උඹ NATO එක කරන්න ඕනේ කියල හිතන බයිලා වැඩක් නෑ. දැන් උඹ කියන්නේ උන් member කෙනෙක්ට ගැහුවත් එච්චරයි කියලනේ? ඒ මේ හේතුව නිසාද?තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

