්සන් කතා කලත් - පුටින්ගේ දරුවන් නෙදර්ලන්තයේ සහ ජර්මනියේ මන්දිර වල ජීවත් වන බවත් - ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමක් දකින්නට නැති බවත් ඇය පවසයි.

    අයියෝ බං යෝජනා ගෙනත් සම්මත කරලා ගහන්න බෑ NATO එකට. UN security council නෙවෙයිනේ. defensive alliance එකකට පුළුවන් යෑ යෝජනා ගෙනත් හිතෙන හිතෙන එකාට ගහන්න?

    ඔක්කොටම කලින් NATO කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින්. ඒක UN වගේ සංගමයක් නෙවෙයි

    අර දෙවෙනි කතාව නම් හෙනම ගොබ්බයි. යකෝ නෙදර්ලන්තේ ඉන්න උන්ගේ දේපල රාජසන්තක කරන්න NATO එකට පුලුවන්ද? සිරාවටම උඹල හිතන් ඉන්නේ ඕක මොකක් කියලද?

    කොහොම කිව්වත් අද වෙනකන් NATO උන්ගේ වගකීම් පැහැර හැරලා නැතිකොට ඉතින් උඹට කියන්න බෑ ukraine වලට support කරේ නෑ කියල member state defend කරන්නේ නෑ කියල. ukraine member වෙන්න ගියා කියල උන්ව defend කරන්න බෑ. NATO article 5 ටිකක් හොයල කියවපන්.
     
    :lol: :lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    හැම ලොකු යුද්ධයකට කලින්ම පිරිමි අයගේ උපත් අනුපාතය වැඩි වෙනවා කියනවා. දැන් අවුරුදු 2,3 කට කලින් ඉඳන් Europe වල ආයේ එහෙම වෙලා තිබ්බ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    • Like
    Reactions: ruka!

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නමුත් ඒක afganistan, iraq, libya මිශන් වලට බලපෑවේ නෑනෙ. පැනගෙන ගියානෙම්
    The March 2003 campaign against Iraq was conducted by a coalition of forces from different countries, some of which were NATO member countries and some were not. NATO as an organization had no role in the decision to undertake the campaign or to conduct it.

    https://www.nato.int/cps/en/natohq/topics_51977.htm
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    උඹ කියන්නෙ නේටො ආමි එක මම කියපු රටවලට බැස්සෙ නෑ කියලද??
    NATO සාමාජික රටවල් වල forces යුද්දෙට යන එක != NATO යුද්දෙට යන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හිනා උනාට වැඩක් නෑ බං NATO කියන්නේ UN වගේ එකක් නෙවෙයි යෝජනා සම්මත කරලා කැමති උන්ට ගහන්න :lol:
    ගහන්න නෙවේ බන් බේරගන්න ඕන නිසා. නේටෝ දැනෙන කිසිම දෙයක් කරන්නෙ නෑ. නේටෝ එක බයයි කියලා කියන්නෙ මම නෙවේ යුක්‍රෙන මාධ්‍යවේදිනිය. නේටෝ සාමාජික රටවල් ඉන්නවා. ඒ රටවල් නියෝජනය කරන නියෝජිතයො ඉන්නවා. මැදිහත්වෙනව නම් මේ වෙලාවේ හැටියට එක සූම් මීටින්ග් එකක් උනත් ඇති. එකෙක් මැදිහත් වෙමුද කියලා යෝජනා කරනවා. කට්ටියගෙන්ම අපෘවල් ලැබෙනව නම් ඒ වෙලේම ගේමට බහින්න පුළුවන්. බයනම් මුකුත් කොරන්න බෑ ඉතින්. නොකෙරෙන්න හේතු කිය කිය ඉන්න පුළුවන්. පූටින් ඉස්සරහා බෝරිස්ටත් ගූ ගිහින් බයිඩන්ටත් ගූ ගිහින්. :lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත
    But Russia has more nukes than all NATO countries combined
    Also only Russia and China have FOBS technology
    1600 විතර නුක් හෙඩ්ස් ඕනේ නෑ වැඩිම 6-7 කෙලගත්තම ඇති දුවිලි වලාවන් ඇවිත් ඉර එලිය නොවැටී විකිරණ ගිහින් ලොකෙම චකබ්ලාස් වෙන්න . ඇමරිකාවට 1400 , නෙටෝ සෙට් එකයි එකතු උනාම 1600 vs 1500 වගේ තියනවා . අපි නොදන්න අලුතින් එන ටෙක් ඒවා කොච්චර ඇද්ද
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ගහන්න නෙවේ බන් බේරගන්න ඕන නිසා. නේටෝ දැනෙන කිසිම දෙයක් කරන්නෙ නෑ. නේටෝ එක බයයි කියලා කියන්නෙ මම නෙවේ යුක්‍රෙන මාධ්‍යවේදිනිය. නේටෝ සාමාජික රටවල් ඉන්නවා. ඒ රටවල් නියෝජනය කරන නියෝජිතයො ඉන්නවා. මැදිහත්වෙනව නම් මේ වෙලාවේ හැටියට එක සූම් මීටින්ග් එකක් උනත් ඇති. එකෙක් මැදිහත් වෙමුද කියලා යෝජනා කරනවා. කට්ටියගෙන්ම අපෘවල් ලැබෙනව නම් ඒ වෙලේම ගේමට බහින්න පුළුවන්. බයනම් මුකුත් කොරන්න බෑ ඉතින්. නොකෙරෙන්න හේතු කිය කිය ඉන්න පුළුවන්. පූටින් ඉස්සරහා බෝරිස්ටත් ගූ ගිහින් බයිඩන්ටත් ගූ ගිහින්. :lol::lol:

    ඕකනේ ඉතින් උඹල බාගෙට දැනගෙන කෑගහනවා කියන්නේ.

    යකෝ දැන් එක පාරකුත් කිව්වා NATO කියන්නේ defensive alliance එකක් මිසක් UN security council එක නෙවෙයි. උන්ට zoom meeting දාල අරුට ගහමු කියල ගහන්න බෑ :lol: