නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
    උඹ NATO එක කරන්න ඕනේ කියල හිතන බයිලා වැඩක් නෑ. දැන් උඹ කියන්නේ උන් member කෙනෙක්ට ගැහුවත් එච්චරයි කියලනේ? ඒ මේ හේතුව නිසාද?

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    හේතුව නිවටකමින් උපන් සංවිධානයක් නිසා ලොවෙත් එන්නෙ නෑ. ඒක අද අපිට පේන්නෙ නෑ. අද අපි හිතන්නෙ රූල්ස් වලට වැඩ කරන පට්ට ඕගනයිසේශන් එකක් කියලා. සැබෑ ප්‍රශ්ණයක් ආවමයි නිවටකම එලියට එන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    හේතුව නිවටකමින් උපන් සංවිධානයක් නිසා ලොවෙත් එන්නෙ නෑ. ඒක අද අපිට පේන්නෙ නෑ. අද අපි හිතන්නෙ රූල්ස් වලට වැඩ කරන පට්ට ඕගනයිසේශන් එකක් කියලා. සැබෑ ප්‍රශ්ණයක් ආවමයි නිවටකම එලියට එන්නෙ.
    උඹේ හිතළු වැඩක් නෑ කියල කීපාරක් කියන්න ඕනෙද? එන්නේ නෑ කියල කියන්නේ Ukraine කේස් එකට සම්බන්ද නොවුන නිසා නම් උඹේ තර්කෙ ඉතින් මේක නේද? :rofl:

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹේ හිතළු වැඩක් නෑ කියල කීපාරක් කියන්න ඕනෙද? එන්නේ නෑ කියල කියන්නේ Ukraine කේස් එකට සම්බන්ද නොවුන නිසා නම් උඹේ තර්කෙ ඉතින් මේක නේද? :rofl:

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
    බයියෝ එකතු වෙලා නන්දෙට ඔරකල් පදක්කම් එල්ලන කාලෙත් අපි කිව්වා වෙන්න යන දේ. උන් කිව්වෙත් හිතළු කියලා තමා. හැසිරීම බලලා නිවට පුද්ගලයෝ රටවල් සංවිධාන ඕන එකක් ගැන කියන්න පුළුවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    බයියෝ එකතු වෙලා නන්දෙට ඔරකල් පදක්කම් එල්ලන කාලෙත් අපි කිව්වා වෙන්න යන දේ. උන් කිව්වෙත් හිතළු කියලා තමා. හැසිරීම බලලා නිවට පුද්ගලයෝ රටවල් සංවිධාන ඕන එකක් ගැන කියන්න පුළුවන්.
    ඒ කියන්නේ උඹට තර්කයක් ඇත්තෙම නෑ නිකන් හිතෙන දේ කියනවා කියලනේ? :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒ කියන්නේ උඹට තර්කයක් ඇත්තෙම නෑ නිකන් හිතෙන දේ කියනවා කියලනේ? :rofl:
    එතකොට තර්කයක් කියන්නෙ හිතලා කියන දෙයක් නෙවේත :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    එතකොට තර්කයක් කියන්නෙ හිතලා කියන දෙයක් නෙවේත :lol::lol:
    හිතළු කියන්නේ තර්ක නෙවෙයිනේ බං :lol:

    අඩෝ එහෙම දෙයක්වත් දන්නේ නැද්ද උඹ? :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හිතළු කියන්නේ තර්ක නෙවෙයිනේ බං :lol:

    අඩෝ එහෙම දෙයක්වත් දන්නේ නැද්ද උඹ? :rofl:
    පෙර හැසිරීම බලලා සාධක මත ගොඩ නගපු තර්කෙකට හිතළු කිව්ව බයියෝ තමයි අද හොඳටම කරන එක දරාගන්න බැරුව දවල්ට පෝලිමේ රෑට කරුවලේ ඉන්නෙ. නිවට කම වහන්න හිතළු කිය කිය හිටියට නිවටකම වැහෙන්නෙ නෑ බන්. නේටෝ නිවටයි. ඒක සෙලෙන්ස්කිගෙ කතාවෙන්ම තේරෙනවනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    පෙර හැසිරීම බලලා සාධක මත ගොඩ නගපු තර්කෙකට හිතළු කිව්ව බයියෝ තමයි අද හොඳටම කරන එක දරාගන්න බැරුව දවල්ට පෝලිමේ රෑට කරුවලේ ඉන්නෙ. නිවට කම වහන්න හිතළු කිය කිය හිටියට නිවටකම වැහෙන්නෙ නෑ බන්. නේටෝ නිවටයි. ඒක සෙලෙන්ස්කිගෙ කතාවෙන්ම තේරෙනවනෙ.
    ඒ කියන්නේ මේකද බං තර්කෙ? :rofl:

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒ කියන්නේ මේකද බං තර්කෙ? :rofl:

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
    අනේ බං එකම ආපහු කියන්න බෑ උඹ නිකන් මොලේ තැලිලා වගේනේ? NATO කරන්න ඕනේ මොකක්ද කියල උඹෙන් ඇහුවේ නෑ අහපු දේට උත්තර දීපන් පොඩි එකා වගේ වටේ යන්නේ නැතුව.

