නේටෝව යුක්‍රේනෙ බිල්ලට දුන්න වගේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මොකද බන් මම නොකියපු එකක් හැමතැනම දාගෙන යන්නෙ?

    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.

    මේක කිව්වේ මමද? :rofl:

    මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.

    ඕකට උත්තර දීපන් NATO එකට උපදෙස් දෙන්නේ නැතුව දැන් :lol:

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    උම්බන් අහල නැති ප්‍රශ්න

    1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
    2) NATO පුටින්ට බයයිද
    3) නන්දෙ හෝ බයියෝ ආශ්‍රිත ගැටළු

    ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    මට එහෙම හිතෙන්නෙ මෙන්න මේක නිසා බන්

    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    මට එහෙම හිතෙන්නෙ මෙන්න මේක නිසා බන්

    තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
    ඔය තර්කයක් නෙවෙයිනේ NATO එකට උඹ ගානේ උපදෙසක් නේ :rofl:

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ ඇයි?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔය තර්කයක් නෙවෙයිනේ NATO එකට උඹ ගානේ උපදෙසක් නේ :rofl:

    NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ ඇයි?
    නිවටකම ලොකුයිනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නිවටකම ලොකුයිනෙ.
    non member state defend කරේ නැති නිසා නිවටයි ඒ නිසා member state defend කරන්නෙත් නෑ කියලද උඹට හිතෙන්නේ? :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    non member state defend කරේ නැති නිසා නිවටයි ඒ නිසා member state defend කරන්නෙත් නෑ කියලද උඹට හිතෙන්නේ? :rofl:
    non member state defend කරේ නැති නිසා නිවටයි. +වෙන වෙනම වත් දැනෙන උදව්වක් කරන්න කිසිම බාධාවක් නැතිවෙලත් කිසි දෙයක් කරන්න ගියේ නෑ. ඒ නිසා member state defend කරන්නෙත් නෑ කියලද උඹට හිතෙන්නේ?
    :rofl:
    ඔව්, මන්දයත් නිවටයි:P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    non member state defend කරේ නැති නිසා නිවටයි. +වෙන වෙනම වත් දැනෙන උදව්වක් කරන්න කිසිම බාධාවක් නැතිවෙලත් කිසි දෙයක් කරන්න ගියේ නෑ. ඒ නිසා member state defend කරන්නෙත් නෑ කියලද උඹට හිතෙන්නේ?
    :rofl:
    ඔව්, මන්දයත් නිවටයි:P:P

    ඔව් නේද උන් උන්ගේම charter එක violate කරලා ukraine defend කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා තමයි :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔව් නේද උන් උන්ගේම charter එක violate කරලා ukraine defend කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා තමයි :rofl:
    නිවටකම දිහා බලන් ඉඳලා, අනාගතයේ විය හැකි දෙයක් ගැන මට හිතෙන දේ මම කිව්වෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නිවටකම දිහා බලන් ඉඳලා, අනාගතයේ විය හැකි දෙයක් ගැන මට හිතෙන දේ මම කිව්වෙ
    defensive alliance එක ඉවර කරලා අලුත් offensive NATO එකක් හදාගෙන Ukraine යුද්ධෙට ආවේ නෑ කියන්නේ "නිවටයි" නේ? :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    defensive alliance එක ඉවර කරලා අලුත් offensive NATO එකක් හදාගෙන Ukraine යුද්ධෙට ආවේ නෑ කියන්නේ "නිවටයි" නේ? :lol:
    මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්‍රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්‍රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
     
    දැන් නම් උපරිම වේදනාව :rofl:

    උබට පිලිගන්න පුළුවන් උනත් බැරි උනත් මට ප්‍රශ්ණයක් නෑ. උබ අහන එකට මට කියන්න තියෙනදේනෙ බන් මම කියන්නෙ. උබ කොච්චර ඇහුවත් ඔච්චර තමා.

    ඉතින් මම උඹේ NATO ගැන අදහස අහල නෑනේ බං කීපාරක් කියන්නද? :rofl:

    නිවටකම දිහා බලන් ඉඳලා, අනාගතයේ විය හැකි දෙයක් ගැන මට හිතෙන දේ මම කිව්වෙ

    උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක

    වැඩිය එපා උඹේ තර්කෙ ඔකද කියපන්කො අර උපදෙස් හෑල්ල දන්නේ නැතුව :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඉතින් මම උඹේ NATO ගැන අදහස අහල නෑනේ බං කීපාරක් කියන්නද? :rofl:

    වැඩිය එපා උඹේ තර්කෙ ඔකද කියපන්කො අර උපදෙස් හෑල්ල දන්නේ නැතුව :lol:
    නිවටකම දිහා බලන් ඉඳලා, අනාගතයේ විය හැකි දෙයක් ගැන මට හිතෙන දේ මම කිව්වෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නිවටකම දිහා බලන් ඉඳලා, අනාගතයේ විය හැකි දෙයක් ගැන මට හිතෙන දේ මම කිව්වෙ
    උඹට හිතෙන බයිලයක් මිසක් facts නැනේ? තියනවා නම් කියපන් :lol: