උබ නිකන් කතා කරන්නෙ නේටෝ එක මිනිස්සු රැස්වෙන්නෙ නැති, ඒකේ විස්තර උබ විතරක් දන්න මිස්ට්රි ඕගනයිසේශන් එකක් කියල වගේනෙ බන්. ඇයි බන් ඒමඕකනේ ඉතින් උඹල බාගෙට දැනගෙන කෑගහනවා කියන්නේ.
යකෝ දැන් එක පාරකුත් කිව්වා NATO කියන්නේ defensive alliance එකක් මිසක් UN security council එක නෙවෙයි. උන්ට zoom meeting දාල අරුට ගහමු කියල ගහන්න බෑ![]()