    එන්නේ නෑ කියල කියන්නේ Ukraine කේස් එකට සම්බන්ද නොවුන නිසා නම් උඹේ තර්කෙ ඉතින් මේක නේද?

    මම එකක් කිව්වම. මම කියන්නෙ මේක නේද කියලා වෙන එකක් පෙන්නලා අහන්නෙ මොකද බන්. ඇයි බන් ඒම හැසිරෙන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මම එකක් කිව්වම. මම කියන්නෙ මේක නේද කියලා වෙන එකක් පෙන්නලා අහන්නෙ මොකද බන්. ඇයි බන් ඒම හැසිරෙන්නේ?
    උඹ උත්තර නැතුව අසරණ වෙලා වටේ යන නිසානේ බං :rofl:

    ඔන්න සරලවම අහන්නම්කො

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    උඹ උත්තර නැතුව අසරණ වෙලා වටේ යන නිසානේ බං :rofl:

    ඔන්න සරලවම අහන්නම්කො

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
    දෙයක් කිව්වම ඒක නෙවේ මේක නේද කියන්නෙ කියලා අහනකොට ඉතින් අසරණයි නෙවේ අනාථ වෙනවනෙ බන් :lol::lol:
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    දෙයක් කිව්වම ඒක නෙවේ මේක නේද කියන්නෙ කියලා අහනකොට ඉතින් අසරණයි නෙවේ අනාථ වෙනවනෙ බන් :lol::lol:

    ඕක ගැන නෙවෙයි මේකනේ පුතේ original post එක

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.
    ඒකට උත්තර නැති නිසා අමතක කරලම දැම්මද? :rofl:

    කෝ අපහු එහෙනම් දෙමු උත්තර

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඕක ගැන නෙවෙයි මේකනේ පුතේ original post එක

    ඒකට උත්තර නැති නිසා අමතක කරලම දැම්මද? :rofl:

    කෝ අපහු එහෙනම් දෙමු උත්තර

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.

    අහන්නේ මේක ගැන බං අහල නැති ඒවාට උත්තර දෙන්න එපා

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන එක ගැන guarantee එකක් නැහැ. එක ඇමෙරිකාව කල්පනා කරලා බලල තීරණයක් ගනීවි. මොකද ප්‍රතිපහර හැමවිටම ප්‍රයෝගික නොවන නිසා වෙන්න පුළුවන් (ආර්ථික දේපල වින්ශය නිසා) .

    ඇමෙරිකාවට අල්ලපු කැනඩාව Nato සාමාජිකයෙක්.

    "OTTAWA—Current U.S. policy directs the American military not to defend Canada if it is targeted in a ballistic missile attack, says the top Canadian officer at the North American Aerospace Defence Command.

    “We’re being told in Colorado Springs that the extant U.S. policy is not to defend Canada,” said Lt.-Gen. Pierre St-Amand, deputy commander of Colorado-based Norad."

    "But Canada would have no role in deciding what to do if North Korea or any other country fired a missile at North America, he said.

    Canadian military personnel would instead be forced to sit on the sidelines and watch as U.S. officials decided how to act."

    https://www.thestar.com/news/canada...da-from-ballistic-missile-attack-general.html

    U.S. not obliged to defend Canada in event of North Korean missile attack, MPs told​

    https://www.cbc.ca/news/politics/north-korea-commons-1.4289866

    U.S. won’t defend Canada during North Korean missile attack, official says​

    https://globalnews.ca/news/3744028/north-korea-missile-threat-canada-us-defence/
    ------ Post added on Mar 7, 2022 at 5:42 AM
     
    • Like
    Reactions: ruchira55

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    රුසියාවෙද ලොල්, උන් කාටවත් ණය නැ බන්,උන්ට චීනෙත් ඉන්නව වානිජ බඩු ටික ගන්ඩ සුද්දට තමයි කෙලවෙන්නෙ ගැස් ටික නැතුව.🤭🤭

