නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඕකනේ ඉතින් උඹල බාගෙට දැනගෙන කෑගහනවා කියන්නේ.

    යකෝ දැන් එක පාරකුත් කිව්වා NATO කියන්නේ defensive alliance එකක් මිසක් UN security council එක නෙවෙයි. උන්ට zoom meeting දාල අරුට ගහමු කියල ගහන්න බෑ :lol:
    උබ නිකන් කතා කරන්නෙ නේටෝ එක මිනිස්සු රැස්වෙන්නෙ නැති, ඒකේ විස්තර උබ විතරක් දන්න මිස්ට්‍රි ඕගනයිසේශන් එකක් කියල වගේනෙ බන්. ඇයි බන් ඒම :lol::lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ko me undiyal @erozan , dan uba ge mulle hangila thread bala bala weuwlanawada????

    dan ponnaya uparimeta balu wela giya neda
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    උබ නිකන් කතා කරන්නෙ නේටෝ එක මිනිස්සු රැස්වෙන්නෙ නැති, ඒකේ විස්තර උබ විතරක් දන්න මිස්ට්‍රි ඕගනයිසේශන් එකක් කියල වගේනෙ බන්. ඇයි බන් ඒම :lol::lol:
    මිස්ට්‍රි කිව්වේ නෑ බං දන්නේ නැත්තේ උඹ විතරයි :lol: ඔය charter එක තියෙන්නේ online අරන් බලපන්කො ඉතින්

    ඒකෙ provisions තියනවද බලපන්කො කතා වෙලා කැමති උන්ට ගහන්න :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මිස්ට්‍රි කිව්වේ නෑ බං දන්නේ නැත්තේ උඹ විතරයි :lol: ඔය charter එක තියෙන්නේ online අරන් බලපන්කො ඉතින්

    ඒකෙ provisions තියනවද බලපන්කො කතා වෙලා කැමති උන්ට ගහන්න :rofl:
    සංශෝධන කියන වචනෙ උබ මීට කලින් අහලා නෑ වගේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    සංශෝධන කියන වචනෙ උබ මීට කලින් අහලා නෑ වගේ
    උඹේ මුලික තර්කෙ - NATO එක උන්ගේ memebers ල defend කරන්නේ නෑ

    දැන් තර්කෙ - NATO එක උන්ගේ charter එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා අපහු රටවල් මුල ඉඳන් බඳවාගෙන defensive alliance එක offensive alliance එකකට හරවාගෙන (මේක zoom call වලින් කරන්න බෑ සාමාජික රටවල් ඔක්කොම ආපහු අලුත් charter එකට join වෙන්න ඕනේ) Ukraine defend කරන්නේ නැති නිසා NATO එක උන්ගේ memebers ල defend කරන්නේ නෑ

    බීලද බං? :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    හැම ලොකු යුද්ධයකට කලින්ම පිරිමි අයගේ උපත් අනුපාතය වැඩි වෙනවා කියනවා. දැන් අවුරුදු 2,3 කට කලින් ඉඳන් Europe වල ආයේ එහෙම වෙලා තිබ්බ.

    After bung not before
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹේ මුලික තර්කෙ - NATO එක උන්ගේ memebers ල defend කරන්නේ නෑ

    දැන් තර්කෙ - NATO එක උන්ගේ charter එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා අපහු රටවල් මුල ඉඳන් බඳවාගෙන defensive alliance එක offensive alliance එකකට හරවාගෙන (මේක zoom call වලින් කරන්න බෑ සාමාජික රටවල් ඔක්කොම ආපහු අලුත් charter එකට join වෙන්න ඕනේ) Ukraine defend කරන්නේ නැති නිසා NATO එක උන්ගේ memebers ල defend කරන්නේ නෑ

