මොකද බන් මම නොකියපු එකක් හැමතැනම දාගෙන යන්නෙ?
තර්කෙ බන් මොන විදිහකින් හරි නේටෝ රටවල් යුක්රේනෙ බේරගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක උන්ගෙ යුතුකමක්. ඒත් උන් යුක්රේනෙට දැනෙන්න කිසිම විදිහකින් මැදිහත් වෙන්නෙ නෑ. නිවටකම ලොකුයිනෙ.
මේක කිව්වේ මමද?

මොළයක් තියෙන පාලකයෙක් අළුතින් නේටෝ එකට ජොයින් වෙන්නෙ නෑ. මට හිතෙන්නෙ නේටෝ එක ඇක්ශන් එකක් ගන්නෙ උන්ගෙ ෆස්ට් කන්ට්‍රීස් වලට ප්‍රශ්ණයක් උනොත් විතරයි. අනිත් උන්ව වටේට තියන් ඉන්න නමට විතරයි.
ඕකට උත්තර දීපන් NATO එකට උපදෙස් දෙන්නේ නැතුව දැන්

NATO අවශ්‍යතාවක් අවොත් තමුන්ගේ member states defend කරන්නේ නෑ කියල උඹට හිතෙන්නේ පහත ලොජික් එක නිසාද? එහෙම නැත්තම් වෙන ලොජික් එකක් තියනවද?
උඹේ තර්කෙ ඇවිල්ල උන් උන්ගේම charter එක violate කරලා ukraine දෙෆෙන්ඩ් කරපු නැති එකෙන් උන්ගේ charter එකේම තියන mutual defense කරන්නේ නෑ කියල ඔප්පු වෙනවා කියන එක
උම්බන් අහල නැති ප්‍රශ්න
1) මේ වෙලාවේ NATO එක Ukraine යුද්දෙට යන්න ඕනෙද
2) NATO පුටින්ට බයයිද
3) නන්දෙ හෝ බයියෝ ආශ්රිත ගැටළු
ඔන්න දැන් අහපු දේට උත්තර දීපන් අහල නැති ඒවාගේ එල්ලෙන්නේ නැතුව