    යුක්ක්‍රේනෙට පුක දිල බඩවෙලා හුත්ති ,පව් අප්ප පුටින්ට අරින්ඩ ගියෙ දැන් සැපද වේසියෙ????🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Mar 1, 2022 at 10:15 PM

    ලංකාවෙ ඉඳගෙන අනිත් රටවල් ගැන පම්පෝරි ගැහුවට තෝ ඉන්න රට ඔය මොකෙක්වත් ගණන් ගන්නෙ නෑ වහලෝ. අනුන්ගෙ දේවල් තමන්ගෙ වගේ හිතාගෙන පම්පෝරි ගහන්න තොට ලැජ්ජ නැද්ද. 🤭

    රුසියාව කාට ණය උනත් නැතත් ලංකාවට වැඩක් නෑ. ඉස්සෙල්ලම තෝ ඉන්න රටේ වෙලාවට තෙල් ටික, ගෑස් ටික, කෑම ටික දෙන්න කියපන්. ඊට පස්සෙ පම්පෝරි ගහපන් කඩේ යන අනිත් රටවල් ගැන. රුසියාවට, චීනෙට කඩේ ගියාට තාම ඇමරිකන් ඩොලර් හොයන්නෙ. ඒකත් ඉන්දියාවෙන් හිඟා කන්නෙ. විලිලැජ්ජාව පොඩ්ඩක් වත් නැද්ද වේසියෙ?? 🤣🤣
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    නේටො එක හදාගෙන ඉන්නෙ සාමාජික රටවල ආරක්ශාව රකින්න මිසක් වෙනත් රටවල් රකින්න නෙවෙයි.

    යුක්‍රේන් එවුන්ට නේටො එකට එකතු වෙන්න ඔනෙ කිවට ඒක දැනට ඉන්න සාමාජිකයො විසින් තීරනය කරන්න ඔනෙ ගන්නවද කියන එක.

    එතකොට රටක් බදවා ගන්න නම් කොන්දේසි ගනනාවක් තියනව. ඒවා සපුරන්නෙ නැතිනම් ගන්න විදියක් නෑ.

    ප්‍රධානම කොන්දේසියක් තමා වෙනත් රටවල් සමග දේශසීමා අරගල නොතිබීම. යුක්‍රෙනෙ කෑල්ලක් පුටින් 2014 අල්ලගත්තෙ ඕක නිසයි බොරු බෙදුම්වාදී කන්ඩායම් සෙට් එකක් හදල. ( ඒ බෙදුම්වාදීන් කියල ෆයිට් කරන්නෙත් රුසියන් හමුදාවල එවුන්ම තමා බැජ් එක ගහන්නෙ නැතුව )

    දැනට නෙටො විසින් යුක්‍රේන් වලට සෑහෙන ආයුද තාක්ශනය වගේම උපදේශක සහය දීල දෙමින් පවතිනව. මෙහෙම නේටෝ නොවන රටකට මීට කලින් මෙච්චර උදව් කරල නෑ.

    ඇමරිකාව විසින් ඉස්‍රායෙල් දකුනු කොරියා තායිවානයට දෙන සහය මේකට සමාන නෑ ඒවට ගැරන්ටි දීල තියෙන්නෙ ඇමරිකාවෙන් වෙනම

    මේ යුද්ධය ඇමරිකාවට/NATO වට Strategically වාසි. රුසියාව කරගත්තෙ සෑහෙන මෝඩ වැඩක්. තව අවුරුදු ගානකට ගොඩ එන්න බැරි මඩ ගොඩක හිර වෙන්නෙ මේකෙන්.

    හේතුව තමා යුක්‍රේන් කියන්නෙ බලවත් රටක්. ඉතින් රුසියන් කාරයො මේක හමුදාව දම්මලා යටත් කරගන්න පුලුවන් උනත් මේන්ටේන් කරන්න ලේසි වෙන්නෙ නෑ. සෑහෙන හමුදාවක් යොදවලා තියන්න වෙනව. රටේ ආර්ථිකයට සමාජයට වැඩි කාලයක් මේක දරන්න වෙන්නෙ නෑ. දැනටමත් කොහොමත් විරෝධය පැහැදිලී.

    අද වෙනකොට රුසියාව විසින් කරපු මේ ආක්‍රමනයට සෑහෙන විරෝධයක් ලොකෙ බහුතරයක් රටවලින් එල්ල වෙලා තියනව. ඉතිහාසයේ පලවෙනි වරට ස්විස්ටර්ලන්තයත් කෙලින්ම උදව් කරනව විරුද්ධව .