    බීලද බං? :rofl:
    තර්කය නේටෝ එක රුසියාව එක්ක යුද්දෙකට පැටලෙන්න බයයි. මේක මම විතරක් කියන කතාවක් නෙවේ යුක්‍රේන ජානදිපතියි මාධ්‍යවේදිනියක් දෙන්නම කියන දෙයක්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගහන්න නෙවේ බන් බේරගන්න ඕන නිසා. නේටෝ දැනෙන කිසිම දෙයක් කරන්නෙ නෑ. නේටෝ එක බයයි කියලා කියන්නෙ මම නෙවේ යුක්‍රෙන මාධ්‍යවේදිනිය. නේටෝ සාමාජික රටවල් ඉන්නවා. ඒ රටවල් නියෝජනය කරන නියෝජිතයො ඉන්නවා. මැදිහත්වෙනව නම් මේ වෙලාවේ හැටියට එක සූම් මීටින්ග් එකක් උනත් ඇති. එකෙක් මැදිහත් වෙමුද කියලා යෝජනා කරනවා. කට්ටියගෙන්ම අපෘවල් ලැබෙනව නම් ඒ වෙලේම ගේමට බහින්න පුළුවන්. බයනම් මුකුත් කොරන්න බෑ ඉතින්. නොකෙරෙන්න හේතු කිය කිය ඉන්න පුළුවන්. පූටින් ඉස්සරහා බෝරිස්ටත් ගූ ගිහින් බයිඩන්ටත් ගූ ගිහින්. :lol::lol:
    hamboo yako...umbalne itin meke politics gana kata karanne...:lol::lol::lol::lol::rofl::rofl::rofl:

    උඹේ මුලික තර්කෙ - NATO එක උන්ගේ memebers ල defend කරන්නේ නෑ

    දැන් තර්කෙ - NATO එක උන්ගේ charter එක සම්පුර්ණයෙන්ම වෙනස් කරලා අපහු රටවල් මුල ඉඳන් බඳවාගෙන defensive alliance එක offensive alliance එකකට හරවාගෙන (මේක zoom call වලින් කරන්න බෑ සාමාජික රටවල් ඔක්කොම ආපහු අලුත් charter එකට join වෙන්න ඕනේ) Ukraine defend කරන්නේ නැති නිසා NATO එක උන්ගේ memebers ල defend කරන්නේ නෑ

    බීලද බං? :rofl:
    yako oya NATo eka gana kiyala tiyena katawenama muge tarama ternne nadda..oka ekka argu karala wadak tiyenawada ban..patta athal comment..ane itin tamai kiyanna tiyenne.
    ------ Post added on Mar 3, 2022 at 7:55 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    තර්කය නේටෝ එක රුසියාව එක්ක යුද්දෙකට පැටලෙන්න බයයි. මේක මම විතරක් කියන කතාවක් නෙවේ යුක්‍රේන ජානදිපතියි මාධ්‍යවේදිනියක් දෙන්නම කියන දෙයක්.

    අරූ මූට බයද මූ අරුට බයද මගුලක් නෙවෙයිනේ මෙතන ටොපික් එක

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.

    NATO උන්ගේ member state එකක් defend කරන එක මග ඇරලා නැති තත්වයක එහෙම කරයි කියන්න තියන හේතු මොනවද ඔය අලුත් තත්වේ යටතේ?

    NATO එක උන්ගේ දැනට තියන ගිවිසුම් විසි කරලා අලුතෙන් NATO කියල වෙන සංවිධානයක් හදාගෙන Ukraine කියන තමාගේ member නොවන state එක defend කරන්න දූවගෙන එන්නේ නැති නිසා උඹට හිතෙනවා NATO member state එකක් defend කරන එකක් නෑ කියල?

    ok :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    hamboo yako...umbalne itin meke politics gana kata karanne...:lol::lol::lol::lol::rofl::rofl::rofl:

    yako oya NATo eka gana kiyala tiyena katawenama muge tarama ternne nadda..oka ekka argu karala wadak tiyenawada ban..patta athal comment..ane itin tamai kiyanna tiyenne.
    ------ Post added on Mar 3, 2022 at 7:55 PM
    ඒ කාලේ ඇරගත්තු ඒවයේ ඇරියස් කවර් කරන්නද පුටේ ආවේ. අහ් කමක් නෑ
    අරූ මූට බයද මූ අරුට බයද මගුලක් නෙවෙයිනේ මෙතන ටොපික් එක

    NATO එක උන්ගේ දැනට තියන ගිවිසුම් විසි කරලා අලුතෙන් NATO කියල වෙන සංවිධානයක් හදාගෙන Ukraine කියන තමාගේ member නොවන state එක defend කරන්න දූවගෙන එන්නේ නැති නිසා උඹට හිතෙනවා NATO member state එකක් defend කරන එකක් නෑ කියල?

    ok :lol:
    යුක්‍රේනෙ ජනාදිපති අඬන්න වගේ. මාධ්‍යවේදිනියො හැඬු කඳුලෙන් කතා කරනවා. නේටෝ එක හරිනම් උන්ට මෙම්බශිප් එක දීලා මැදිහත් වෙන්න ඕනේ. මේක පටන් ගත්තෙම උන් නිසා. බයියෝ වගේ තමා. අදාල නෑනේ, ආ කමක් නෑනේ කිය කිය අත පිහදාගෙන ඉන්න උන් ටිකක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    යුක්‍රේනෙ ජනාදිපති අඬන්න වගේ. මාධ්‍යවේදිනියො හැඬු කඳුලෙන් කතා කරනවා. නේටෝ එක හරිනම් උන්ට මෙම්බශිප් එක දීලා මැදිහත් වෙන්න ඕනේ. මේක පටන් ගත්තෙම උන් නිසා. බයියෝ වගේ තමා. අදාල නෑනේ, ආ කමක් නෑනේ කිය කිය අත පිහදාගෙන ඉන්න උන් ටිකක්.

    දැන් තියන NATO එකට නම් යුද්ධේ පටන් ගත්තට පස්සේ membership දීල මැදිහත් වෙන්න බෑ. උන් අලුත් NATO එකක් හදාගෙන මුන්ට membership දීල මැදිහත් උනේ නැති නිසාද ඉතින් උඹට හිතෙන්නේ NATO වැඩක් නෑ උන් member state defend කරන්නේ නෑ කියල? :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දැන් තියන NATO එකට නම් යුද්ධේ පටන් ගත්තට පස්සේ membership දීල මැදිහත් වෙන්න බෑ. උන් අලුත් NATO එකක් හදාගෙන මුන්ට membership දීල මැදිහත් උනේ නැති නිසාද ඉතින් උඹට හිතෙන්නේ NATO වැඩක් නෑ උන් member state defend කරන්නේ නෑ කියල? :rofl:
    අමෙරිකාව ගෑවිච්ච තැනක් තියෙනව නම්, එතනින් අනුන් ගැන හිතන කතා නෑ. තමන්ට ඉන්නෙ කවුද නැත්තෙ කවුද කියලා බලාගන්න නියම වෙලාව එනකම් ඉන්න ඕනේ. එතකම් හිතන් ඉන්නෙ අරූ ඉන්නවා මූ ඉන්නවා කියලයි.
     
    උඹේ තර්කෙ මේකනේ?

    දැන් තියන NATO එකට නම් යුද්ධේ පටන් ගත්තට පස්සේ membership දීල මැදිහත් වෙන්න බෑ. උන් අලුත් NATO එකක් හදාගෙන මුන්ට membership දීල මැදිහත් උනේ නැති නිසාද ඉතින් උඹට හිතෙන්නේ NATO වැඩක් නෑ උන් member state defend කරන්නේ නෑ කියල? :rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒ කාලේ ඇරගත්තු ඒවයේ ඇරියස් කවර් කරන්නද පුටේ ආවේ. අහ් කමක් නෑ

    යුක්‍රේනෙ ජනාදිපති අඬන්න වගේ. මාධ්‍යවේදිනියො හැඬු කඳුලෙන් කතා කරනවා. නේටෝ එක හරිනම් උන්ට මෙම්බශිප් එක දීලා මැදිහත් වෙන්න ඕනේ. මේක පටන් ගත්තෙම උන් නිසා. බයියෝ වගේ තමා. අදාල නෑනේ, ආ කමක් නෑනේ කිය කිය අත පිහදාගෙන ඉන්න උන් ටිකක්.
    :lol::lol::lol:NATO eka gana kiyala tiyena katawenma umba gana hita ganna puluwan ban..umbala wage unge arrears cover karanna pissuwak na ban...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දැන් තියන NATO එකට නම් යුද්ධේ පටන් ගත්තට පස්සේ membership දීල මැදිහත් වෙන්න බෑ. උන් අලුත් NATO එකක් හදාගෙන මුන්ට membership දීල මැදිහත් උනේ නැති නිසාද ඉතින් උඹට හිතෙන්නේ NATO වැඩක් නෑ උන් member state defend කරන්නේ නෑ කියල? :rofl:
    උබේ තරකෙත් වැරැද්දක් නැහැ. නමුත් අනිත් පැත්තට කෙනෙක්ට අහන්න පුලුවන් ඇෆ්ගන් කියන්නෙ නේටෝ රටක්ද කියලා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹේ තර්කෙ මේකනේ?

    දැන් තියන NATO එකට නම් යුද්ධේ පටන් ගත්තට පස්සේ membership දීල මැදිහත් වෙන්න බෑ. උන් අලුත් NATO එකක් හදාගෙන මුන්ට membership දීල මැදිහත් උනේ නැති නිසාද ඉතින් උඹට හිතෙන්නේ NATO වැඩක් නෑ උන් member state defend කරන්නේ නෑ කියල? :rofl:
    නේටෝ එක වගේ බලවත් සංවිධානයක් මේ වගේ වෙලාවක අපිට අදාල නැති නිසා අපිට බැරිය කියන එක නම් කොහෙත්ම පිලිගන්න බරි දෙයක්. උන් මැදිහත් නොවෙන හේතු dayt0na දාපු වීඩියෝ එකේ කියනවා. එතන තියෙන්නෙ ආත්මාර්ථ්යයි බියගුලු කමයි. සමහරෙකුට ඔතන නුවණක්කාර කමකුත් දකින්න පුළුවන්. ඒත් පව් යුක්‍රේනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නේටෝ එක වගේ බලවත් සංවිධානයක් මේ වගේ වෙලාවක අපිට අදාල නැති නිසා අපිට බැරිය කියන එක නම් කොහෙත්ම පිලිගන්න බරි දෙයක්. උන් මැදිහත් නොවෙන හේතු dayt0na දාපු වීඩියෝ එකේ කියනවා. එතන තියෙන්නෙ ආත්මාර්ථ්යයි බියගුලු කමයි. සමහරෙකුට ඔතන නුවණක්කාර කමකුත් දකින්න පුළුවන්. ඒත් පව් යුක්‍රේනෙ.

    උඹට පිළිගන්න බැරි උනාට කරන්න දෙයක් නෑ බං උන්ගේ founding charter එකේම තියනවා නම් එහෙම මැදිහත්වෙන්න බෑ කියල උන් කරන්නේ සහ කල යුත්තේ ඒක තමයි.

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
     
    • Like
    Reactions: tha123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    :lol::lol::lol:NATO eka gana kiyala tiyena katawenma umba gana hita ganna puluwan ban..umbala wage unge arrears cover karanna pissuwak na ban...
    ඇරියස් තියෙනවා නමුත් මම වගේ එකෙකුගෙන් කවර් කරගන්න ඕන නෑ. හ්ම්ම් තද පොඩි එකෝ

    උඹට පිළිගන්න බැරි උනාට කරන්න දෙයක් නෑ බං උන්ගේ founding charter එකේම තියනවා නම් එහෙම මැදිහත්වෙන්න බෑ කියල උන් කරන්නේ සහ කල යුත්තේ ඒක තමයි.

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:
    මට විතරක් මේක ලඝු කරන එක උබට ලේසියි ඒත් බන් මම විතරද ඔය ප්‍රශ්නෙ අහන්නෙ? ලෝකේ කීදෙනෙක් නම් නේටෝ එකේ බියගුලු කම ප්‍රශ්ණ කරනවද?
    ------ Post added on Mar 3, 2022 at 9:05 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    උබේ තරකෙත් වැරැද්දක් නැහැ. නමුත් අනිත් පැත්තට කෙනෙක්ට අහන්න පුලුවන් ඇෆ්ගන් කියන්නෙ නේටෝ රටක්ද කියලා .

    ඇෆ්ඝන් උන්ට සපෝර්ට් එකට NATO ගියේ නෑනේ? US කියන NATO member ගේ රටට ආපු ත්‍රස්ත ප්‍රහාරය නිසානේ උන් ගියේ? article 5 in action.

    මට විතරක් මේක ලඝු කරන එක උබට ලේසියි ඒත් බන් මම විතරද ඔය ප්‍රශ්නෙ අහන්නෙ? ලෝකේ කීදෙනෙක් නම් නේටෝ එකේ බියගුලු කම ප්‍රශ්ණ කරනවද?

    ඉතින් උඹනේ මෙතන ඉන්නේ ඒකයි උඹෙන් අහන්නේ

    ප්‍රශ්නේ ඇවිල්ල උන් non member state defend කරේ නැති එකෙන් උඹට උන් member state defend කරන්නෙත් නෑ කියල හිතුනේ කොහොමද කියන එක :lol:

    ඔන්න ඕකයි මම අහන්නේ